ධනුෂ්ක සිල්වා ශ‍්‍රී ලංකාවේ ජාතික ගීය ගායනා කළ යුතු භාෂාව ගැන විවාදයක් සෑම ජාතික උත්සවයක් ආසන්නයේදීම හටගැනීම දැන් ලංකා සමාජයේ සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇත. මෙවර 73 වැනි ජාතික උත්සවය මුවවිට ද එවන් සංවාදයක් ගොඩනැගුණි- රටක ජාතික ගීය යනු යම් අයෙකු තුළ තමා උපන් රාජ්‍යය කෙරෙහි දක්වන පක්ෂපාතීත්වය
සම්පත් දේශප්‍රිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ ගේ නවතම වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට එල්ල කෙරුණු චෝදනා වලට ප්‍රතිචාර දැක්වීම සඳහා ලංකාවේ ආණ්ඩුව මේ දිනවල ලක ලෑස්ති වෙමින් සිටී. අදාළ චෝදනාවලට වගඋත්තර බැදීම සදහා වූ පෙර සූදානමක් ලෙස මෙරට ආණ්ඩුවේ පළමු ප්‍රතිචාරය දක්නට ලැබුණේ ජනවාරි මාසයේදී ය. ජනවාරි විසි එක් වෙනි […]
නෙවිල් උදිත වීරසිංහ නැගෙනහිර වෙසෙන ජනවර්ග අතර සාමය හා සංහිදියාව සදහා අහිතකර ලෙස බලපා ඇති සාදක අතරින් එක් ප්‍රධාන සාදකයක් වශයෙන් නැගෙනහිර ප්‍රදේශයට ආවේනික වූ ඉඩම් ප්‍රශ්නය හදුනාගත හැකිය. රටේ කෘෂිකර්මාන්තය සදහා භාවිතා කරණු ලබන භූමියෙන් 43% භූමි ප්‍රමාණයක් අයත් වන්නේ නැගෙනහිර පලාතටය. මෙහි රටේ සමස්ථ වී නිශ්පාදනයෙන් ¼ ප්‍රමාණනයක් නිශ්පාදනය කරනු ලබයි. 2012 ජනගහන
නෙවිල් උදිත වීරසිංහ ලංකාවේ නැගෙනහිර ප්‍රදේශය යනු දෙමළ, මුස්ලිම් හා සිංහල යන ජනවර්ග තුනම විසිරී සිටින ජනවාර්ගික සංයුතිය අතින් සුවිශේෂ ප්‍රදේශයකි. මෙම ලිපිය තුළ කෙටියෙන් විමසා බැලීමට උත්සහ කරන්නේ නැගෙනහිර ප්‍රදේශය තුළ පවතින මෙම ජනවාර්ගික සංයුතිය අතීතයේ සිට වර්ථමානය දක්වා වාර්ගික ද්‍රැවීකරණයන්ට හා වාර්ගික ආතීත්ට බලපා ඇති ආකාරයයි. බොහෝ විට පහළොස්වන
ධනුෂ්ක සිල්වා සමාජ ආයතනයන් පුළුල් වශයෙන් පුරුෂ ආධිපත්‍ය සහ පිතෘමුලික ස්වරූපයකින් යුතු වේ. එමනිසා, ඇතැම් ගැටළු සහිත අංශයන් සහ සිද්ධීන් උදෙසා කාන්තා සහභාගීත්වය පිළිබඳ සමාජ ප්‍රතිචාරයන් අධෛර්යමත් කරන සුළු ඒවා වේ. විවිධ කාර්යයන් සම්බන්ධයෙන් කාන්තාවන්ගේ හඬ විවිධ අවස්ථාවන් හි පුරුෂයන් මෙන්ම කාන්තාවන් විසින් ද අධෛර්යමත් කර තිබේ. නිදර්ශන ලෙස මුස්ලිම් කාන්තාවන්ගේ පර්යේෂණ සහ
ධනුෂ්ක සිල්වා යුධ සමයේ ශ්‍රී ලංකාව තුළ සාම සාකච්චාවන් සිදුවෙමින් තිබූ අතරතුර, සිවිල් සමාජය විවිධ එළඹුම් යොදාගනිමින් මෙම සාකච්චා මේසය මත ඔවුන්ගේ අපේක්ෂාවන් පවතින බව තහවුරු කරගැනීමට කටයුතු කළ අතර එමඟින් තෘණපත් මට්ටමේ බලපෑමට ලක්ව ඇති ප්‍රජාව වෙත අවධානය යොමුවී ය. ‘සූරිය’ කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය (මඩකලපුව); මුස්ලිම් කාන්තාවන්ගේ පර්යේෂණ සහ ක්‍රියාමාර්ග පිළිබඳ හමුව (කල්මුණේ සහ
ධනුෂ්ක සිල්වා යුධ බලපෑම් හි ප්‍රතිඵලයක් වශයෙන් සිදුවන ලිංගික සේවනය යන මාතෘකාවන් මත, කැළඹිලි සහගත වූ සාක්ෂි “මධූ” නම් ප්‍රදේශයේ පිහිටි ගමකින් වාර්තා වන අතර පවුලේ පිරිමි සාමාජිකයන් අඩුකම හෝ ආදායමක් නොමැතිකමේ ප්‍රතිඵල වශයෙන්, සරලව සඳහන් කරන්නේ නම් මෙම කාන්තාවන්ට පැවැත්ම සඳහා වෙනත් ක්‍රමයක් නොමැති හෙයින් ලිංගික සේවනයෙ හි යෙදීමට සිදුව ඇත. කෙසේවෙතත්, ත්‍රස්තවාදී කාන්තාවන්
ගෞරි මහා ජනතාවගේ චින්තනය සම්බන්ධයෙන් මාධ්‍යයන්ගේ කාර්යභාරය අති විශාලය. මහජන මතය හැඩගැසීමේ බලය මාධ්‍ය සතුය. මාධ්‍යවලට නිසි මග පෙන්වන්නේ නම්, මාධ්‍ය විසින් ජනතාවට නිසි මග පෙන්වනු ඇත. මූලික ආචාරධාර්මික මාර්ගෝපදේශ සකසමින් පවත්වාගැනීම මාධ්‍යවල වගකීමකි. වගවීම ද තවත් මාධ්‍ය වගකීමකි. බහු සංස්කෘතික රටක වාර්තාකරනයේදී මාධ්‍ය විසින් බහුත්වවාදය පිළිගත යුතුය.
සම්පත් දේශප්‍රිය ධම්මික බණ්ඩාර හෙවත් ධනපාල කපු මහතා විසින් කොවිඩ් 19 ආසාදිතයින්ට ලබා දීම සඳහා නිෂ්පාදනය කරන ලද පැණි ය අද දවසේ ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ අතිශය පරබල මාතෘකාවක් බවට පත්ව ඇත.ධම්මික මහතා කාලි මෑණියන් ගෙන් අසා දැන ගත් වට්ටෝරුවේ තිබෙන ද්‍රව්‍යයන්ට අමතරව මෙම පැණියේ අන්තවාදී දේශපාලන ක්‍රමය විසින් දශක ගණනාවක් තිස්සේ පෝෂණය කරමින් නඩත්තු කළ […]
සම්පත් දේශප්‍රිය ලංකාවේ ආණ්ඩු සහ එල්ටීටීඊ සංවිධානයත් අතර වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවැති යුද්ධය මිලිටරි වශයෙන් අවසන් වූයේ 2009/05/19 දා ය. එ ටී ටී ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් කිරීමෙන් ඉක්බිතිව, ජාත්‍යන්තර මානුෂීය සහ මානව අයිතිවාසිකම් නීති කඩ කිරීම් සිදුවී ඇති බව ට ජාත්‍යන්තර වශයෙන් චෝදනා එල්ල විය. එලෙස චෝදනා හයක් එල්ල වූ […]