උපුල් තම්මිට රටක දැයේ දූදරුවන් යනු රටේ ජීවනාලියයි.එවන් දරු පරපුරකට ශිල්ප ශාස්ත්‍රය ලබාදෙන ගුරුපරපුර සුරැකීම ජාතික වගකීමකි.එවන් වූ ගුරු පරපුරක අයිතිවාසිකම් වෙනුවෙන් සටන්කරන කන්ද උඩරට අග නගරය මහනුවර අන්තර් ආගමික කමිටුවේ ලේකම් රේණුකා මලියගොඩ විශ්‍රාමික ගුරුමාතාව වර්තමානයේදී මුස්ලිම් ජාතික
ප්‍රසාද් පුර්ණාමාල් ජයමාන්න “යුද්දේ නිසා අපි ගොඩක් බැට කෑවා. අපට ආයෙ යුද්ධ ඕන නැහැ. අපිට ඕනෑ මේ රට සංවර්ධනය වෙනවා දකින්න. ඒ වගේම අපේ අලුත් ජනාධිපතිතුමා අපිව බලාගනියි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. අපිට ඕනෑ පිළිගැනීමත්, නිදහසත්, සංවර්ධනයත් විතරයි” හැටතුන් හැවිරිදි නඩරාජා සිවමලන් ඕමන්තේ පදිංචිකාරිණියකි. යුද්ධය නිසා සියලු දේ අහිමිවූ සිවමලන් මේ වන විට හිසට හරි […]
ප්‍රියදර්ශිනී සිවරාජා “සංහිඳියාව පිළිබඳ යාන්ත්‍රණය රාජ්‍ය නොවන සංවිධාන පදනම් කරගත් සැළසුමක් පමණක් වන්නේ නම් එය කිසිඳු ආකාරයේ හැඟීමක් ඇති නොකරාවි. බහු-ආගමික කණ්ඩායම්, තවමත් කිසිඳු ආකාරයේ වෙනසක් ඇතිකර නොමැත. වෙනසක් ගෙනඒමට, සරල නමුත් ගැඹුරින් ගන්නා උත්සාහයන්, ජනවාර්ගික කණ්ඩායම් අතර පවතින පීඩනයන් පිළිබඳව මහජනතාවට අවබෝධ කරගැනීමට උපකාර කරාවි ” යනුවෙන් සංහිඳියාව පිලිබඳ උපදේශක
ලතා තුරෙයිරාජා හැටපස් වියැති පද්මනාදන් ධනරාණි මහත්මිය තම ස්වාමි පුරුෂයා සහ දියණියන් දෙදෙනා සමඟ මුලතිව්හි අනින්ජියන්කුලම ප්‍ර දේශයේ වෙසෙන්නීය. ඇය අදටත් ශ්රීා ලංකාවේ පැවැති තිස් අවුරුදු සිවිල් යුද්ධයේ බලපෑම්වලින් විඳවන්නීය. මේ වන විට ජීවිකාවක් සඳහා හඹා යන්නී, කාබනික දත්බෙහෙත් නිෂ්පාදනයේ යෙදෙන්නීය. ශෝචනීය වුවද ඇය යථා තත්ත්වයට පත් වීමේ කතාවේ අත්දැකීම් මෙසේ අප හා බෙදා ගත්තාය.
කලවර්ශනි කනගරත්නම් ලංකාවේ ජනවර්ග අතර ගැටුමක් නොමැති බව මාගේ විශ්වාසය යි. එවැනි ස්වභාවයක් පැවතියේ නම්, අද වනවිට එක් පුද්ගලයෙක් වෙනත් පුද්ගලයෙක් සමඟ මුහුණට මුහුණලා කතා නොකරනු ඇත; ඔවුන් එකිනෙකා ඔවුන්ගේ මුහුණු ආපසු හරවා ගනු ඇත. නමුත්, අප අතර නිසි වැටහීමක් නොමැත යනුවෙන් පේරාදෙණිය සරසවියේ සමාජ විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය තුෂාර කමලරත්න කියයි. රටේ වර්තමාන දේශපාලන සමාජ […]
ගයාන් යද්දෙහිගේ මෙරට හත්වන විධායක ජනපති තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වුණු අටවන ජනපතිවරණයේ ප්‍රතිපල විශ්ලේෂණය කිරීමේදී බොහෝ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ජාතිය හා ආගම පදනම් කර ගනිමින් පැහැදිලි බෙදීම් රේඛා රටේ නිර්මාණය වී තිබෙන බවයි. මෙම ප්‍රතිපලයට අනුව මෙරට සුළු ජන කොටස්වල විශ්වාසය දිනා ගැනීමේ අභියෝගය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ පවතින බව පේරාදෙණිය විශ්ව […]
කමලරාණි කාර්තිකේසු සැක කිරීම් සහ ප්‍රශ්න කිරීම් නිමාවක් නැති බවක් පෙනේ. මහජනතාවට සාමයෙන් සමගියෙන් විසීමට අවශ්‍ය වුවත්, ඇතැමුන් වෙනස්කම් නිර්මාණය කිරීමට කැමතිය; ඒ බෙදා පාලනය කිරීම සඳහාය. ජනතාව මේ කණගාටුදායක උගුලේ සිර වී ඇත. “මම දිනපතා යන්නේ එන්නේ කෝච්චියෙන්. මම සිංහල වගේම දෙමළත් හොඳට කතා කරනවා. ඒ වගේම මට දෙමළ, සිංහල සහ මුස්ලිම් කෝච්චි යාළුවෝ […]
ගයාන් යද්දෙහිගේ මෙරට හත්වන විධායක ජනපති තෝරා ගැනීම සඳහා වන ඡන්ද සටන දැන් ආරම්භ වී තිබේ. එම ධූරය අපේක්ෂාවෙන් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් පුද්ගලයන් 35 දෙනෙකු නාම යෝජනා බාරදී ඇත. මෙරට ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් ජනපතිවරණයකට ඉදිරිපත් වන අවස්ථාව මෙයයි. මෙම මැතිවරණයේදී සුළු ජාතික ඡන්ද සුළුවෙන් තැකිය නොහැකි බව පවසන පේරාදෙණිය විශ්ව […]
ශිෆානි රෆායි හිජාබය, යමෙකුගේ හිස ආවරණය කිරීමට යොදා ගන්නා කුඩා රෙදි කැබැල්ලට වඩා වැඩි දෙයක් ලෙස හැඟීමක්ශ්රී ලාංකික මුස්ලිම් කාන්තාවන්ට නොවීය. අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාර මේ හිජාබය දේශපාලනික සංකේතයක් බවට පෙරළීය. එය වර්ගවාදයට ඉලක්කයක් විය. වසර 2000 සිට මුස්ලිම් ඇඳුම් සහ ඉස්ලාමීය ජීවන රටාව ගිනිජාලාවකට හසුවෙමින් පවතිනුයේ, එක්සත් ජනපද- මැදපෙරදිග රැකියා පිළිබඳ
ඒ. එම්. ෆායිස් මෙරට ලංකාවේ මුස්ලිම් නීතිය ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ දැරෙන්නේසමස්තයේ අදහස් විමසීමෙන් තොරව බව පවසන නීති උපදේශක, ත්‍රිකුණාමලයේ හිටපු විනිශ්චකාර, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිඨයේ කථිකාචාර්ය ආචාර්ය ඒ.එල්.ඒ. ගෆුර්, රටේ නීතිය සියල්ලනට සමානත්වය අත් කර දෙන්නේ එය පොදු නීතියක් බවට පත් වූ විට බව කියයි. නීතිය සියලු දෙනාටම සමාන වියයුතු බව ඔබ විශ්වාස කරනවා […]