Home Archive by category අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් (Page 8)
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

සමාජ සාධාරණත්වය සහ සෞඛ්‍ය අයිතිවාසිකම්

අසංක අබේරත්න එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් විසින් සෑම වසරකම අප්‍රේල් මස 7 වන දින ලෝක සෞඛ්‍ය දිනය සමරනු ලබයි. ලෝක සෞඛ්‍ය දිනයේ මෙවර තේමාව ලෙස  “Building a fairer, healthier world” එනම්, ‘වාඩා හොඳ සෞඛ්‍ය සම්පන්න ලොවක් ගොඩනැගීම’ යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

කොරෝනා වසංගත සමයේ ඇස නොගැටුණ ලිංගික ශ්‍රමිකයන්

අසන් අෆ්තර් කොරෝනා වෛරසයෙන් බලපෑමට ලක්නොවූ අංශයක් නොමැති තරම් ය. එවැනි එක් කණ්ඩායමක් වන්නේ ලිංගික ශ්‍රමිකයන් ය.  දුගීබවේ රේඛාවට පහළින් සිටින ජනතාව, යම් ප්‍රමාණයකින් හෝ රැකබලා ගනුයේ ධනවත් ප්‍රජාව විසින් හෝ ස්වේච්ඡා සංවිධානයන් මඟිනි. බොහෝදෙනා මෙම සහාය සහිතව ඔවුන්ගේ දෛනික ජීවිතය පවත්වාගෙන යනු ලබයි. ලිංගික ශ්‍රමිකයන් නියැලෙන මෙම වෘත්තිය, සමාජය විසින් වැදගත් වූවක් ලෙස
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

හුමුදාව, පොලීසිය සහ වද හිංසාව

අසංක අබේරත්න මෑත කාලයේ අසන්නට ලැබුණු මෙරට නීති කේෂත්‍රය හා සම්බන්ධ ප්‍රධාන සිදුවීම් දෙකක් විද්‍යුත් හා මද්‍රිත මාධ්‍ය තුළ විශේෂ අවධානයකට ලක් විය. ඉන් එක් ප්‍රවෘතියක් වූයේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය සඳහා ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පත්වීමය. නීතීඥ සංගමයේ නිලවරණය පිළිබඳව මෙරට නීතීඥයන් පමණක් නොව මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ සිවිල් සමාජ සංවිධාන […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ජනප්‍රිය පාසල්වලට ඇතුලත් කර ගැනීමේ කඩඉම් ලකුණු ඉහළ යාමෙන් ශිෂ්‍යත්වලාභී දරුවන්ට වැට

දිල්හානි තන්තිරිමුදලිගේ කොරෝනා වසංගතය හේතුවෙන් දිගු කාලයක් තිස්සේ පාසල් වසා දමා තිබී, 2020 ඔක්තෝම්බර් මාසයේදී පවත්වන ලද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත්වීම අනෙක් වසරවලට සාපේක්ෂව ප්‍රමාද විය. සිසුන් 10 දෙනෙකු ලකුණු 200 න් 200 ක් ලබා ගෙන තිබිණි. ගුරු-සිසු සෘජු හමුවීම්, සහ පන්ති පැවැත්වීම සඳහා සීමිත අවකාශයක් තිබුණද සිසුන් 20,000 ක් ශිෂ්‍යත්ව විභාගය සමත් […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

නියෝජ්‍ය පොලිස්පතිනියගේ පත්වීම සහ ලාංකික කාන්තාව ?

සම්පත් දේශප්‍රිය ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පත් වූ එකම සහ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පති නිය බිම්ශානි
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ප්‍රජාතන්ත්‍රවාදය: යනු කුමක්ද?

බර්නාඩ් එදිරිසිංහ ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්දැයි යළි විමසා බැලීම හේතු කිහිපයක් නිසා වැදගත් වෙයි. නුතන යෞවන හා තරුණ පරම්පරාව දේශපාලන ක්‍රියාකාරිත්වයෙන් ඈත් වීම, ඡන්දදායකයින් මැතිවරණවලදි දුෂිතයන්, පුරවැසියන් ලෙස අසමත් වු තැනැත්තන්   පාලකයින් ලෙස  තෝරා ගැනීමට  දක්වන උනන්දුව වැනි කරුණු හේතු කොට ගෙන  ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවිය හැකි දිගු කාලීින හානි
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

අධිකාරිවාදි දේශපාලනය යනු කුමක්ද?

බර්නාඩ් එදිරිසිංහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයකට  ආවේණික ගති ලක්ෂණ මොනවාදැයි ජන සම්මතයක් තිබේ. ඒවා අතර බහුත්වාදය, විසම්මුතිය,ස්ත්‍රි පුරුෂ සමාජභාවය, සිවිල් සමාජ අවකාශය, මාධ්‍ය නිදහස, නිතීයේ ආධිපත්‍ය, බලතල බෙදීම, පාලකයින් ගේ සුපිළිපන්න බව වැනි අංග ප්‍රමුඛත්වයක් ගනී. මෙම ගති ලක්ෂණ අද වන විට ප්‍රජාතනනත්‍රවාදි යැයි සම්මත දේශපාලන ක්‍රමයන්ගෙන් දිය වි යමින් තිබේ යැයි
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ශක්තික නිදහස් කිරීම සහ ප්‍රකාශනයේ නිදහස

ජයසිරි ජයසේකර කෙටිකතාවක් ලියා සිය ෆේස්බුක් ගිණුමේ පළ කිරීම හේතුවෙන් දෙවසරකට ආසන්න කාලයක් අධිකරණ ක්‍රයාවලියකට මුහුණ දී සිටි නිර්මාණකරුවකු වූ ශක්තික සත්කුමාර පසුගියදා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරිණි. ඒ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිිකරණයෙහි විභාග වූ එම නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට හේතු නොමැති බවට නීතිපතිවරයා විසින් අධිකරණය වෙත කරන ලද දැනුම්දීම හේතුවෙනි. වසර දෙකකට
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

රාජ්‍යය මානව හිමිකම්වල මූලික ආරක්ෂකයා විය යුතුද ? (1කොටස)

ධනුෂ්ක සිල්වා මානව අයිතිවාසිකම් මානවයා සතුල මනුෂ්‍යත්වය නිසා ම ඔවුනට හිමිවන අයිතිවාසිකම් වේ . 1948 මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට අනුව මානව අයිතිවාසිකම් විශ්වීය, අන්සතු කළ නොහැකි, වෙන් කළ නොහැකි හා අන්‍යෝන්‍ය පරායත්ත අයිතිවාසිකම් වේ. මානව ආරක්ෂණ පරමාදර්ශයේ ජනප්‍රියත්වය විසින් මානව අයිතිවාසිකම් පිළිබඳ අදහස සහ අන් සියල්ලටමත් වඩා පුද්ගලයන්ගේ ආරක්ෂාව සහතික
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව යනු කුමක්ද?

අජිත් පැරකුම් ජයසිංහ හැම අවුරුද්දකම දෙතුන් වතාවක් ශ්‍රී ලංකාවෙ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික ව්‍යාපාර අවදි වෙලා ජිනීවා දෙස බලනවා. ශ්‍රී ලංකාවේ මිනිසුන්ට ජිනීවා යනු හුදු ස්විට්සර්ලන්තයේ නගරයකට එහා ගිය දේශපාලන අරුතක් දෙන වචනයක්. මානව හිමිකම්, යුද අපරාධ, අතුරුදහන්වීම්, ජාතික ප්‍රශ්නය, දේශපාලන විසඳුම් ආදිය සමග සම්බන්ධ ජිනීවා යනු කුමක්ද යන්න තේරුම්