අරුල් කාර්ක්කි දරුවෙකුගේ උපතේ සිට වයස අවුරුදු 5 දක්වා කාලය ඉතා වැදගත් කාල සීමාවකි. දරුවාගේ කායික වර්ධනය, චලන සංවර්ධනය, සංජානන සංවර්ධනය, භාෂා සංවර්ධනය සහ දරුවා සහ සමාජය අතර සම්බන්ධතාවයේ සංවර්ධනය මේ කාලය තුළ සිදුවේ. අධ්‍යයනවලින් පෙනී යන්නේ පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුළ වර්ධනය විය හැකි සංජානන
ජෙම්සිත් පුවත්පත් අංශය සේවා මූලිකය. කිසිවකුටත් යටත් නොවී එය නිදහස් ලෙස ක්‍රියා යුතුය, සිය දැක්ම නිර්භයව ප්‍රකාශ කළ යුතුය, රටේ අසාධාරණය, නීති කඩකිරීම සහ මානව හිමිකම් උල්ලංඝනය හෙළා දකිමින් නීතිය වෙනුවෙන් පෙනී සිටිය යුතුය. මේ අංශය සලකන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සිව්වැනි බලකණුව ලෙසය. මෙසේ සිව්වැනි ස්ථම්භය ලෙස සලකනු ලබ මාධ්‍යයට ඔවුන්ගේ වගකීම්, ජනමාධ්‍ය සදාචාරයට ගරුකිරීම සහ
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ඔන්ලයින් නැතිනම් මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබාදීම ලෝකයට අළුත් මාතෘකාවක් නොවේ. එහෙත් එය ශ්‍රීලංකාවට අළුත්ය .පසුගිය මාර්තුවේ කොරෝනා වසංගතය කඩා නොපනින්නට ලංකවේ බහුතරයකට මාර්ගගත අධ්‍යාපනය යනු තවමත් මුළුමනින්ම ආගන්තුක විෂයකි. කෙසේ වෙතත් කොරෝනා වසංගතය හමුවේ අද වන විට රටේ අන් කටයුතු කෙසේ වෙතත් අධ්‍යාපනය නම් සැළකිවයුතු පමනින් මාර්ග ගත ක්‍රමයට හැරී
සී ජේ අමරතුංග රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුව අතිශයින් වැදගත් ප්‍රබල තීන්දුවක් බව බොහෝ දෙනාගේ පිළිගැනීම වී තිබේ. මෙය ඓතිහාසික තීන්දුවක් ය යන්න පොදු පිළිගැනීමක් වී තිබේ. එසේ වුව ද, එහි දී බොහෝ දෙනා සැලකිල්ලට ගන්නේ මෙම නිශ්චිත කාරණයේ දී, රටේ ස්වාධීනත්වය […]
සී ජේ අමරතුංග රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මේ ලියන මොහොත වන විටත් සිටින්නේ අත් අඩංගුවේ ය. නැතහොත් රැඳවුම් භාරයේ ය. ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇතැයි කිවහොත් එය වැරදි ය. රටේ බොහෝ දෙනා සිතා සිටින්නේ ඒ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇතැයි කියා ය. එසේ වුව ද, තතු දත් නීතිඥවරුන්ට අනුව එය වැරදි අදහසකි. පොලිසිය යම් […]
ජූඩ් ආර්.මුතුකුඩ ශ්‍රි ලංකාවේ සාමයට හා සංහිඳියාවට බලපාන බොහෝ කරුණු අතර මාධ්‍ය මගින් කෙරෙන ගැටුම් වර්ධනය වන ආකාරයේ පුවත්,ලිපි, දිගින් දිගටම පළවීම සිංහල ,දෙමළ සහ මුස්ලම් ප්‍රජාව අතර ගැටුම් වර්ධනයට අවැසි පරිසරය නිර්මාණය කරමින් සිටී .මෙහිදි දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ සෘජුව හෝ වක්‍රවද එවැනි වාර්තාකරණයන් සිදුවේ. සියළු ජනවර්ගයන් අතර සාමයට බාධා නොවන අන්දමින් සිය මාධ්‍ය […]
කපිල කුමාර කාලිංග චීනයේ නගරයක, ජනාකීර්ණ චතුරශ්‍රයකදී තම සැමියා මඟ හැරුණු කාන්තාවකට , එය ඉතා අසීරු කටයුත්තක් වනු ඇතැයි, උපහාසාත්මක කතාවක් තිබේ. ඊට හේතුව, සියලුම චීනුන් එකහා සමාන වීමය. ඒ කතාව කෙසේ වුවද , චීනුන්ට, චීනුන් තෝරා බේරා ගැනීමට කිසිදු අපහසුතාවක් නැති බව අපි දනිමු. ඒ ගැටළුව මතු වන්නේ අනෙකුත් ජාතීන්ටය. අපි ද අපේ මුහුණු […]
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු දශක ගනනාවක සිවිල් යුද්ධයෙන් ශ්‍රි ලංකාව නිදහස් වී තිබේ. එබැවින් එවැනි මානව ඛේදවාචකයක් යළි සිදු නොවන පරිදි රටේ බොහෝ වෙනස් කම් සිදුවිය යුතුව තිබුනි. ඒ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයන්කිරීමද විය. එහෙත් යුද්ධය නිමා වූ 2009 වසරේ සිට ඊට නායකත්වය දුන් මහින්ද රාකපක්ෂ රජය පරාජය වූ 2015 ජනාධිපතිවරණය තෙක්ම කල් පවතින සාමයක් උදෙසා […]
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට මෙන්ම සංශෝධනය කිරීමටද කාලයක සිට බාලගිරි දෝෂයය උදාවි තිබේ. 2015 යහපාලන ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට සහ ඊට මහජන අදහස් ලබාගැනීමට ලාල් විජේනායකගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පිහිටවූ මුත් ඉන් කෙටුම්පත්වූ ව්‍යවස්ථාවක් නැත. අනතුරුව වත්මන් රජයද ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා ගේ සභාපතීත්වයෙන්යුත්
සජීව විජේවීර ” අපිත් මිනිස්සු, අපේ ඇඟේ දුවන ලේත් රතු පාටයි. ඒත් ආණ්ඩුවෙන් ම අපිව කොන් කරනවා. අපේ උප්පැන්න සහතිකේවත් අපිට හරියට දෙන්නේ නැහැ. අපි ශ්‍රී ලාංකිකයෝ. නමුත් අපි ඇවිත් ඉන්නේ ඉන්දියාවෙන්ලු. අපි අහිගුණ්ඨිකයෝලු. මෙහෙම කියලා අපිව කොන් කරනවා. අපි ජාතියක් ජන්මයක් නැති මිනිස්සු වෙලා. අපේ දරුවන්ව පාසල් පවා යවන්න බැරි වෙලා.” ඔහු පැහැදිලි නිරවුල් […]