කමන්ති වික්‍රමසිංහ කිලිනොච්චි හි හදවතෙහි පිහිටා ඇති අවන්හලක් වන අතර කාන්තාවන් දුසිමක් පමණ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශවලට ආවේණික වූ විවිධ ප්‍රණීත ආහාර පිළියෙළ කරති. කිරි ආප්පවල සිට ගිතෙල් තෝස සහ කඩලපිටි වලින් සාදන සුලු ආහාර, කැඳ, නැවුම් යුෂ සහ තවත් බොහෝ දෑ වලින් සාදන ලද කෑම වර්ග මෙහි දැරිය හැකි
කීර්තිකා මහාලිංගම් වත්මන් රජය උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ මනසේ ඇති මතකයන් සහමුලින්ම විනාශ කර දැමීමේ උත්සහයක නිරතවෙමින් සිටී. පරස්පර විරෝධී ඝට්ටනයන් හේතුවෙන් බෙදීමට ලක් වූ පාර්ශවයන් අතර ජාතික සාමය හා සංහිඳියාව ගොඩනැංවීම උදෙසා ප්‍රායෝගික යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය හා ජනතාව ඒ පිළිබඳව දැනුවත් විය යුතු බවත් පැවති රජයෙන් යෝජනා වූ අතර එසේ කිරීම
අයි.කේ ප්‍රභා “අත්තානං උපමං කත්වා, නහනෙයිය නඝාතයේ” – තමා උපමා කොටගෙන අනුන් හිංසා පීඩා කිරීමෙන් වැළකිය යුතුය මිනිසුන් ලෙස උපත ලැබූ සියලුම දෙනා උපතේ පටන්ම සංස්කෘතික ගති ලක්ෂණවලින් හා හැසිරීම්වලින් සමන්විත වීම ලෝක ධර්මතාවයයි. දරුවෙකු මව් කුස පිළිසිඳගත් දින සිට හැදී වැඩී වියපත්වී මියයන අවසන් මොහොත දක්වා තම ආගමානුකූලව සංස්කෘතික වශයෙන් විවිධ චාරිත්‍ර
සම්පත් දේශප්‍රිය ලංකාවේ වෙසෙන ජාතීන් අතර ගොඩනැගිය යුතු සාමය සහ සංහිඳියාව පිලිබඳ මාතෘකාව ප්‍රධාන දේශපාලන න්‍යාය පත්‍රයෙන් මුළුමනි ම බැහැර වී තිබේ.ඉතිහාසය පුරා එම මාතෘකාව වරින් වර මතු වෙමින් ප්‍රමාණාත්මක නොවූ සමාජ කතිකාවක් නිර්මාණය කර යලිත් යට යන ස්වරූපයක් ගන්නා බව පෙනෙන්නට තිබේ.ජිනීවා හි රැස්වෙන මානව හිමිකම් කවුන්සිලය පිළිබඳ මාතෘකාව මතුවන මතු වන අවස්ථා වල […]
සචිනි ඩී. පෙරේරා උපතින්ම දේශපාලන ජීවියකු වන මිනිසා නිරන්තරයෙන්ම, තමා දරන දේශපාලන මතවාදයන්ට හා න්‍යාය පත්රයන්ට වඩා වෙනස් දේශපාලන මතයන් දරන පුද්ගලයින්ට විරුද්ධව කටයුතු කිරීමට පෙළඹෙයි. එය මානව සමාජයේ සුවිශේෂී දේශපාලන පරිවර්තනයන් ඇති කිරීමට සමත් මූලික පෙළඹුම්කාරකයකි. මෙහිදී අපට ප්‍රධාන අභියෝගයන් දෙකක් හඳුනා ගත හැකිය. නව මාධ්‍ය මගින් විසුරුවා හරිනු ලබන පුවත් ගෝලීය වශයෙන් සහ