Home Archive by category සමාජ (Page 8)
සමාජ

මුදල වෙනුවට වගකීමට තැන දුන්අබ්දුල් මස්සූන් මොහොමඩ් මුජීබ්

මංගලනාත් ලියනාරච්චි මුස්ලිම්වරුන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ ප්‍රකටව ඇත්තේ,ශූර ව්‍යාපාරික හැකියාවන්ගෙන් සපිරි පිරිසක් ලෙසිනි. ඒ ශූර හැකියාව ඇතමෙකුට වෙනත් ආකාරයකින් පෙනුණ ද, ව්‍යාපාර ලෝකයේ ඔවුන්ගේ ධනාත්මක චින්තනයට අලගු තබන්නට කිසිවෙකුටත් හැකියාවක් නැත. එබඳු වටපිටාවක කලදුටු කල වල ඉස ගැනීමට කටයුතු
සමාජ

ලේබල්කරණය වූ සැබෑ ජීවිත

විමුක්ති කරුණාරත්න සහ කේ. එම්. රසූල් වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන් 90 දශකයේ මැදභාගයේ සිට පැවතෙන්නන් ය. රජය විසින් ප්‍රදානය කරන ලද ඉඩම්වල ඔවුන් තම ජීවිත ගොඩනගාගත් අතර, මෑත කාලයේ පදිංචි වූ දෙමළ පවුලක් හැරුණ විට මෙම ප්‍රදේශය බෞද්ධ හා කතෝලික ධීවර පවුල්වලින් සමන්විත වේ. වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන් 90 දශකයේ මැදභාගයේ සිට පැවතෙන්නන් […]
සමාජ

ඉරුණු තැන් මසා ගන්නට අවස්ථාව ලැබුණු කොවිඩ් -19ට එරෙහි සටන

ලසන්ත ද සිල්වා දෙකෝටි විසි ලක්ෂයක් ජනයාගේ ජීවිත මාරක ව්‍යයසනයකින් මුදා ගැනීම උදෙසා ඇඳිරිනීතිය පැනවීමේ සිට බොහෝ සීමා කිරීම් සිදුකරන්නට ශ්‍රී ලංකා රජයට සිදුව තිබේ. අගනුවර ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජනයාට මේ සීමා කිරීම් බරපතල ලෙස දැනෙමින් තිබියදී තවමත් කිසියම් බවභෝගයක්, ආහාරයක් එකිනෙකා අතර හුවමාරු කරගැනීමට අවස්ථාව තිබියදී පවා ග්‍රාමීය ජනයාටත් එතරම්ම සැහැල්ලුවක් නොදැනේ. දොරකඩ
සමාජ

අපේ ඉදිරි ගමන රඳාපවතින්නෙ නොබෙදුණු සමාජයක් මතයි

ශාලික විමලසේන ජාතිබේද ඇතුළු මිනිසුන් අතර වන ගෝත්‍රික බෙදීම් තවදුරටත් වලංගු නොවන බව නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසය තහවුරු කරමින් සිටී. මිනිසා ඇතුළු මහ පොළොවේ පැවැත්ම වෙනුවෙන් මේ මොහොතේ කළ යුත්තේ කුමක්ද යන්න සහ කොවිඩ්-19 වෛරසයෙන් අපට පැහැදිලි කර දෙන පාඩම කුමක්ද යන්න තවදුරටත් අපට නොසලකා හැරිය නොහැකි කාරණා බව වල්පොල රාහුල ආයතනයේ අධ්‍යක්ෂ, කැලණිය […]
සමාජ

කොවිඩ් -19 අභියෝග ජයගන්න එකමුතු ආගමික සහයෝගයක්

මෙලනි මානෙල් පෙරේරා රජය ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් විටින් විට සමාජගත කරන නිරෝධායන රෙගුලාසි නිසි ලෙස පිළිපැදීමෙන් ලබා දෙන ”එකමුතු සහයෝගය”මඟින් කොවිඞ්-19 අභියෝගය ජයගත හැකි බව කතෝලික, කිතුනු, හින්දු සහ ඉස්ලාම් ආගමික නායකයෝ සිය අනුගාමිකයින්ගේ අවධානයට ලක් කරති. චීනයේ වූහාන් නගරයෙන් පළමුවරට වාර්තා වුණු නව කොරෝනා හෙවත් කොවිඩ් -19 වෛරසය අද වන විට ලෝකයේ රටවල් සහ […]
සමාජ

සංස්කෘතිය තීරණය වන්නේ පරිසරය මත මිසඋපතින් නොවේ!

ඒ. එම්. ෆායිස් බහු සංස්කෘතික ප්‍රජාවක් ජීවත් වන ස්ථානයක් වශයෙන් එකිනෙකා ගැන හොඳින් දැන ගැනීම වැරැද්දක් නැහැ. සියලු දෙනා එය කළ යුතුයි. මෙසේ පවසන්නේ රූපවාහිනියෙන් විශාල ප්‍රමාණයක් හඳුනාගනු ලැබූ නිළියක වන නිරංජනී ශන්මුගරාජා ය. මෑතකදී එළි දක්වන ලද සැලකියයුතු දර්ශන ප්‍රමාණයක් දෙමලෙන් අඩංගු වන සුනාමි චිත්‍රපටියෙහි ප්‍රධාන චරිතයක් ඇය රඟපායි. සුනාමි චිත්‍රපටය නිෂ්පාදනය හා
සමාජ

එකම පොළොවක දෙවියන් යදිනකච්චතිව් සහෝදරත්වය

ගයාන් යද්දෙහිගේ කච්චතිව් ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ පූජාවට සහභාගී වන්නට එහි එන ජනයා සැරසෙන්නේ ජාති හා ආගම් බේද සලකුණු කරන මායිම් රේඛා සියල්ල මකා දමමිනි. ඒ අතර කතෝලිකයින් පමණක් නොව බෞද්ධ හා හින්දු භක්තිකයෝ ද සිටිති. මේසා විශාල කතාවක් කියාදී තවත් වසරක් පුරාවට කච්චතිව් නින්දට යන්නේ වර්ගභේදවාදී නින්දෙන් අවදි වන්නට අපට කාලය එළැඹ ඇති බව […]
සමාජ

දූපත් මානසිකත්වයෙන් මිදුණුමන්නාරමේ සහජීවනය

උපුල් තම්මිට දූපතක ජීවත්වුවත් දූපත් මානසිකත්වයෙන් මිදී ජාතීන් අතර සහජීවනය ගොඩනඟන්නට මන්නාරම වැසියන් දැරූ උත්සාහය නිසා සිදුවන්නට ගිය මහා විනාශයක් වළක්වා ගැනිමට මේවනවිට ඔවුනට හැකිව තිබේ. “ අපේ ආගමේ කිසිම තැනක සදහන් වෙන්නෙත් නැහැ අනුමත කරන්නෙත් නැහැ මනුෂ්‍ය ඝාතන හෝ වෙනයම් අපකීර්තිමත් ක්‍රියාවන් ගැන. සාමය සහජීවනය තමයි කුරානයේ මූලික ඉගැන්වීම. පාස්කු ප්‍රහාරයට සම්බන්ධවුණු
සමාජ

ජාතික ගීයේ දෙමළ අනන්‍යතාව

මෙලනි මානෙල් පෙරේරා කාර්තිකේසු කමලරානි ”සිංහල පමණක්” අකමැති, සංහිඳියාව සහ එක්සත්කම හා විවිධත්වයට කැමති විවිධ සමාජ මට්ටම් නියෝජනය කරන සිංහල, දෙමළ , මුස්ලිම් සහ බර්ගර් ජාතීන්ට අයත් පිරිසක් පසුගිය පෙබරවාරි 04 වෙනිදා නිල ජාතික දින උත්සවයට සමගාමිව කොළඹ දී ජාතික ගීය සිංහල භාෂාවෙන් මෙන් ම දෙමළ භාෂාවෙන් ද ගැයූහ. 2020 ජාතික නිදහස් දින නිල සැමරුම් […]
සමාජ

ජාති, ආගම් ගැන වෛරය ගොඩ නඟනකලා නිර්මාණවලින් පලක් නැහැ

උපේක්ෂා උඩුවැරැල්ල පළුදුව ගොස් තිබෙන ජාතික සමඟිය ගොඩ නගන්නට වුවමනා පසුබිම සිතුවම් මඟින් හැකියාව ලැබෙනවා නම් එය රටක් ලෙස අප ලබන ජයග්‍රහණයකි. අද රටේ නගර හා ගම් පුරා රැල්ලක් මෙන් පැතිර යන තාප්ප හා බිත්ති සිතුවම් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය යුත්තේ කිසියම් නියාමනයකට යටත්ව බව ඔහුගේ අදහසයි. එසේ නොවුණහොත් නිම වන ඇතැම් සිතුවම් හේතුවෙන් ජාතීන් […]