Home Archive by category සමාජ (Page 10)
සමාජ

සාමය ගොඩනැඟීමේ තෝතැන්නක් ලෙස සිහිවටන උද්‍යාන

ප්‍රියදර්ශිනී සිවරාජා “සංහිඳියාව පිළිබඳ යාන්ත්‍රණය රාජ්‍ය නොවන සංවිධාන පදනම් කරගත් සැළසුමක් පමණක් වන්නේ නම් එය කිසිඳු ආකාරයේ හැඟීමක් ඇති නොකරාවි. බහු-ආගමික කණ්ඩායම්, තවමත් කිසිඳු ආකාරයේ වෙනසක් ඇතිකර නොමැත. වෙනසක් ගෙනඒමට, සරල නමුත් ගැඹුරින් ගන්නා උත්සාහයන්, ජනවාර්ගික කණ්ඩායම් අතර පවතින පීඩනයන්
සමාජ

ශ්‍රී ලංකාවේ සංහිඳියාවේ හඬ ‘හෙවී මෙටල්‘

විමුක්ති කරුණාරත්න මා උපදින විටම  මට යුද්ධය උරුම වී තිබුණි.  සම්පූර්ණයෙන් එයින් මිදුණු අවස්ථාවක් මට මතක නැත. එහෙත් දැන් මේ ව්‍යාකූලත්වය තුළම නිවහනක් ඇත. එමෙන්ම එහි සංග්‍රාමයක් දක්නට නැත. මම ඉපදෙනකොටම මට යුද්ධය උරුම වෙලා තිබුණෙ.  සම්පූර්ණයෙන් එයින් මිදුණු අවස්ථාවක් මට මතක නැහැ. සිංහල සහ දෙමළ කල්ලි අතර ප්‍රචණ්ඩත්වය දශක ගාණක් පුරා ඇතිවුණා; වෙඩි තැබීම් […]
සමාජ

ගැටලුවේ බරපතලකම අවම කිරීමේ හැකියාව පවතී: ජනවාර්ගික හා ආගමික වෙනස්කම්

කුරිංචි පාර්තන් “ගැටුම් ඇතිවියහැකි අවස්ථාවන් වළක්වාලීමට අපගේ අවධානය යොමුකළ යුතු යි. වර්ගයන් අතර සහජීවනය ඇතිකිරීම අපගේ ඉලක්කය යි” යනුවෙන් මහනුවර දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ (DIRC) ලේකම් රේණුක මලියගොඩ පවස යි. මහනුවර දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව, මේ සම්බන්ධයෙන් 2016 සිට වැඩකටයුතු සිදුකරන අතර විශේෂයෙන්, දිගන සිදුවීම සම්බන්ධ ක්ෂේත්‍රයේ කටයුතුවල නිරතව සිටී. පසුගිය වසරේ,
සමාජ

ජීවිතයයි මරණයයි අතර සටන් කරන කොට ජාති, ආගම්, බේද යට යනවා

ගයාන් යද්දෙහිගේ මහ පොළවේ පය ගහලා දෙපයින් හිටගෙන ඉන්නකං තමයි මේ ජාති,ආගම්,කුලමල බේද ඔක්කොම…ගඟට වැටිලා ජීවිතයයි මරණයයි අතර සටන් කරන කොට මේ ඔක්කොම දේවල් යට ගිහිල්ලා ජීවත් වෙන්න තියෙන ආසාව උඩට එනවා. මහ පොළවේ පය ගහලා දෙපයින් හිටගෙන ඉන්නකං තමයි මේ ජාති,ආගම්,කුලමල බේද ඔක්කොම…ගඟට වැටිලා ජීවිතයයි මරණයයි අතර සටන් කරන කොට මේ ඔක්කොම දේවල් යට […]
සමාජ

සිංහල, දෙමළ, මුස්ලිම් සැමට පොදු විශ්ව භාෂාව

සරත් මනුල වික්‍රම බියුගල් නාදය හැම ඇසකම කඳුළක් නඟමින් මිහින්තලා කඳුපෙළෙහි දෝංකාර නංවයි. ඒ නාදයට සිංහල දෙමළ මුස්ලිම් කියා වෙනම තේරුමක් නැත. ඒ විශ්ව භාෂාව තුළ ඇත්තේ එකම ශෝකී ස්වරයකි. මීට දස වසරකට පෙර සිය ආරක්ෂාව වෙනුවෙන් අත්වැල් බැඳගත් මවුවරුන් දුක ශෝකය බෙදාගැනීමට වාර්ෂිකව එක් තැනකට කැටිව කඳුළක් හෙළූ මොහොතකි ඒ. ‘‘ මගේ පුතා මැරෙද්දී […]
සමාජ

ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිසුන් අතරයි දෙවියන් කවදත් සාධාරණයි

රන්ජිත් රූපසිංහ දෙවියන් කවදත් සාධාරණ ය. මිනිස්සු දෙවියන් බෙදාගන්නට සටන් කරමින් සිටිති. අවසන ඒ සටනින් හැමදාම පරදින්නේ මිනිසුන්ම ය. ඒ සටන පසෙක ලා සාධාරණ වන්නට මිනිසුන්ට ආදර්ශයක් සැපයූ කතාවකි මේ. “ජාති ආගම් කුළමල ගෝත්‍ර මොනව වුණත් සිංහල දෙමළ කතෝලික වෙනසක් නැතුව ඒ හැමෝම අපේ කෝවිලට එනව.මේ කෝවිලෙන් පිහිට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කරන කිසි කෙනෙකුට දෙවියො […]
සමාජ

බිෂොප් ඥානප්‍රකාශන් සමඟ කළ සංවාදයකි. විවෘත මනසක් ඇත්නම් ඕනෑම දෙයක් කළ හැකි යි.

පී. පොන්නරාසු විවෘත මනසක් සහ කැප කිරීමේ හැකියාව ඇත්නම් අත්පත් කරගත නොහැකි කිසිවක් නැත. විවිධ ආගම් විශ්වාස කරන්නන්, රිදවන වචන භාවිතාව සහ ප්රාපයෝගිකත්වයන් නතර කර දැමිය යුතු යි. සියළු මිනිසුන්ගේ අයිතිවාසිකම් සහ සංවේදීතාවයන්ට ගරු කළ යුතු යි. මේ සියල්ල කළ හැක්කේ සියලු දෙනාගේ සහයෝගිතාවයෙන් පමණ යි. අවුරුදු 30 ක යුද්ධයක් අවසන් කර, ඊටත් අවුරුදු 10 […]
සමාජ

මෙලොව අනියත බව පසක් කළ මුසල්මානු වෙස්සන්තර

උපේක්ෂා උඩුවැරැල්ල ජාති,ආගම්,කුල බේද මතු කරමින් ගහ මරා ගන්නා උදවිය රෝහලේ ඇඳකට වැටුණු පසු අසරණ තත්ත්වයට පත්වන අයුරු රාෆික් හාජියාර් හොඳින් දුටුවේය.එකම දරුවා අහිමි වීමෙන් ඔහු ජීවිතයේ අනියතද තරුණ සමයේදීම අත් වින්දේය.මේ නිසා තමන් උපයන දේ අන් අයගේ යහපත පිණිස යෙදවීමට ඔහු නිරන්තරව කටයුතු කළේය. මෙලොවින් සමුගන්නා මොහොත වන විට රාෆික් හාජ්ජියාර් පිළිබඳ මෙරට පමණක් […]
සමාජ

සහජීවනයේ සංහිඳියාවේ හොඳම ලකුණ කුඩාපොකුණේ ජන්ද පෙට්ටිය

කරුණාරත්න ගමගේ සිංහල, දෙමළ, මුස්ලිම් සියල්ල එකම  පෙට්ටියට ජන්දය දමන පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් වැලිකන්ද, කුඩාපොකුණ ගමේ හබීබ් මොහමඞ් අබ්දුල් රහීම් (65) පවසන්නේ සහජීවනය, සංහිඳියාව පිළිබඳ හොඳම ලකුණ තම ගමේ ජන්ද පෙට්ටිය බවයි. ජනාධිපතිවරණයට තව ඇත්තේ සති කිහිපයෙකි. අපේ රටේ ඈත දුෂ්කර ගම්මානවල පවා ජනයා අතර හොඳහිත පළුදුව’ ඇයි හොඳයිකම් දෙදරා යන අවදියක් ලෙස මැතිවරණ සමය […]
සමාජ

ජනවාර්ගික ගැටුමට සියලු ප්‍රජාවන්ගෙන් ප්‍රතිකාර වුවමනායි

විශේෂ වාර්තාකරුවකු විසිනි සුළුතර ප්රිජාව හෝ බහුතර ප්රීජාව යන කුමන කාණ්ඩයට ඔවුන් අයත් වුවත්, වගකීම ඇති පාර්ශවය ඔවුන් බව ජනමාධ්ය වේදියකු හා රචකයෙකු වන මුරුගාපති කියයි. ශ්රීය ලංකාවේ අනාගතය ගොඩනැගීම සම්බන්ධ මුරුගපතිගේ අත්දැකීම් හා නිරීක්ෂණ පිළිබඳ කතාබහකි මේ. වත්මන් ශ්‍රී ලාංකික ප්‍රජාවන් ක්‍රියාකළ යුතුවන්නේ කෙසේද? උතුරේ දමිළ නායකයන්, දමිළ ජාතිකත්වය පිළිබද කතාකළ යුගයේ දී