Home Archive by category තොරතුරු දැනගැනීමේ අයිතිය (Page 4)
තොරතුරු දැනගැනීමේ අයිතිය

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 3742 ක් [2016-2022] මිය ගිහින්, සිරුරු 2602 ලංකාවට ගෙනවිත් නැත!

කේ. ප්‍රසන්නා රටතුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉහළ යන ජීවන වියදම, විරැකියාව, දරිද්‍රතාවය වැනි විවිධ හේතූන් මත පසුගිය කාලය තුළ විදේශ රැකියා සඳහා යොමුවන පිරිස ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මෙය අවස්ථාවක් කර ගනිමින් විදේශ රැකියා නියෝජිත ආයතන සංචාරක වීසා මත රැකියා බලාපොරොත්තුවෙන් සිටින පිරිස් විදේශ
තොරතුරු දැනගැනීමේ අයිතිය

මගී ආවරණ වලට මුදල් වෙන් නොවූ 2022 මුදල් වර්ෂය

රටක විධිමත් පොදු ප්‍රවාහනය  යනු ශරීරයේ සෛල පද්ධතිය මෙනි. බහුතර පුරවැසියන් තමන්ගේ දෛනික කාර්යක්ෂමතාවය පිළිබඳව වැඩි සැළකිල්ලක් දක්වන බැවින් රටක පොදු ප්‍රවාහනය විධිමත්විම අත්‍යවශ්‍ය වේ.ඒ සදහා මහජනතාව වෙනුවෙන් ඉදිවන බස් නැවතුම් අධාරකද උපකාරිවේ. මන්ද, පොදු ප්‍රවාහනය බලාපොරොත්තුවෙන් පාරට පැමිණෙන් මහජනතාව අවුවෙන් සහ වැස්සෙන් ආරක්ෂා වීමට මගී ආවරණක් අවැසිමය.  නමුත්
තොරතුරු දැනගැනීමේ අයිතිය

පොලිස් දෙපාර්තමේන්තුවේ හොරා පොලිස් වැඩ

කේ . ප්‍රසන්නා ශ්‍රි ලංකා පොලිසියේ  156 වන ජාතික පොලිස් දින සැමරුම පසුගියදා පැවැත්විණි. පොලිස් සේවයේ ගෞරවනීය බව අවධාරණය කිරීම සඳහා සමරනු ලබන මෙම උත්සවය සෑම වසරකම පැවැත්වේ. කෙසේ වෙතත්, මෑතකදී රට තුළ ඇති වූ කෝලාහල, අත්අඩංගුවට ගැනීම් සහ පහරදීම් හේතුකොට  ගෙන ජනතාව පොලිසිය කෙරෙහි සිය අප්‍රසාදය පළ කරමින් සිටිති. මීට අමතරව, දේශපාලනඥයින්ගේ සහ දේශපාලනඥයින් […]
තොරතුරු දැනගැනීමේ අයිතිය

ඉටුකම අරමුදලෙන් 90% මුදල් භාවිතා කර නොමැත

කොවිඩ්-19 වෛරසය පැතිරීම නිසා ලොව බොහෝ රටවලට 2019 වසරේ අග කාර්තුවේ සිට මේ  වන තෙක් විවිධාකාරීය අර්බුදයන්ට මුහුණදීමට සිදු විය. දේශ දේශාන්තර සීමාවකින් තොරව සීග්‍රයෙන්   පැතිර ගිය මෙම වසංගත තත්ත්වය විශේෂ වශයෙන්ම සංවර්ධනය වන රටවල සෞඛය, ආර්ථිකමය  සහ සංවර්ධනය අතින් විශාල පසුබෑමක් ඇති කිරීමට ප්‍රධානතම හේතුවක් විය. ලංකාව මේවනවිට මුහුණදී සිටින ආර්ථික අර්බුදයට බලපැ
තොරතුරු දැනගැනීමේ අයිතිය

ප්‍රජා සහභාගීත්ව පාලන සංකල්පය සහ ලංකාවේ පළාත් පාලන ආයතන

චාමර සම්පත් පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන අයතන ආදී ලෙස පවතින පරිපාලන ව්‍යුහයන් අතරින් ජනතාවට වඩාත් සමීපතම පරිපාලන ව්‍යුහය වන්නේ පළාත් පාලන ආයතනයි. වර්තමාන ආණ්ඩුකරණය තුළ පළාත් පාලන ආයතන හෙවත් ප්‍රාදේශිය ආණ්ඩුකරණය සඳහා ජනතාවගේ සහයෝගයද ලබාගැනීම හෙවත් ප්‍රජා සහභාගීත්ව සංකල්ප ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන්නේ දූෂණ වංචා අවම කරගත් ජනතාවට සමීප පාලන ක්‍රමයක් ස්ථාපිත කරගැනීම
තොරතුරු දැනගැනීමේ අයිතිය

නෙළුම් කුලුන තවමත් විවෘත නොකළේ ඇයි ?

කේ. ප්‍රසන්න දකුණු ආසියාවේ උසම කුලුන ලෙස සැලකෙන නෙළුම් කුලුන ඇමරිකානු ඩොලර් මිලියන 104ක වියදමින් ඉදිකර ඇති අතර මේ වන විට එහි කිසිදු වැඩකටයුත්තක් සිදු වන්නේ නැත. කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතෙහි පිහිටා ඇති නෙළුම් කුලුනෙහි උස මීටර් 350කි. 2015 වර්ෂය වන විට මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් වන බව පැවසුවද ඒවා වචනවලට සීමාවි ඇත. නරඹන්නන්ටද […]
තොරතුරු දැනගැනීමේ අයිතිය

ඔන්ලයින් අධ්‍යාපනය ගැන තොරතුරු විමසූ පාසල් 229කින් තොරතුරු ලබාදී ඇත්තේ පාසල් 12ක් පමණයි

බහුතරයක් විදුහල්පතිවරුන් තොරතුරු පනත ගැන දන්නේ නෑ.   කලාප අධ්‍යාපන කාර්යාල 25කින් තොරතුරු ලබාදී ඇත්තේ 3ක් පමණයි රාහුල් සමන්ත හෙට්ටිආරච්චි    දිවයිනේ පාසල් තුළ 2021 මැයි මස 03වන දා සිට ජුලි 22 දක්වා කාලය තුලදී  මාර්ගගත ක්‍රමය ඔස්සේ පාසල් දරුදැරියන් හට  අධ්‍යාපන කටයුතු සිදුකළ කාල සටහන් හා විස්තර ඉල්ලා දිවයිනේ දිස්ත්‍රික්ක 08ක පාසල් 229ක් සඳහා තොරතුරු දැනගැනීමේ […]
තොරතුරු දැනගැනීමේ අයිතිය විනිවිදභාවය

ඉන්දියාවෙන් ලැබුණු පළමු කෝවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5 නොමිලේද? මුදලටද?

කේ. ප්‍රසන්න ලොව පුරා පැතිරෙමින් පවතින කොවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ඇති එකම විසඳුම එන්නත ලෙස සැලකෙන හෙයින් මහජනතාව සඳහා එන්නත් ලබාදීමේ වැඩසටහන් තීව්‍ර කර තිබේ. ශ්‍රී ලංකාව තුළ පසුගිය 2021 ජනවාරි 29 දා සිට එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කෙරිණි. ඉන්දියාවේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා, චීනයේ සිනොෆෝම්, රුසියාවේ ස්පුට්නික් – වී සහ ඇමරිකා එක්සත් ජනපදයේ ෆයිසර් බයොන්ටෙක් […]
තොරතුරු දැනගැනීමේ අයිතිය විනිවිදභාවය

පසුගිය වසර පහ තුළ වැඩිම ළමා අපයෝජන පැමිණිලි කොළඹින්!

මෙරට  අනාගතය රටේ  දූ දරු පරපුරයි. සුබදායී අනාගතයක් උදෙසා මෙරට දූ දරු පරපුර දැනුම, ආකල්ප සහ කුසලතා යනාදියෙන් පෝෂණය කොට සමාජයට දායාද කිරීම වර්තමාන වැඩිහිටි පරපුරෙහි පරම යුතුකමයි.  නමුත් වැඩිහිටියන් ගේ එම යුතුකම වර්තමානයේ දී මැනැවින් ඉටු වන්නේ ද යන්න ගැටළු සහගත වන්නේ දිනෙන් දින දරුවන් සම් බන් ධයෙන් අප හට අසන්නට දකින්නට ලැබෙන විවිධ […]
තොරතුරු දැනගැනීමේ අයිතිය විනිවිදභාවය

අලි රැඳවුම් මධ්‍යස්ථාන මර උගුලක් වෙයි මන්ද පෝෂනයෙන් අලි මියයයි

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි   ලංකාවේ අලි මිනිස් ගැටුම වැඩිවීම  කෙරෙහි බොහෝ සෙයින් බලපා  ඇත්තේ වන අලින්ගේ වාස භුමි අහිමි වීම තුළ ඉතිරි වී තිබෙන රක්ෂිත ප්‍රදේශයන්හි ජිවත්වන වන අලින්හට ප්‍රමාණවත් ආහාර නොතිබීයි.    මේ ආකාරයෙන් ආහාර සොයා ගම් වදින වන අලින් හේතුවෙන් සිදුවන අලිමිනිස් ගැටුමට පිළියම් සොයා වන අලින් අල්ලා  ගාල් කරන ලද හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී […]