ජූඩ් ආර්. මුතුකුඩ කොරෝනා වසංගත තත්වය මැඩලිමේදි “ පොදු සතුරා කොරෝනා රෝගය මිස ,කොරෝනා වැළදුනු රෝගියා නොවේ“ යන සම්මතය පිළිගැනිමට අද ලාංකීය සමාජය අසමත්විම නිසා එක් අතකින් රටේ පුර වැසියන්ගේ මානව අයිතින් උල්ලංගනය විමක් සිදුවේ. පුද්ගලිකත්වය සමාජයට නිරාවරණය වීම තුළ රෝගින් සමාජයෙන් කොන්විමේ අවධානම
සචිනි ඩී. පෙරේරා මහජනයා ඉලක්ක කරගත් ගුවන් විදුලි සේවා (PSB) හා වෙළෙඳපොළ ඉලක්ක කරගත් ගුවන් විදුලි සේවාවන් හැරුණුකොට බහුලව භාවිත කරන ගුවන් විදුලි සේවාවන් අතරින් ප්‍රජා ගුවන් විදුලි සේවයට තෙවන ස්ථානය හිමි වේ. නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක ජීවත්වන ප්‍රජාවක් විසින් එම ප්‍රදේශයට පමණක් ආවේණික ගුවන් විදුලි සේවාවක් ආරම්භ කර, එය අඛණ්ඩව පවත්වාගෙන යෑමට උනන්දුවක් දක්වන ප්‍රජාව […]
සචිනි ඩී. පෙරේරා මහජනයා ඉලක්ක කරගත් ගුවන් විදුලි සේවා (PSB) හා වෙළෙඳපොළ ඉලක්ක කරගත් ගුවන් විදුලි සේවාවන් හැරුණුකොට බහුලව භාවිත කරන ගුවන් විදුලි සේවාවන් අතරින් ප්‍රජා ගුවන් විදුලි සේවයට තෙවන ස්ථානය හිමි වේ. නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක ජීවත්වන ප්‍රජාවක් විසින් එම ප්‍රදේශයට පමණක් ආවේණික ගුවන් විදුලි සේවාවක් ආරම්භ කර, එය අඛණ්ඩව පවත්වාගෙන යෑමට උනන්දුවක් දක්වන ප්‍රජාව […]
හරින්ද්‍රිනි කොරයා සිංගප්පූරුවේ මාර්ගගත (ඔන්ලයින්) වෙබ් අඩවි නියාමනය තොරතුරු සහ ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා 2020 නොවැම්බර් 21 දින පැවැති ජනමාධ්‍ය පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කමිටුවට දැන්වූයේ ඉදිරි සති කීපය ඇතුළත වෙබ් අඩවි යාමනය සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිත බවයි. අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් ද පැවසුවේ සිංගප්පූරුවේ මාධ්‍ය කර්මාන්තය යාමනය සඳහා සම්මත
සචිනි ඩී. පෙරේරා මිනිස් ඇසට හා විඥාණයට හසු නොවන සංසිද්ධීන් බොහෝමයක් මේ මොහොතේ පවා සමාජයේ සිදුවෙමින් පවතී. එවැනි සිදුවීම්වලින් සමාජයට වන අහිතකර බලපෑම අවම කරනු වස් ජනතාව දැනුවත් කිරීම සඳහා ගවේෂණාත්මක තොරතුරු වාර්තා කිරීම මාධ්‍යකරණයේ මූලික වගකීමයි. එවැනි සිදුවීම්වලට අදාල සත්‍ය තොරතුරු වාර්තා කිරීමේදී කැපී පෙනෙන ලෙසත් ඒකාකාරීවත් වාර්තා කිරීමට බොහෝ මාධ්‍ය ආයතන උත්සහ කරයි. […]
සමේලා රාජපක්ෂ නව මාධ්‍ය ප්‍රභේදයක් ලෙස සමාජ මාධ්‍ය පැමිණ තිබේ. සමාජ මාධ්‍ය යනුවෙන් අදහස් කරන්නේ අන්තර්ජාලය ප්‍රමුඛ නූතන තාක්ෂණය ඇසුරින් බිහිව තිබෙන පුද්ගල කේන්ද්‍රීය මානයන් සමූහයකි. සයිබර් අවකාශය සහ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සමාජ මාධ්‍ය විවිධ දිශානතීන් කරා වර්ධනය වෙමින් පවතී.එමෙන්ම එක හා සමාන පෞද්ගලික හා වෘත්තීය අවශ්‍යතා, ක්‍රියාකාරකම්, සමාජ ජීවිතය සම්බන්ධයෙන් අනෙකුත් ජනතාව
අජිත් පැරකුම් ජයසිංහ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවකයන් හා ආශ්‍රිතයන් සහිත නව කොවිඩ්-19 පොකුරක් නිර්මාණය වීමත් සමග දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කළේය. ඒ සමගම දිවයින පුරා ඇඳිරි නීතිය පැනවූ බවට ව්‍යාජ පුවත් ද සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගියේය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයක අනුකරණයක් හා දෙරණ රූපවාහිනී නාලිකාවේ ලාංඡනය ද […]