Home Archive by category ආර්ථික (Page 3)
ආර්ථික සමාජ

නැගෙනහිර ප්‍රදේශයෙන් මාළු මිලදී ගැනීමට ජනතාව පසුබටවෙයි

වී. සක්තිවෙල් ධීවරයන් ඔවුන්ගේ ජීවිකාවෘත්තීන් සඳහා සටන් වදිමින් සිටී.  “අවුරුදු 20කට වැඩි කාලයක් තිස්සේ, මම කළුතවලෛ හි මුහුදුආහාර ව්‍යාපාරයේ නියැලී සිටිනවා. ලංකාවේ බටහිර මුහුදේ නැවක් ගිනිබත් වුනාට පස්සේ, මැරුණ මුහුදු ජීවින් ගොඩබිමට ගසාගෙන එන හින්දා වර්තමානයේ මාළු මිලදීගන්න, මිනිස්සු මගේ ළඟට
ආර්ථික සමාජ

රෝගවලින් ජීවිතය බේරාගන්නද ? කුසගින්නෙන් ජීවිතය බේරාගන්නද?

අරුල්කාර්ක්කි. බණ්ඩරාවෙල නගරයේ ඉදිකිරීම් සහායකයෙකු ලෙස දෛනික රැකියාවේ නිරත වෙන කුමාර් එමඟින් තම ජීවිතය ගෙවා ගනියි. තිදරු පියෙකු වන ඔහුගේ බිරිඳ වතු කම්කරු කාන්තාවකි. දෙදෙනාගේම ආදායම මෙම පවුලේ ජීවන වියදම් පියවා ගැනීමට උපකාරී වෙයි. සංචරණ සීමා, හුදකලා කිරීම සහ නිවසට වී සිටින්න වැනි කොරෝනා වැළැක්වීමේ පියවර නිසා කුමාර්ට විශාල දුෂ්කරතාවකට මුහුණ දෙන්නට සිදු විය.   “මම
ආර්ථික

කටුසර බිමෙක පල දැරූ ජීවිතය

කරුණාරත්න ගමගේ වියළි කලාපයේ ගොවි ජීවිතය ජය ගන්නට මහ පොළාව සමඟ කරන සටනේ දී සොබා දහමේ අභියෝග වන නියඟය, ජල හිඟය ඔහුට එතරම් ගැටලු නොවන වග ඔහු ගේ ගොවිබිමට නෙත් යොමන කාට වුව ද පැහැදිලි වන කරුණකි. ඒ මේ අඹු සැමියන් දෙදෙනා නියඟය, ජල හිඟය වැනි සොබා දහමේ බොහෝ අභියෝග තමනට ම ආවේණික ක්රටමවේද ඔස්සේ […]
ආර්ථික

වසර ගණනක් දුෂ්කර දිවියක් අවසන ණයෙන් ගැලවීම

ලතා තුරෙයිරාජා නිර්මල්කුමාර් සරෝජිනීට (51), ඇගේ ජීවිත සටන තුළ ණයකරුවන් ගෙන් ගැලවී සිටීමට, වසර ගණනක් දුෂ්කර දිවියක් ගෙවන්නට සිදු විය. බස්රථවල ගමන් කිරීමට මුදල් නොමැතිකම නිසා, ඇය සෑම දිනකම සැතපුම් ගණනාවක් ඇවිදගෙන ගියා ය. අද, ඇය විශ්වමඩු (මුලතිව්) හි ඉතා සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් මෙන්ම ඇය යටතේ සේවය කරන පිරිසක් ද වෙයි. මේ ඇගේ කතාව යි. […]
ආර්ථික

අරුගම්බේ ගැන කතාවක්

ඒ. එම්. ෆායිස් අරුගම්බේ යනු ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛස්ථානයක් ගන්නා ස්ථානයකි. මේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින අරුගම්බේ පිළිබඳ වන කතාබහකි. “පසුගිය මාස තුනහමාරක කාලය තුළ මට අතිවිශාල ලෙස දේවල් අහිමිවුණා. මගේ ආපනශාලාව සුළු කාලයක් විවෘතව තියලා, පසුව වසා  දමනවා. මගේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන්, මට බොහෝ අපහසුතාවන්ට මුහුණ දෙන්න සිද්ධවුණා. දේශීය ප්‍රජාව
ආර්ථික

සහජීවනය සුරක්ෂිත කළ හැක්කේ සාධාරණ ඉඩම් ප්‍රතිපත්තියකින්

එම්. බී. මොහොමඩ් අම්පාර දිස්ත්‍රික්කයේ දෙමළ හා මුස්ලිම් ගොවි ජනතාවට අයත් ඉඩම් අක්කර 14127  ක්, රජය හා පුද්ගලික අංශ පවරාගෙන තිබීම එම ප්‍රදේශය තුළ සංහිඳියාවට ප්‍රබල බාධාවක් ව පවතින බව මානව සම්පත් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ හා ඉඩම් නැවත බුක්තියට පවරා ගැනීමේ නියමුවකු වන කයිරුදීන් නිහාල් අහමඩ් කියයි. අම්පාර දිස්ත්‍රික්කයේ පවතින්නේ කුමන වර්ගයේ ඉඩම් ගැටලු ද? […]