වසන්ති චතුරාණී නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල සමාජය ක්‍රමයෙන් වෙනස්වන ආකාරය නිරීක්ෂණය කරන විට, කාන්තා මූලික නිවාස (female-headed households) සහ තනි මාපිය නිවාස (single-parent households) ප්‍රමාණය ඉහළ යමින් පවතින බව දැකිය හැක. 2023 වසරේදී සිදුකළ ජනගහණ හා නිවාස සමීක්ෂණ වාර්තාවක් අනුව, ශ්‍රී ලංකාවේ
ජූඩ් රෝෂන් මුතුකුඩ එකල ගැමියන් අස්වැන්න නෙළනා කාලයේ අස්වැන්නෙන් කොටසක් කුරුල්ලන්ට ඉතුරු කරන්නට විය. නමුත් වර්තමානයේ පරිසරය හා මිනිසා අතර ඇති අන්තර් සම්බන්ධතාවය බිදවැටි ඇත. ලෝකයේ දියුණුවත් සමඟ මිනිසා පරිසරය ආක්රමනය කිරීමට පටන්ගෙන ඇත.මීට වසර ගණනාවකට පෙර වැඩිහිටියන් කඩයට යන විට රැගෙන යනු ලැබුවේ පන් මල්ලක් නැතහොත් වේවැල් කූඩයකි. එකල අද මෙන් ෂොපින් කවර තිබුණේ […]
දීපා කුමුදු ප්‍රියදර්ශනී ගාල්ල කොග්ගල, නගරයේ පිහිටි රන්වැල්ල පුරාණ විහාරය, ශ්‍රී ලංකාවේ මහනුවර සමයේ චිත්‍ර සම්ප්රදාය රැගත් දේශීය උරුමයක් ලෙස පවතී. 19 වන සියවසේ ආරම්භ කරන ලද මෙම විහාරය, ශ්‍රී ලංකාවේ සමාජය, සංස්කෘතිය සහ බෞද්ධ දර්ශනය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් අපට ලබා දෙයි. කතලුව විහාරය, ශ්‍රී ලංකාවේ මහනුවර රාජධානි කාල සීමාවේ (ක්‍රි.ව. 1592 – 1815) ඇති […]
Shehan Jayawardhana ළමුන්ගේ පෞරුෂ සංවර්ධනයේදී මුහුණ දෙන ගැටලු ශ්‍රී ලංකාවේ විදේශ රැකියා සඳහා විශාල පිරිසක් යෙදීම නිසා, දරුවන්ගේ මාපිය විහීනතාවය සමාජයේ වැදගත් ගැටලුවක් වී ඇත. විදේශ රැකියා සඳහා යන දෙමාපියන්ගේ දරුවන්ගේ පෞරුෂ සංවර්ධනයේදී මුහුණ දෙන ගැටලු සහ එම ගැටලු විසඳීම සඳහා ගත යුතු පියවර පිළිබඳව සාකච්ජා කිරිම කාලෝචිතය මන්දයත් රටේ ඇතිවි තිබෙන ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට […]
– සුදීප ලක්ෂාන් අම්බුලුවාව කුළුණ මධ්‍යම පළාතේ බස්නාහිර බෑවුමේ ගම්පොළ නගරයට ආසන්නව තේජාන්විත අයුරින් නැගී සිටී. දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයට පාත්‍ර වන මෙයින් ඇසින් දකිනා මනරම් දසුන ඉක්මවා ගිය සමාජීය සහ පාරිසරික සේවාවන් රැසක් ඉටුවන බව එහි තොරතුරු ගවේෂනයේදි පෙනියයි. අම්බුලුවාව කුළුණ සහිත මෙම ස්ථානය .දිසානායක මුදියන්සේලාගේ ජයරත්න (හිටපු අගමැති දි.මු.ජයරත්න) ආගමික
ශෙනෙත් ශ්‍රීමාල් ඔබ රටේ ජනමාධ්‍ය ඇසුරේ ඒ පිළිබද අවධානයෙන් සිටින්නෙක් නම් මත් ද්‍රව්‍ය ජාවරම ආශ්රිත හේතුන් මුල් කරගනිමින් දිනපතා වන මනුෂ්‍ය ඝාතන මත්ලෝලින් විසින් කරනු ලබන සමාජ අපයෝජන කොපමණ දැයි දන්නවා ඇත.එමෙන්ම ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කෙරෙන තරුණ තරුණියනගේ මත් ද්‍රව්‍ය සාද ඒ ආශ්‍රිතව සිදුවන ලිංගික අපයෝජන වාර්ථා කොපමණදැයි සංගණය කළහොත් එය […]
කමල් සිරිවර්ධන (Image captured by Kamal Siriwardana at the Équité Sri Lanka symposium.) ශ්‍රි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙරට පුරවැසියන්ට ලබාදි තිබෙන ආරක්ෂාව සහ අයිතිවාසිකම් මෙරට සමාජය තුල වෙසෙන …. අරඹයා බලාත්මක නොවිමේ ඛේදවාචකයට රටක් ලෙස අප තවමත් මුහුන දි සිටිමු.එකී ප්‍රජාවට එරෙහිව සිදුවන විවිධාකාරයේ හිංසනයන් සහා අවමන් සහගත සැලකිමට විරාමයක් තැබිය යුතු වුවත්
ශ්‍රී ලංකාව යනු බහු සංස්කෘතික රටකි. මෙම සංස්කෘතික විවිධත්වය නිසා රට තුළ සාමය ස්ථාවරත්වය සහ සංවර්ධනය පවත්වාගෙන යාම පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු වේ. එනම් රටේ අභ්‍යන්තර ආරවුල් සහ බෙදුම් අවම කර, සියලු ජනයා අතර විශ්වාසය, කරුණාව සහ අවබෝධය ගොඩනඟමින්, එක් එක් ජනතා කණ්ඩායම්වලට සමාජයේ නිදහස් හා සාධාරණ සහභාගිත්වයක් තහවුරු කිරීම අවශ්‍ය වේ. ඒ […]
කවිෂ්ක ජයවර්ධන ලංකාවේ රාජ්‍ය සේවය සහ ඒ ආශ්රිත වෙනත් සේවාවන් පවත්වාගෙන යනු ලබන ආයථන සම්බධයෙන් මහජනයාගේ ඇත්තේ යහපත් ආකල්පයක් නොවේ.ඊට බලපා තිබෙන ප්‍රධානම හේතුව ඒවායේ තිබෙන කාර්යක්ෂමතාවය පිළිබද ඔවුන් කිසිසේත් සැහිමට පත් නොවිමය.මේ සදහා විකල්පයක් ලෙස හදුන්වා ඩිජිටල් තාක්ෂණය කෙතරම් දුරට සාර්ථක වි තිබේද නොඑසේ නම් ඒ මන්ද යන කාරණය විමසා බැලිය යුතුව තිබේ. ඩිජිටල් […]
කවිෂ්ක ජයවර්ධන. ශ්‍රී ලංකාව සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථික වශයෙන් අස්ථාවර වූ, දේශපාලනික වශයෙන් ප්‍රමාණාත්මකව නොදියුණු ලෝකයේ රටවල් ගැටළු රැසකට මුහුණ දෙමින් සිටි. ඉන් ප්‍රධාන එකක් වනුයේ වෘත්තිකයන්ගේ රට හැර යාම නිසා උසස් අධ්‍යාපනය සහ පර්යේෂණ ක්ෂේත්රවලට සැලකිය යුතු ආකාරයක පසුබෑමක් පැවතිමය. විශිෂ්ට විද්‍යාත්මක, අධ්‍යාපනික, තාක්ෂණික සහ වෘත්තීය දැනුමක් ලබා ගත් පුද්ගලයන්