නිමල් අබේසිංහ ලංකාවේ ගොවිජනපද පිහිටුවිම හා ආශ්‍රිතව මෙරට කෘෂිකර්මය දියුණුවට පත් වු බව පොදු පිළිගැනිමය.වියලි කලාපයේ ගොවිජනපද පිහිටු විමේදි එම ඉඩම් මෙරට සිටි ඉන්දීය දෙමළ ජනතාවට ද ලබාදිමට එවකට පැවති ඉංග්‍රිසි ආණ්ඩුව උත්සහා කළද හිටපු අගමැති එසමයේ ඇමති වු ඩී.එස්. සේනානායක මහතා ඊට එකග වුයේ නැත.මෙරට
නිමල් අබේසිංහ ජාතිය, ආගම, කුලය මුල්කර ගනිමින් කිසියම් රටක ජනතාව භේද භින්න කරන්නේ ජාතිවාදය උලුප්පාගෙන ඒ මතින් බලය ලබාගන්නට වෙර දරන දේශපාලකයෝය. මේ පටු ජාතිවාදයට කොටුවන සමහර පිරිස් ඒ බව නොදනිති. නොඑසේ නම් දැන දැන ම අමතක කරති. ශ්‍රී ලංකාව ගතහොත් ජාති, ආගම්, කුලගොත්වලින් තොරව බහුතර ජනගහනයක් දිළිඳු බවින් පීඩා විඳිති. මේ දිළින්දන් ද ජාතිවාදී […]
නාමිණී විජේදාස ශ්‍රී ලංකාවේ ගැටුම් වාර්තාකරණය මා නිහතමානි කළ අත්දැකීමක් විය. ගරිල්ලා යුද්ධයක් වූ එය සැම තැනම පැතිරී තිබිණි. මාධ්‍යෙව්දීන් ලෙස අපට වාර්තා කිරීමට සිදු වූයේ යුද්ධ පෙරමුණේ ගැටුම් පමණක් නොවේ. සියදිවිනසා ගැනීමේ ප්‍රහාරවල සිට පසු කාලයේ සමූලඝාතන හා ගුවන් ප්‍රහාර දක්වා වූ රටේ අනෙක් පෙදෙස්වලට එල්ල වූ ප්‍රහාරද වාර්තා කිරීමට සිදු විය. මම මෙහිදී […]
ආර්.භාරතී එම ඛේදනීය සිදුවීම සිදුවූයේ, 2006 වර්ෂයේ අගෝස්තු මස 29 වන දින අලුයම් කාලයේදී ය. උදෑසන 7.00 ට පමණ දුරකතනයෙන් මා ඇමතූ මාධ්‍යවේදී මිත්‍රයෙකු විසින් අදාළ සිද්ධිය මා වෙත පවසන ලදී. එම ප්‍රවෘත්තිය වූයේ ‘සූරියන් එෆ්එම් ප්‍රවෘත්ති කළමනාකරු නඩරාජා ගුරුබරන් පැහැරගෙන ගොස් ඇති’ බවයි. සුපුරුදු පරිදි හිමිදිරි උදෑසන කාර්යාලය වෙත සිය වාහනයෙන් පිටත් වූ ගුරුබරන් […]
මයුරනාදන් මතකය අවදි කරයි ගණපති සර්වානන්දා මයුරනාදන් විසින් අන්තර්ජාලය තුළ දෙමළ භාෂාව සඳහා අධිරාජ්‍යයක් ගොඩනගන ලදී. මේ සඳහා ඔහුට කැනේඩියානු දෙමළ සාහිත්‍ය උද්‍යානය විසින් පුද්ගලයකුට ජීවිතයට එක් වරක් පමණක් පිරිනමන සම්මානයක් 2015දී පිරිනමන ලදී. පසුව දකුණු ඉන්දියාව පදනම් කරගත් ජනප්‍රිය සතිපතා සඟරාවක් වන ආනන්ද විකටන් සඟරාව 2016 වර්ෂයේදී දී ලොව හොඳම ද්‍රවිඩයන් දස දෙනා අතරට […]
අහ්සන් අෆ්තාර් පිටි හා ගාන ලද පොල් විකුණන ජාමියා, අවන්හලක් පවත්වාගෙන යන සීතා, කොණ්ඩා මෝස්තර දමන ෆස්ලිනා, මරතොන්ඩි රටා අඳින විකී සාජහාන්. මේ සතර දෙනා කාන්තා දිනයේදී අත් දෙකෙහිම රතුම රතු පාටට මරතොන්ඩි ඇඳ සතුටු වූ හැටි අපි කැමරාවට හසු කර ගත්තෙමු. අරමුණක් සහිතව ජිවත් වන මෙම කාන්තාවන් විවිධ ආගම්වලට ජාතීන්වලට අයත් වෙති. නමුත් කාන්තාවන් […]
එන්. මදියලහන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඊසාන දිග දමිළ ජනයාගේ සම්ප්‍රදායික ඉඩම් තම අණසක යටතට ගනු ලැබුව ද, මෙම දේපළ අතරින් ඉඩම් 144ක් පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත බවට ගැසට් නිවේදනයක් මේ වන තෙක් ප්‍රකාශයට පත්කර නොමැත. මෙය සැකසහිත ක්‍රියාවක් වශයෙන් දමිළ ජනතාව සළකයි. පුරාවිද්‍යාත්මකව වැදගත් ප්‍රදේශ ලෙස දක්වමින් තවත් ප්‍රදේශ කිහිපයක් ඔවුන්ගේ අණසකට ගැනීමට උත්සාහ
සුනිල් ජයසේකර තිස් වසරක යුද සමය තුළ ජනමාධ්‍ය භූමිකාව හා ජනමාධ්‍යකරුවා මුහුණ දුන් අභියෝග පිළිබඳව සලකා බැලීමේදී නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයේ හා ජනමාධ්‍යකරුවාගේ වෘත්තීය භාවිතය කෙරෙහිද අවධානය යොමු කළ යුතුය. 1948 වසරේ දී ශ්‍රී ලංකාව බ්‍රිත්‍යානයන්ගෙන් නිදහස ලබා ගත්තේ සියලු ජාතීන් පොදු අභිලාශයක පිහිටා කටයුතු කිරීම තුළය. ලංකාවට නිදහස ලබාදෙද්දී උඩරට සිංහල ප්‍රජාව වෙනම