Home Archive by category සමාජ (Page 2)
සමාජ

දස අවුරුදු ප්‍රජා සංවර්ධන සැලැස්ම සහ සැබෑ වතු කම්කරුවා

මල්ලියප්පුචන්දි තිලකර් කඳුකරය යන්නෙහි පොදු නිර්වචනය ඉතා පුළුල් වේ. කඳුකරය යන අනන්‍යතාවය ඇති කඳුකර ‘ඉන්දියානු ද්‍රවිඩ’ දෙමළ ජනගහනය නිල වශයෙන් ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 4.8% ක් වන අතර නිල නොවන කඳුකර ද්‍රවිඩ ජනගහණය 8%  කි. මෙම ජනතාව ශ්‍රී ලංකාවේ සමහර දිස්ත්‍රික්කවල වැඩි ඝනත්වයකින් හා සමහර
ආර්ථික සමාජ

කොරෝනා තර්ජනය සහ කුකුළු ගොවිපළවල් වැසීයාම

යූ. එස්. මහරුෆ් එස්. එල්. නසීම් ඔහුගේ බෑනාගේ මූල්‍ය සහාය ද සමඟ අඩාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ, අෂ්රෆ් නගරයේ පිහිටි ඔහුගේ ඉඩමක ලක්ෂ 37ක් යොදවමින් නව කුකුල් කූඩු සකසා කුකුළු ගොවිපළක් ආරම්භ කළේ ය. ඔහු පසුගිය වසර 4 තුළ අඛණ්ඩව ගොවිපළ පවත්වාගෙන ගිය අතර පෙබරවාරි මස එය වසාදැමී ය. බිත්තර දමන කිකිළියන් 9000ක් පමණ සිටි විශාල […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සමාජ

දස අවුරුදු ප්‍රජා සංවර්ධන සැලැස්ම සහ වතු කම්කරුවා

මල්ලියප්පුචන්දි තිලකර් කඳුකරය යන්නෙහි පොදු නිර්වචනය ඉතා පුළුල් වේ. කඳුකරය යන අනන්‍යතාවය ඇති කඳුකර ‘ඉන්දියානු ද්‍රවිඩ’ දෙමළ ජනගහනය නිල වශයෙන් ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 4.8% ක් වන අතර නිල නොවන කඳුකර ද්‍රවිඩ ජනගහණය 8%  කි. මෙම ජනතාව ශ්‍රී ලංකාවේ සමහර දිස්ත්‍රික්කවල වැඩි ඝනත්වයකින් හා සමහර දිස්ත්‍රික්කවල විසිරී ජීවත් වෙති. ඉන්දියානු  සම්භවයකින් යුතු මෙම  ජනතාව බ්‍රිතාන්‍යයන්
සමාජ

කොරෝනා එන්නත මම සහ අම්මා

සුදර්ශිනී මුතුලිංගම් අපි පොතක පිටු පෙරළමින් සිටින්නෙමු, කොහේ හෝ පිළිතුරක් ඇත් දැයි සිතමින්, එහෙත් කාලය අපට පවසන්නේ එය පිළිතුරක් නොමැති පොතක් බවය. අපි වසර එකහමාරකට අධික කාලයක් කොරෝනාවෙන් විඳවමින් සිටින අතර පීඩාකාරීබව ඔස්සේ අද දක්වා ගමන් කරමින් සිටින්නෙමු. ඔවුන් ජනතාවට ප්‍රතිශක්තිය දීමට සහ වෛරසය සිරුරට ඇතුළු වීමෙන් වැළැක්වීමට “කොරෝනා එන්නතක්” සොයාගෙන තිබේ. ඒ
සමාජ සාමය

ත්‍රිමලේ දෙමළ ස්පා විරෝධය සහ සිංහල වෙළද ආධිපත්‍ය

නෙවිල් උදිත 2009 වර්ශයේ ලංකාව  තුළ පැවති සිවිල් යුද්ධය අවසන් වීමත් සමග ත්‍රිකුණාමලයේ උප්පුවේලි මුහුදු තීරයට සංචාරක අවධානය විශාල වශයෙන් යොමුවන්නට විය. උප්පුවේලී මුහුදු තීරය වෙතට විදේශීය සංචාරකයින්ගේ  අවධානය වැඩිවීමත් සමග උප්පුවේලි ප්‍රදේශයේ පිහිටි ඇලස් වත්ත ප්‍රදේශය තුළ පහුගිය වසර කිහිපය තුළ විදේශීය සංචාරකයන් සදහා නවාතැන් පහසුකම් සැපයීමට නිවාඩු නිකේතන හා හෝටල්
අනාවරණ සමාජ

නිවසේ සිට වැඩකිරීම සහ කාන්තාවන්ගේ වේදනාව

හයා අර්වා රජය විසින් නිරන්තරයෙන්  සංචරණ සීමා පැනවීම් සහ වසාතැබීමේ ක්‍රියාමාර්ගයන් ගැනීම ඇතුළු ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයේ බලපෑම, විවිධ වෙනස්කම් ඇතිවීමට සහ පුරවැසියන්ගේ ජීවිතවලට අහිතකර බලපෑම් ඇති කිරීමට හේතු වී ඇත. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් සහ පාසැල් සිසුන් යන දෙපිරිස, නව ජීවන අත්දැකීම්වලට සහ අවධානම් සහගත තත්ත්වයකට තල්ලු කර දමා ඇත. රාජ්‍ය සහ […]
ආර්ථික සමාජ

නැගෙනහිර ප්‍රදේශයෙන් මාළු මිලදී ගැනීමට ජනතාව පසුබටවෙයි

වී. සක්තිවෙල් ධීවරයන් ඔවුන්ගේ ජීවිකාවෘත්තීන් සඳහා සටන් වදිමින් සිටී.  “අවුරුදු 20කට වැඩි කාලයක් තිස්සේ, මම කළුතවලෛ හි මුහුදුආහාර ව්‍යාපාරයේ නියැලී සිටිනවා. ලංකාවේ බටහිර මුහුදේ නැවක් ගිනිබත් වුනාට පස්සේ, මැරුණ මුහුදු ජීවින් ගොඩබිමට ගසාගෙන එන හින්දා වර්තමානයේ මාළු මිලදීගන්න, මිනිස්සු මගේ ළඟට එන්නේ නෑ. මගේ ව්‍යාපාරය මාළු මිලදීගැනීම සහ විකිණීම යි. මගේ ව්‍යාපාරයෙන් ලැබෙන
සමාජ

“බොන්න සල්ලි තිබුණට, ගෙදර වියදමට සල්ලි නැද්ද?”

විවේක් (එම්. විවේකානන්දන්) මාධ්‍ය වාර්තා කළේ කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා තම තමන්ගේ නිවෙස්වල හුදෙකලා කිරීම හේතුවෙන්  ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය උග්‍ර වීම නිසා කොළඹ ජාතික රෝහලට 150 දෙනකු ඇතුළත් කළ බවයි.  මෙය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා ප්‍රධාන ගැටලුවකි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට සාමාන්‍යයෙන් වැඩි වශයෙන් ගොදුරු වන්නේ කාන්තාවන්ය. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වාර්තා කරන්නේ එයට
ආර්ථික සමාජ

රෝගවලින් ජීවිතය බේරාගන්නද ? කුසගින්නෙන් ජීවිතය බේරාගන්නද?

අරුල්කාර්ක්කි. බණ්ඩරාවෙල නගරයේ ඉදිකිරීම් සහායකයෙකු ලෙස දෛනික රැකියාවේ නිරත වෙන කුමාර් එමඟින් තම ජීවිතය ගෙවා ගනියි. තිදරු පියෙකු වන ඔහුගේ බිරිඳ වතු කම්කරු කාන්තාවකි. දෙදෙනාගේම ආදායම මෙම පවුලේ ජීවන වියදම් පියවා ගැනීමට උපකාරී වෙයි. සංචරණ සීමා, හුදකලා කිරීම සහ නිවසට වී සිටින්න වැනි කොරෝනා වැළැක්වීමේ පියවර නිසා කුමාර්ට විශාල දුෂ්කරතාවකට මුහුණ දෙන්නට සිදු විය.   “මම
සමාජ

නිවස ඔබේ ලෝකයයි !! කොරෝනා එය තහවුරු කරයි !?

බානු කාර්ත්තිකේසු “කාන්තාවන්ට නිවස ලෝකය වේ. පිරිමින්ට ලෝකයම නිවසක් වේ.” යනුවෙන් ගැමි කියමනක් තිබේ. මේ වන විට කොරෝනා වසංගතය ලොවම උඩු යටිකුරු කර ඇත. එහිදී මෙම ‘නිවස’ වැදගත් තැනක් ගනී. ලෝකයම තමාට නිවසක් යැයි කියමින් රවුම් ගසමින් සිටි පිරිමින්ට ඇඳිරි නීතිය හා සංචරණ සීමා නිසා නිවසේම සිටින්නට සිදු වී තිබේ. දවසේ පැය 24 පුරාම තම […]