දීපා කුමුදු සිරකරුවන් යනු විවිධ නීතිවිරෝධී ක්‍රියාවන් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන් හෝ වරදකට චූදිතයන් ලෙස නම් කෙරුණු පුද්ගලයන් වේ. නමුත්, සිරගත වීමෙන් පසු ඔවුන්ගේ මනෝභාවය, සෞඛ්‍යය, සහ සමාජයෙහි ප්රතිපත්තික රැඳවුම් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, නැවත සමාජගත වීමේදී ඇති වන
වසන්ති චතුරාණී නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල සමාජය ක්‍රමයෙන් වෙනස්වන ආකාරය නිරීක්ෂණය කරන විට, කාන්තා මූලික නිවාස (female-headed households) සහ තනි මාපිය නිවාස (single-parent households) ප්‍රමාණය ඉහළ යමින් පවතින බව දැකිය හැක. 2023 වසරේදී සිදුකළ ජනගහණ හා නිවාස සමීක්ෂණ වාර්තාවක් අනුව, ශ්‍රී ලංකාවේ නිවාස 66% කාන්තා මූලික බව දක්වා තිබේ. (ජන ලේඛන හා සංඛ්‍යාලේඛන
කත්‍යානා අමරසිංහ සංහිඳියාවේ සහකරුවෝ ලාංකීය පුවත්පත් කලාවේ දශක දෙකකට වඩා අත්දැකීම් සමුදායක් ඇති ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරිණියකි .එමෙන්ම කැලණි විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධි ධාරිනියකද ද වේ .ස්වකීය වෘත්තිය මාධ්‍ය ජීවිතය තුළ ඉතා පුළුල් පුළුල් පරාසයක විහිද ගිය ක්ෂේත්‍ර ගණනාවක ලේඛිකාවක ලෙස ද තනතුරු හොබ වන්නියක ලෙසද කටයුතු කර ඇත .පරිවර්තන
ප්‍රියන්ත කරුණාරත්න රී ලංකාව මේ වන විට බරපතල ආර්ථික කඩා වැටිමකට ලක්ව තිබේ.මෙම තත්වයෙන් ගොඩ ඒම සදහා දේශපාලන අධිකාරිය විවිධ උපාය මාර්ගයන් ගනිමින් සිටිති.නමුත් ජනවර්ගයන් අතර සාමය හා සංහිදියාව ගොඩ නැගිම,සංක්‍රාන්තික යුක්තිය ඉටු කිරිම වැනි කාරනා අමතක වි ඇති බවක් පෙනෙන්නට තිබේ.සංවර්ධන ඉලක්ක වෙත යාමේදි රටක සාමය හා සංහිදියාව බැහැර කළ නොහැය. දශක තුනකට ආසන්න […]
ප්‍රියන්ත කරුණාරත්න “සමාජයේ පදනම භාෂාවයි. භාෂාව අපේ ආධ්‍යාත්මයට සෘජුවම සම්බන්ධ වෙනවා. එය අපේ ආධ්‍යාත්මය බාහිරව ප්‍රකාශ වීමක්. එහි හැම වචනයක්ම අපේ අධ්‍යාත්මයේ රැස් විහිදුවනවා.” (ඉංදීය ගෝදාන් කෘතියේ කතෘ ප්‍රේමචන්ද්, 1936) සාමය, සංවර්ධනය හා සංහිදියාව ගොඩනගාගැනීමේ මාධ්‍යයක් ලෙස භාෂාවට ප්‍රමුඛ තැනක් ලැබී තිබේ. රාජ්‍ය භාෂා ප්‍රශ්නය යටත් විජිතවාදයට නතු වු සෑම ආසියා-අප්‍රිකා
ප්‍රියන්ත කරුණාරත්න ආර්ථික සංවර්ධනය සදහා අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය ඇතිකිරීමට 1978 ව්‍යවස්ථව ජේ- ආර් ජයවර්ධන ප්‍රමුඛ එ-ජා-ප ආණ්ඩුව හදුන්වා දුන්නේය- රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට ශක්තිමත් විධායක ජනාධිපති ධූරයක් අවශ්‍ය බව අවධාරනය කර විධායක ජනාධිපති ධූරය පිහිටුවා වසර 44 ගෙවෙන තැන විධායක ජනාධිපති ධූරය ඇසුරෙන් අප රටක් ලෙස ලබාගත් ආර්ථික සමෘද්ධියක් නොමැති බව පෙනේ- මේ ලියන […]
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ඕක්ලන්ඩ් හී සුපිරි වෙලඳ සැලකට ඇතුළුවූ තරුණයෙකු හය දෙනෙකුට පිහියකින් ඇන තුවාල සිදුකිරීමේ සිද්ධීය සාමකාමී දේශයක් වූ නවසීලන්තය මහත්සේ කම්පාවට පත් කරන්නට සමත්ව විය. එකී සාහසික ක්‍රියාව කළ තරුණයා ඉස්ලාමීය මූලධර්මවාදී සංවිධානයක්වූ අයි.එස්.අයි.එස් සංවිධානය සමග සබඳතා පැවැත්වූ ශ්‍රී ලාංකිකයෙක් බව නවසීලන්ත ආරක්ෂක අංශ විසින් තහවුරු කිරීමත් සමග ලංකාවේ
අසංක අබේරත්න කොළඹ සිට මීගමු පාරේ සැතපුම් 28ක් පමණ පැමිණි පසු සීදූව මංසන්ධිය හමුවේ. ඉන් දකුණට හැරී මාර්ගෙය් තවත් සැතපුම් 4ක් ගිය තැන හමුවන්නේ රද්දොළුව මං සන්ධියයි. බැලූ බැල්මට අත් දෙක පිටුපසට කර බැද තැබූ මිනිස් සිරුරක හැඩය ගත් පිළිමයක් රද්දොළුව හන්දියේ පසෙකින් ස්මාරකයක් දැකගත හැකිය. ඒම පිළිරුව පිටුපසින් අැති බිත්තිෙයහි ටයිල් කැට මත මිනිසුන් […]
නෙවිල් උදිත වීරසිංහ ලාංකීය සිනමාවේ මුල් අවධිය තුලදී බිහිවූ චිත්‍රපට මුලුමනින්ම දකුණු ඉන්දීය සිනමාවේ බලපෑම හා ආභාෂය මත නිර්මාණය වූ චිත්‍රපට විය. ලාංකීය සිනමාවේ මුල් දශකය තුළ නිර්මාණය වු චිත්‍රපට බොහොමයක් නිර්මාණය කෙරුනේ දකුණු ඉන්දියාවේ චිත්‍රාගාර තුළය. දකුණු ඉන්දියාවේ චිත්‍රාගාර තුල නිපද වූ මෙම චිත්‍රපට දකුණු ඉන්දීය චිත්‍රපටයන්හි දෙබස් ශෛලය අනුගමනය කෙරිණි. 1956 දී ලෙස්ටර්