Home Archive by category දේශපාලන
ආර්ථික දේශපාලන සමාජ

අපනයනයෙන් වාර්තාවක්!

රෂිකා හෙන්නායක ශ්‍රී ලංකාව 2025 වර්ෂය තුළ සමස්ත අපනයන ආදායම ලෙස ඇ.ඩො. බිලියන 19 ක් ඉපැයීමට අපේක්ෂා කරන බව වාර්තා වේ. ඒ අනුව, වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ඇ.ඩො. බිලියන 14 ක් ද, සේවා අපනයනයෙන් ඇ.ඩො. බිලියන 4.2 ක් ද ඉපැයීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ. මෙම වර්ෂයේ ජනවාරි මාසය තුළ පමණක් අපනයන ආදායම ඇ.ඩො.
දේශපාලන සමාජ සාමය

සිරකරුවන්ට සමාජය එලිමහන් කදවුරක් නොවිම්

දීපා කුමුදු සිරකරුවන් යනු විවිධ නීතිවිරෝධී ක්‍රියාවන් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන් හෝ වරදකට චූදිතයන් ලෙස නම් කෙරුණු පුද්ගලයන් වේ. නමුත්, සිරගත වීමෙන් පසු ඔවුන්ගේ මනෝභාවය, සෞඛ්‍යය, සහ සමාජයෙහි ප්‍රතිපත්තික රැඳවුම් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, නැවත සමාජගත වීමේදී ඇති වන අසමතුලිතතාවයන් අවම කිරීම හා නැවත සමාජගත කිරීමේදී ඇති විය හැකි ගැටළු මගහරවා සුරක්ෂිත මෙන්ම
අනාවරණ ආර්ථික දේශපාලන සමාජ

රට තුළ පවත්නා මූලික අංග පිළිබඳව ජනතාව අවම වශයෙන් හෝ දැනුවත්ද?

වසන්ති චතුරාණි  සංවිධානාත්මක සමාජයක ජීවත්වන පුරවැසියන්ට රටේ මූලික අංග පිළිබඳ අවබෝධය තිබීම අත්‍යවශ්‍යය. මූලික අංග, එනම් ආණ්ඩුකරණ ක්‍රමය, අයිතීන්, ආර්ථික ප්‍රතිපත්ති, නීති, සහ සමාජීය අරමුණු වැනි මූලික තොරතුරු පිළිබඳ ජනතාව දැනුවත් වීම රටක ආරක්ෂාව, සමස්ත පරිසරය සහ ජනතා වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමට මූලික වේ. නමුත්, ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල ජනතාව තම රටට අයත් හෝ […]
අනාවරණ දේශපාලන සමාජ

ශ්‍රී ලංකාවේ වාර්ගික සහ ආගමික සංහිඳියාව සහ එහි අභියෝග

ශ්‍රී ලංකාව යනු බහු සංස්කෘතික රටකි. මෙම සංස්කෘතික විවිධත්වය නිසා රට තුළ සාමය ස්ථාවරත්වය සහ සංවර්ධනය පවත්වාගෙන යාම පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු වේ. එනම් රටේ අභ්‍යන්තර ආරවුල් සහ බෙදුම් අවම කර, සියලු ජනයා අතර විශ්වාසය, කරුණාව සහ අවබෝධය ගොඩනඟමින්, එක් එක් ජනතා කණ්ඩායම්වලට සමාජයේ නිදහස් හා සාධාරණ සහභාගිත්වයක් තහවුරු කිරීම අවශ්‍ය වේ. ඒ […]
අනාවරණ ආර්ථික දේශපාලන සමාජ

රාජ්‍ය සේවාව ඩිජිටල් කරණයේදි මුහුණ දෙන ගැටලු  

කවිෂ්ක ජයවර්ධන ලංකාවේ රාජ්‍ය සේවය සහ ඒ ආශ්‍රිත වෙනත් සේවාවන් පවත්වාගෙන යනු ලබන ආයථන සම්බධයෙන් මහජනයාගේ ඇත්තේ යහපත් ආකල්පයක් නොවේ.ඊට බලපා තිබෙන ප්‍රධානම හේතුව ඒවායේ තිබෙන කාර්‍යක්ෂමතාවය පිළිබද ඔවුන් කිසිසේත් සැහිමට පත් නොවිමය.මේ සදහා විකල්පයක් ලෙස හදුන්වා ඩිජිටල් තාක්ෂණය කෙතරම් දුරට සාර්ථක වි තිබේද නොඑසේ නම් ඒ මන්ද යන කාරණය විමසා බැලිය යුතුව තිබේ. ඩිජිටල් […]
අනාවරණ දේශපාලන සමාජ

ලංකාවේ තාරුණ්‍යයේ සංක්‍රමණික ඛේදවාචකය

-ශේනෙත් ශ්‍රීමාල් මේ දිනවල විදේශ ගමන් බලපත් ලබාගැනම සදහා දක්නට ලැබෙන දිගු පෝලිම් රටක් ලෙස අප මුහුණ දෙමින් සිටින ඛේදවාචකයේ දිග පළල අපට පසක් කර දෙනු ලබයි.ලංකාව පසුගිය සමයේ මුහුණ දුන් උග්‍ර ආර්ථික අර්බුදයත්,සුදුස්සාට සුදුසු තැන අහිමිවිමේ සමාජ ඛේදවාචකයත් හේතුවෙන් ඉච්ජාභංගත්වයට පත් වු පිරිස විදෙස්ගතවිම බරපතල සමාජ ගැටළුවක් බවට පත්ව තිබේ.පහත සදහන් වනුයේ කාලින වැදගත් […]
ආර්ථික දේශපාලන විනිවිදභාවය සමාජ

ශ්‍රී ලංකාව තවමත් ග්‍රාමීය සමාජයක්ද?  සමකාලීන විශ්ලේෂණයක්

ශෙහාන් ලක්ෂිත   මෑත දශක කිහිපය තුළ, ශ්‍රී ලංකාව එහි සමාජ, ආර්ථික සහ ජනවිකාස ව්‍යුහයේ සැලකිය යුතු පරිවර්තනයකට ලක්ව ඇති අතර, එය ප්‍රධාන වශයෙන් ග්‍රාමීය සමාජයක් ලෙස පවතීද යන්න පිළිබඳව ප්‍රශ්න මතු කරයි. ඓතිහාසික වශයෙන්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ සංස්කෘතික අනන්‍යතාවය කෘෂිකර්මාන්තය සහ ග්‍රාමීය ජීවිතය තුළ නැංගුරම් ලා තිබුණද, සමකාලීන දත්ත මෙම සාම්ප්‍රදායික වර්ගීකරණයට අභියෝග කරන
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් දේශපාලන

රටේ වත්මන් අර්බුදය මැතිවරණයකින් ජය ගත හැකිද 

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු  රනිල් ගෝඨා ආණ්ඩුව පත්වී මාස එකහාමාරකට ආසන්නය. රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට කළයුතු දීර්ඝ කාලීන වැඩ පිළිවෙල මේ මාස එකහාමාරක කාලය තුළ යම් ආකාරයකින් ඉදිරියට යමින් තිබුනද ජනතාව බලාපොරොත්තුවූ  ඇඟට දැනෙනා සහන කිසිත් තවම ලැබී නැත. අනෙක් පසින් බැලූවද එවැනි සහනයක් ලබාදීමට රනිල් වික්‍රමසිංහට නොව විශ්වකර්ම‍යාටවත් රටේ  පවතින දැවන්ත
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් දේශපාලන

රෝහිණි කවිරත්න,පාර්ලිමේන්තුව, සහ ව්‍යවස්ථා සංශෝධනය

කමණී හෙට්ටිආරච්චි විසිඑක්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. රටේ ජනතාව මුහුණ දෙන අනේක විධ ගැටළු සඳහා ඉන් සෙතක් සැලසේ ද යන කාරණය ඇතැමුන් මතු කරන ප්‍රශ්නයකි.මතුපිටින් යමෙකුට පැහැදිලි නොවන නමුදු බලය අනිසි ලෙස කේන්ද්‍රගතවිම රට මේ මොහොතේ මුහුණ දි සිටින ගැටළු රැසක මූලාරම්භය බව පැහදිලිය.  කෙසේ නමුත් […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් දේශපාලන

අගමැතිකම ජාතික ලයිස්තුවට අකැප නැත

අරුණ ලක්ෂ්මන් ප්‍රනන්දු හිටපු අගමැතිවරයෙක් වු රනිල් වික්‍රමසිංහ මහතා යලිත් වරක් එම ධුරයට පත්ව සිටී. ඔහු මීට පෙර පස් වරක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරය හොබවා ඇත්තෙකි. එහෙත් ඒ සැම අවස්ථාවකම ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළේ මැතිවරණයකින් ජයගත් මන්ත්‍රිවරයෙකු ලෙසිනි. මෙවර ඔහු අගමැති ලෙස පත්වනුයේ මැතිවරණයක් ජයගෙන පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරයෙක් ලෙස නොව 2019 වසරේ පැවති මහ