Home Archive by category අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් (Page 6)
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සාමය

ඒ අතින් දී මේ අතින් ගන්නා වතු කම්කරුවන්ගේ රුපියල් දහස

මල්ලියප්පුසන්දි තිලකා 2015 සිටම වතු කම්කරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වූ දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩිකිරීම මේ වනවිට ලැබී ඇති බවක් පෙනේ.  එනම්, රජය විසින් වැටුප් සැකසීමේ ක්‍රියාවලිය හරහා වතු කම්කරුවන්ගේ මූලික වැටුප ලෙස රුපියල් 1000ක් (රුපියල් 900 ක දෛනික වැටුපක් හා  රුපියල්
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සමාජ

දස අවුරුදු ප්‍රජා සංවර්ධන සැලැස්ම සහ වතු කම්කරුවා

මල්ලියප්පුචන්දි තිලකර් කඳුකරය යන්නෙහි පොදු නිර්වචනය ඉතා පුළුල් වේ. කඳුකරය යන අනන්‍යතාවය ඇති කඳුකර ‘ඉන්දියානු ද්‍රවිඩ’ දෙමළ ජනගහනය නිල වශයෙන් ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 4.8% ක් වන අතර නිල නොවන කඳුකර ද්‍රවිඩ ජනගහණය 8%  කි. මෙම ජනතාව ශ්‍රී ලංකාවේ සමහර දිස්ත්‍රික්කවල වැඩි ඝනත්වයකින් හා සමහර දිස්ත්‍රික්කවල විසිරී ජීවත් වෙති. ඉන්දියානු  සම්භවයකින් යුතු මෙම  ජනතාව බ්‍රිතාන්‍යයන්
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

දහතුන් වැනි සංශෝධනය සහ දෙමළ භාෂාව

ආර්. රාම් සිංහල දේශපාලන නායකත්වය 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ඉවත් කිරීමට යෝජනා කර ඇත. දෙමළ නායකයන්ද ප්‍රසිද්ධියේ සඳහන් කර ඇත්තේ 13 වැනි සංශෝධනය වාර්ගික අර්බුදයට විසඳුමක් ලෙස පිළිගත නොහැකි බවයි. කෙසේ වෙතත් අමතක නොකළ යුතු දෙය නම් දෙමළ භාෂාව වෙනුවෙන් ඇති අයිතියේ පදනම සහතික වන්නේ 13 වැනි සංශෝධනයෙන් බවයි.  බ්‍රිතාන්‍යයන්ගෙන් 1948 පෙබරවාරි […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සාමය

දේශපාලන පලිගැනීම් කොමිසම හා සංහිදියාවේ අනාගතය

ප්‍රියන්ත කරුණාරත්න 2019 නොවැම්බර් 16 වැනි දින ,2015 ජනවාරි 8 සිට 2019 ඔක්තෝම්බර් යහපාලන ආණ්ඩු සමය ඇතුළත සිදු වී ඇතැයි කියන දේශපාලන පලිගැනීම් පිලිබද පරීක්ෂාකර තොරතුරු ලබා ගැනීම සඳහා දේශපාලන පලිගැනීම් සම්බන්ධ කොමිෂන් සභාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කළේය .2020 ජනවාරි නව වැනිදා නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයකින්  මෙම කොමිසම පත් කළේය .විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සාමය

නව අර්බුධයකට මග තනන චීන,දෙමළ භාෂා පෙරළිය

සී ජේ අමරතුංග ශ්‍රී ලංකාව තුළ චීන ආධාර හෝ ණය හෝ යටතේ ක්‍රියාත්මක වූ ඇතැම් ව්‍යාපෘතිවල නාම පුවරු සැකසීමේ දී මෙරට රාජ්‍ය භාෂාවක් වූ දෙමළ බස ඉවත් කොට ඒ වෙනුවට චීන බස යෙදීමේ සිදුවීම් ගණනාවක් පස්සුගිය කාලයේ වාර්තා වී ය.  එක් සිදුවීමක් වාර්තා වුයේ කොළඹ ඉදිවන වරාය නගර ව්‍යපෘතියෙනි. එහි මධ්‍යම උද්‍යාන පෙදෙස නම් කළ […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් වෛරී ප්‍රකාශ

එක රටක් නම් නීති රැසක් !

සී ජේ අමරතුංග එක රටක් නම් එක නීතියක් යන්න මෑතක දී ජනප්‍රිය වූ සටන් පාඨයකි  කි. එයින් කියැවුණේ එක රටක් පවත්වාගෙන යන්නේ නම් සියලු දෙනා එක ම නීතියකට යටත් විය යුතු බව යි. වඩාත් පැහැදිලිව කිව හොත් විවිධ ජනවර්ගවලට සහ පළාත්වලට සුවිශේෂී නීති තිබිය නොහැකි බව යි. මෙම සටන් පාඨයේ ආසන්න ඉලක්කය වුයේ මෙරට මුස්ලිම් […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

පූර්වාදර්ශවලින් සන් කරන්නේ සමාජ මාධ්‍ය නියාමනයට රජයේ උත්සාහයයි.

ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ අධිකරණ ඇමැති ජනාධිපති නීතීඥ අලි සබ්රි අසත්‍ය ප්‍රවෘත්ති පාලනය සඳහා සමාජ මාධ්‍ය අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලති. මේ සම්බන්ධව  කැබිනට් පත්‍රිකාවක් ඔවුන් එකතුව බාර දී තිබේ. මෙය ජාතික ආරක්ෂාවට මඟ පෙන්වීමට සහ යහපත් සමාජ ව්‍යූහයක් වෙනුවෙන් බව එම පත්‍රිකාවේ සඳහන් වන අතර එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කෙරිණ.  ශ්‍රී ලංකාවේ භාවිත
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

විදුෂ් ඝාතනයෙන් මතුවන ප්‍රජාතන්ත්‍රවාදි කතිකාවේ රික්තය

අසංක අබේරත්න පොලිස් අත්ඩංගුවේ සිටියදීම සිදුවන වදහිංසා සහ මනූෂ්‍ය ඝාතන දැන් දැන් සාමාන්‍ය පුවත් මවන එදිනෙදා සිදුවීම් බවට පත්ව තිබේ- වඩාත්ම කණගාටුදායක තත්ත්වය නම් ඒවා ප්‍රජාතන්ත්‍රවාදය සහ පුද්ගල අයිතිවාසිකම් කථිකාවෙන් ලිස්සා යන තරමට එක් සිදුවීමක් යටපත් කරමින් තවත් සිදුවීම් රාශියක් සමග වේගයෙන් දෝලනය වීමයි- රහස් පොලිසියේ අත්අඩංගුවේ පසුවූ පාතාල සාමාජිකයින් ඉලක්ක කරගනිමින්
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සාමය

නීතිය හා සාමය

විශ්වජිත් කොඩිකාර බොහෝ ශ්‍රී ලාංකිකයන් මැයි මාසය හදුන්වන්නේ වෙසක් මාසය ලෙසයි. ඒ බුදුන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරන වෙසක් මංගල්‍යය මැයි මාසයට යෙදී ඇති බැවිනි. එම මාසයේ දී බෞද්ධ බැතිමතුන් ප්‍රතිපත්ති පූජාවට මෙන්ම ආමිස පූජාවට ප්‍රමුඛතාව දී කටයුතු කිරීම සම්ප්‍රදාය වේ. ඊට අමතරව එම මාසයේදී සක්‍රීය වන නිරිතදිග මෝසම් වර්ෂාව ද බොහෝ ලාංකිකයෝ බලාපොරොත්තුවෙන් සිටිති. පහතින් […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

වතු ක්ෂේත්‍රයට කොරෝනාවේ බලපෑම

ජීවා සතාසිවම් මේ කොරෝනා සමයයි. 2019 දී ලෝකයට පහර දුන් වෛරසය තවමත් මුළු මහත් පෘථිවියම සසල කරමින් ඇත. වසරකට පසු ක්‍රමයෙන් වෛරසයේ බලපෑම පහව යනු ඇතැයි අපේක්ෂා කළ ද එසේ සිදු වූයේ නැත. වෛරසයේ  මුල්දිනවල බලපෑම පිළිබඳ බියට පත්ව ඇත්තේ එහි දරුණුබව මුල් අදියරේදීම නොසලකා සිටි පිරිස්ය.  ශ්‍රී ලංකාවේ තත්ත්වය 2020 වසරේ මාර්තු මස මුල […]