Srimal DC තොරතුරු දැනගැනීමේ අයිතිය හෝ තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිය මූලික මානව අයිතිවාසිකමක් ලෙස ගෝලීය වශයෙන් පිළිගෙන ඇති අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) ද ඒ සඳහා සහාය දක්වයි. එය රටක පාලනයේ විනිවිදභාවය සහ වගවීම ප්‍රවර්ධනය කරයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 19 වැනි
-ශේනෙත් ශ්‍රීමාල් මේ දිනවල විදේශ ගමන් බලපත් ලබාගැනම සදහා දක්නට ලැබෙන දිගු පෝලිම් රටක් ලෙස අප මුහුණ දෙමින් සිටින ඛේදවාචකයේ දිග පළල අපට පසක් කර දෙනු ලබයි.ලංකාව පසුගිය සමයේ මුහුණ දුන් උග්‍ර ආර්ථික අර්බුදයත්,සුදුස්සාට සුදුසු තැන අහිමිවිමේ සමාජ ඛේදවාචකයත් හේතුවෙන් ඉච්ජාභංගත්වයට පත් වු පිරිස විදෙස්ගතවිම බරපතල සමාජ ගැටළුවක් බවට පත්ව තිබේ.පහත සදහන් වනුයේ කාලින වැදගත් […]
ශෙහාන් ලක්ෂිත මෑත දශක කිහිපය තුළ, ශ්‍රී ලංකාව එහි සමාජ, ආර්ථික සහ ජනවිකාස ව්‍යුහයේ සැලකිය යුතු පරිවර්තනයකට ලක්ව ඇති අතර, එය ප්‍රධාන වශයෙන් ග්‍රාමීය සමාජයක් ලෙස පවතීද යන්න පිළිබඳව ප්‍රශ්න මතු කරයි. ඓතිහාසික වශයෙන්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ සංස්කෘතික අනන්‍යතාවය කෘෂිකර්මාන්තය සහ ග්‍රාමීය ජීවිතය තුළ නැංගුරම් ලා තිබුණද, සමකාලීන දත්ත මෙම සාම්ප්‍රදායික වර්ගීකරණයට අභියෝග කරන
ශෙහාන් ලක්ෂිත මෑත වසරවලදී, පාරිභෝගිකයින් භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඩිජිටල් වෙළඳපොළවල් වෙත වැඩි වැඩියෙන් යොමු වී ඇත. සමාජ-සංස්කෘතික සහ ආර්ථික සාධක මගින් මෙහෙයවනු ලබන, සබැඳි සාප්පු සවාරි සඳහා මෙම ප්‍රවණතාවය ධනාත්මක බලපෑම් සහ විභව අවාසි යන දෙකම ඇත. ශ්‍රී ලංකාවේ, ලෝකයේ බොහෝ රටවල මෙන්, ඩිජිටල් වෙළඳපොළවල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර සාම්ප්‍රදායික සාප්පු
වසන්ති චතුරාණි සංවිධානාත්මක සමාජයක ජීවත්වන පුරවැසියන්ට රටේ මූලික අංග පිළිබඳ අවබෝධය තිබීම අත්‍යවශ්‍යය. මූලික අංග, එනම් ආණ්ඩුකරණ ක්‍රමය, අයිතීන්, ආර්ථික ප්‍රතිපත්ති, නීති, සහ සමාජීය අරමුණු වැනි මූලික තොරතුරු පිළිබඳ ජනතාව දැනුවත් වීම රටක ආරක්ෂාව, සමස්ත පරිසරය සහ ජනතා වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමට මූලික වේ. නමුත්, ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල ජනතාව තම රටට අයත් හෝ […]
වසන්ති චතුරාණී නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල සමාජය ක්‍රමයෙන් වෙනස්වන ආකාරය නිරීක්ෂණය කරන විට, කාන්තා මූලික නිවාස (female-headed households) සහ තනි මාපිය නිවාස (single-parent households) ප්‍රමාණය ඉහළ යමින් පවතින බව දැකිය හැක. 2023 වසරේදී සිදුකළ ජනගහණ හා නිවාස සමීක්ෂණ වාර්තාවක් අනුව, ශ්‍රී ලංකාවේ නිවාස 66% කාන්තා මූලික බව දක්වා තිබේ. (ජන ලේඛන හා සංඛ්‍යාලේඛන
-වසන්ති චතුරාණි පවුලක් පන්සලක් යනු අප ගැමි වහරේ එන යෙදුමකකි.එය සමාජ විද්‍යාත්මකව ගතහොත් පව යනු සමාජයේ මූලික ඒකකයයි.පන්සලක් ලෙස තිබිය යුතු යැයි අප සිතන පවුල දෙදරා යයි නම් සිදුවනුයේ කුමක්ද? පසුබිම, පවුලේ සියළුම සාමාජිකයින්ගේ මානසික හා භෞතික සෞඛ්‍යය,ඉඩ කඩම් දේපොල නිවාස තත්ත්වය සහ සමාජගත වීමේ හැකියාවන් සෑම වෙනස්වේ. මෙහිදී පියාගේ මත්ද්‍රව්‍ය භාවිතය, විශේෂයෙන්ම බිදුණු පවුල්
:සුනිල් තෙන්නකෝන් ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේ ආරම්භයේ සිට ආදිවාසීන් මෙරට ජීවත් වූ බවට ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥ නිලධාරීහු හඳුනාගෙන ඇතග රටක මුල් පදිංචිකරුවන් ආදිවාසීන් ලෙස හැඳින්වේග ලෝකයේ රටවල් 136 ක ආදිවාසීන් දස ලක්ෂ තුන්සියයකට වඩා ජීවත් වේ. ශ්‍රී ලංකාවේ ගම්මාන 62 ක ආදිවාසීහු ලක්ෂ පහක් පමණ ජීවත් වෙති. දුන්නෙන් විද සතුන් මරා ජීවත් වූ බැවින් ඔවුන් […]
කමණී හෙට්ටිආරච්චි කොළඹ නගරයේ පිටකොටුව අතිශයින් ජනාකීර්ණ පෙදෙසකි. විවිධ අවශ්‍යතා සඳහා කොළඹ නගරයට පැමිණෙන සහ කොළඹ නගරයෙන් පිට පළාත් බලා යන ජනතාව සිය ප්‍රවාහන අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා පසුගිය මැයි මස 30 වෙනි දින කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි බස් නැවතුම්පොළේ රැඳී සිටියේ සිය බස් රථය පැමිණෙන තෙක් ය. මහ දවාලේ එක්වරම ඇසුණු ‘රතිඤ්ඤා පුපුරනවා‘ […]
කමණී හෙටිටිආරච්චි “හොඳම දේ දරුවන්ට” යන ප්‍රකට කියමන නිතරම පාහේ දේශපාලන වේදිකාවලත් මාධ්‍ය හරහාත් නිතරම අසන්නට ලැබෙන්නකි. සමස්ත ලෝකයේම වෙසෙන දරුවන් වෙනුවෙන් නිර්මාණය වී ඇති මෙම කියමනට අදාළව කටයුතු සිදුවිය යුතු නමුත්, එය එසේ නොවන බව ලංකාවේ පාලකයින්ට සහ මෙරට වැඩිහිටි පරම්පරාවට පසක් වූයේ නොබෝදාය. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය විසින් ලංකාව සම්බන්ධයෙන් […]