Home Archive by category අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් (Page 5)
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් දේශපාලන

රටේ මූලික නීතියට ගරු නොකරන දේශපාලන සදාචාරය කොයිබටද ?

සී ජේ අමරතුංග ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පත්වීමට ඉඩ දිය යුතු ද, යන ප්‍රශ්නය ද විවාදාත්මක ය. ඇතැම් රටවල් ඒ සඳහා තහංචි පනවා නැත. කෙසේ වෙතත්, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ ජනාධිපති වීම හෝ සඳහා ඉඩ නොදිය යුතු බවට ද ප්‍රබල මතයක් ඇත. එයට හේතුව නම් යම් අවස්ථාවක ලැදියාවන්ගේ
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

අතුරුදහන් කළ සිසුන් 11දෙනාට යුක්තිය මඟහැරියද සත්‍යය වල දැමිය නොහැක

දෙවන දිගහැරුම අසංක අබේරත්න සිය පුතුගේ පැහැර ගැනීම පිළිබඳව කටුක අත්දැකීම පැහැදිළි කරමින් දිලාන්ගේ මව ජෙනීෆා වීරසිංහ, “…රජිව් වැඩිදුර ඉගෙනගන්න රට යන්න හිටියේ. කලින් දවසේ එයාව මුණගැහෙන්න කියලා තමයි දිලාන් ගෙදරින් ගියේ. ඒත් එයා ආයෙම ගෙදර ආවේ නෑ. ඒ අයව හොයන්න අපි ගොඩාක් මහන්සි වුණා. නාවික හමුදාවේ කිහිප දෙනෙක් මගේ පුතයි පුතාගේ යාලුවෝ හතරදෙනයි පැහැරගෙන […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

අතුරුදහන් කළ සිසුන් 11දෙනාට යුක්තිය මඟහැරියද සත්‍යය වල දැමිය නොහැක

පළවෙනි දිගහැරුම අසංක අබේරත්න දිනය- 2008 වසරේ සැප්තැම්බර් මස 17 වෙනි බදාදා. තවත් එක් හවසක හිරු බැස යමින් තිබුණි. දිලාන් (ජමාලීන් දිලාන්) නිවසින් පිටව යන්නේ සිය මිතුරෙකු මුණ ගැසීමටය. ඔහු නමින් රජීව් (රජීව් නාගනන්ද) ය. ඩිලාන් සහ රජීව් ගජ මිතුරන්ය. 2008 සැප්තැම්බර් 18 වන දින රජිව් එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව සිටියේය. ඒ වෙන යමක් […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සමාජ

කීරිමලෛ හි ජනාධිපති මන්දිරය සහ දෙමළ ජනතාවගේ ඉඩම් අයිතිය

එන්. මදියලගන් වලිකාමම් උතුර නගුලේශ්වරම් යන ප්‍රදේශයේ යුද්ධය පැවති සමයේදී දෙමළ ජනතාවගේ පාලනය යටතේ පැවති ඉඩම් පසුව හමුදාවේ පාලනය යටතට ගත් බව සැවොම දන්නා කරුණකි. මෙහිදී රජය විසින් ඉදිකරන ලද ජනාධිපති මන්දිරයේ අනාගතය ගැන දෙමළ ජනයා තුල බොහෝ ප්‍රශ්න පැන නැගී ඇත. යාපනය දිස්ත්‍රික්කයේ තෙල්ලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාවිට්ටපුරම් කන්දසාමි කෝවිලේ සිට කි.මී.03 ක් […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත අහෝසි කළ යුත්තේ ඇයි?

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට තීරණත්මක ලෙස බලපානා යෝජනාවලියක් යුරොපා පාර්ලිමෙන්තුව විසින් පසුගිය 10 වෙනිදා සම්මත කරගත්තේය .  ත්‍රස්තවාදය වැලකීමේ පණත බල රහිත කිරීම,  මානව හිමිකම් ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ  ජාත්‍යන්තරය සමග අත්සන් තබා ඇති ගිවිසුම් 27 කට අනුව කටයුතු කිරීම යන කරුණු වලට ශ්‍රිලංකාව පෙළඹවීම ඒ යෝජනාවලියේ අරමුණය . එමෙන්ම එකී යෝජනාවලියට ශ්‍රී ලංකා
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

වතු පාසල් සහ මාර්ගගත අධ්‍යාපනය

ජීවා සතාසිවම් රූපවාහිනී නාළිකාවල අධ්‍යාපන වැඩසටහන් තිබුණත් ඒ නාළිකා වහලා නම් දරුවන් ඉගෙන ගන්නේ කොහොමද, ඔවුන් ජංගම දුරකථන මිල දී ගන්න මුදල් සොයා ගන්නේ කොහොමද, ඒ වගේම ජංගම දුරකථන තිබුණත් ඒවායේ සංඥා අල්ලා ගැනීමට වහලවල් උඩට හෝ කඳු මුදුන්වලට නැඟීමට සිදුවෙනවා නම්. මේ කඳු රට දෙමවුපියෙකුගේ දුක්ගැනවිල්ලයි. එක් මවක් පැවසුවේ ඔවුන්ට ජංගම දුරකථනයක් මෙන්ම දත්ත […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ලංකාවේ ජාතික භාෂාවන් රට තුලම නොසලකා හැරීම

බී. කිරුබාහරන් පසුගිය සංඛ්‍යාලේඛන අනුව, මිලියන 21.7ක් වන ශ්‍රී ලංකාවේ ජනගහනය, 74.88% – සිංහල බහුතරය ලෙස ද සහ 24.6% දෙමළ ප්‍රජාව ශ්‍රී ලංකා දමිළ, මුස්ලිම් සහ ඉන්දියානු දෙමළ ලෙස කණ්ඩායම් තුනකින් ද සමන්විත වේ. 0.2% මැලේ, 0.18 බර්ගර්, වැදි/ස්වදේශීය ප්‍රජාව සහ 0.14% වෙනත් ලෙස අනෙකුත් ජනවර්ගයන් දැක්විය හැකි ය. ජනගහනයෙන් 70.2%ක් බෞද්ධ, 12.6% හින්දු, 9.7% […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

සමානාත්මතාවයේ සිට අසමානතාව කරා ගමන් කරන නව අධ්‍යාපන ක්‍රමවේදය !

පෙරුනිලන්  ලොව පුරා සිටින නූතන සමාජය අධ්‍යාපනය ලබා ගැනීමට හා උපයෝගී කරගැනීමට අන් කවරදාටත් වඩා වැඩි අවධානයක් යොමු කරනු ලැබේ. ඊට හේතුව වන්නේ සමාජ ස්ථරයක පුද්ගලයෙකුගේ තත්වය ඉහළ නැංවීම සඳහා වන ගමනට ‘අධ්‍යාපනය’ විශාල වශයෙන් වැදගත් වීමය. අධ්‍යාපනය මත පදනම් වූ සමානාත්මතාවයෙන් යුතු  ප්‍රවේශයක් සෑම කෙනෙකුටම උදා කරදීම සඳහා ශ්‍රී ලංකාව විසින් ගෞරවයෙන් යුතුව නිදහස් […]