(ජුනි මස 04 වෙනිදාට යෙදුන ප්‍රචණ්ඩත්වය නිසා පීඩාවිදින දරුවන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙනි) ජූඩ් ආර්. මුතුකුඩ ලාංකිය සමාජයේ එදිනෙදා ජිවිතය සලකා බැලිමේදි දරුවන් තරම් පීඩාවිදින පිරිසක් අද නොමැති තරම්ය.දෛනිකව අසන්නට දකින්නට ලැබෙන ප්‍රවෘත්ති වාර්තා අනුව අප රට ළමා අපයෝජනයේ කේන්ද්‍රස්ථානයක් වී තිබේ.
කමණී හෙට්ටිආරච්චි ලංකාවේ ඇති වී තිබෙන වත්මන් ආර්ථික පීඩනයෙන් සමස්ත ජනතාවම බැට කමින් සිටිති. ලංකාවේ කාන්තාවන් මෙම අර්බුදය හමුවේ , සුවිශේෂී පීඩාවන්ට ලක්වන බව පෙනෙන්නට ඇත. සැතපුම් ගණන් දිගට විහිදී ඇති ගෑස් පෝලිම්වල ද ඉන්ධන පෝලිම්වල ද කාන්තාවන් දැක ගත හැකිය. කාන්තාවන්ගේ අයිතීන් ගැන ද මවුවරුන්ගේ ගුණ ගැන ද මෙරට සමාජයේ නිතර කතා කරනු දක්නට […]
සත්‍යා නිර්මාණි කුඩා කළ සිට අප කවුරුත් දැනුම, අවබෝධය ලබාගැනීමට පොතපත පරිශීලනය කරති. අපේ සංස්කෘතියට අනුව කුඩා කළ අකුරු කියවන විට අපට ලබාදෙන හෝඩි පොතෙ සිට පොත්පත් අපට සමීප වේ. ඔබට ඔබ පළමුව දුටු කියවා ඇත් හෝඩි පොත මතකද? එතැන් සිට සාර්ථක අධ්‍යාපනයක් ලබාගැනීමේ දී පොත් පත් අපට ඉතා අවශ්‍ය විය. ඒ විතරක් නොව, විනෝදාංශයක් […]
සත්‍යා නිර්මාණි මගේ ජීවිතේ මා ගෙවා දමන ලද කාලය දෙස ආපසු හැරි බලන විට මා මේ ගත කරමින් සිටින්නේ දුෂ්කරම අවධිය යැයි මට සිතේ, ඒ මට පමණක් නොව. ශ්‍රී ලංකේයීය පුරවසියන් වූ අප කාටත් පොදු තත්ත්වයකි . අනාරාධිතව අපගේ ජිවිතවලට පැමිණි මේ අපහසුතාවන් සුහද ලෙස බාරගැනීමට අප කිසිවෙක් සූදානම් නැත. එසේ කිරීමට ද බැරිය. […]
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට ජාතික ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දීම පිළිබඳ මේ වන විට සාකච්චාවට බඳුන් වෙමින් පවතී. ඇත්තෙන්ම ඕනෑම ක්ෂේස්ත්‍රයකට අදාලව ජාතික ප්‍රතිපත්තියක් සැකසීම වැදගත් කාලීන අවශ්‍ය තාවයකි. එවන් ප්‍රතිපත්ති මාලාවක් අප රටේ තිබුනේනම් බොහෝ ක්ෂේස්ත්‍රයන්ගේ මතුව තිබෙනා අර්බුද වලකා ගැනීමට හැකියාව තිබුනි. උදාහරණයක් ලෙස ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් අපට
ධනුෂ්ක සිල්වා මේ මොහොතේ අප ගත කරන සමාජ ජීවිතය දෙස අප නොදන්නා තුන්වැනි පාර්ශවයක් බලා සිටී. කිසිවෙකු විසින් අපේ හැසිරීම්, කතාබහ, හැගීම් හා ආවේදන සුමට ලෙස නිරීක්ෂණය කරයි. සුපිරි වෙළඳසැල් අපට නොමිලයේ ලබාදෙන පාරිභෝගික කාඩ්පත, කෝවිඩ් සමයේ ප්‍රචලිත කළ ූඍ කේත ක්‍රමය හා හදුන්වාදීමට නියමිත ඉලෙක්ට්‍රොනික හැදුනුම්පත අපව නිරීක්ෂණය කිරීමට යොදාගත හැකි සූක්ෂ්ම මෙවලම්ය. මෙහි […]
ජූඩ් ආර්. මුතුකුඩ බලය යනු දූෂණය යි . අසීමිත බලය යනු අසීමිත දූෂණය යි . යන්න සනාථ කරමින් 69 ලක්ෂයක ජනවරමින් පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය ස්වකීය දේශපාලන අමන කම නිර්ලජ්ජිතව ප්‍රදර්ශනය කරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සාධාරණ හා සාමකාමී ලෙස උද්ඝෝෂණය කළ පිරිසකට අමානුෂික ලෙස පහර දීම මෙරට […]
ජූඩ් මුතුකුඩ පසුගිය 19 වෙනිදා මෙරට ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කරමින් ජීවන බර දරා ගත නොහැකිව සිදු කළ විරෝධතාවයකට පොලීසිය එල්ල කළ වෙඩි පහරින් රඹුක්කන ප්‍රදේශයේ තරුණයෙකුට දිවි අහිමි විය .මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති විරෝධතා දැක්වීමේ අයිතියට බලපෑම් කළ තවත් එක් අවස්ථාවක් වූවත් පොලීසිය සිය බලය අයුතු ලෙස පාවිච්චි කරමින් නීතියට පරිබාහිරව ක්‍රියා […]
ප්‍රියන්ත කරුණාරත්න ආර්ථික සංවර්ධනය සදහා අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය ඇතිකිරීමට 1978 ව්‍යවස්ථව ජේ- ආර් ජයවර්ධන ප්‍රමුඛ එ-ජා-ප ආණ්ඩුව හදුන්වා දුන්නේය- රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට ශක්තිමත් විධායක ජනාධිපති ධූරයක් අවශ්‍ය බව අවධාරනය කර විධායක ජනාධිපති ධූරය පිහිටුවා වසර 44 ගෙවෙන තැන විධායක ජනාධිපති ධූරය ඇසුරෙන් අප රටක් ලෙස ලබාගත් ආර්ථික සමෘද්ධියක් නොමැති බව පෙනේ- මේ ලියන […]
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ඉතිහාසයේ අන් කිසිම ආණ්ඩුවක් මුහුණ නොදුන් ජනතා විරෝධයකට වත්මන් ආණ්ඩුව මුහුන දෙමින් සිටී. මේ වන විට ලංකාවේ ආණ්ඩු විරෝධි අරගලයක් නොවුණු ගමක් නගරයක් සොයාගැනීමට නොහැකි තරම් ය. ඒ තරමටම ආණ්ඩු විරෝධය ජනගත වී අවසානය. මේ අරගල අතර ගාලුමුවදොර පැවැත්වෙන අඛණ්ඩ ජන අරගලයට විශේෂ තැනක් හිමිවේ. දින ගණනක් එකම තැන සිට කෙරෙනා අඛණ්ඩ […]