මල්ලියප්පුචන්දි තිලකර් කඳුකරය යන්නෙහි පොදු නිර්වචනය ඉතා පුළුල් වේ. කඳුකරය යන අනන්‍යතාවය ඇති කඳුකර ‘ඉන්දියානු ද්‍රවිඩ’ දෙමළ ජනගහනය නිල වශයෙන් ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 4.8% ක් වන අතර නිල නොවන කඳුකර ද්‍රවිඩ ජනගහණය 8% කි. මෙම ජනතාව ශ්‍රී ලංකාවේ සමහර දිස්ත්‍රික්කවල වැඩි ඝනත්වයකින් හා සමහර
සුදර්ශිනී මුතුලිංගම් අපි පොතක පිටු පෙරළමින් සිටින්නෙමු, කොහේ හෝ පිළිතුරක් ඇත් දැයි සිතමින්, එහෙත් කාලය අපට පවසන්නේ එය පිළිතුරක් නොමැති පොතක් බවය. අපි වසර එකහමාරකට අධික කාලයක් කොරෝනාවෙන් විඳවමින් සිටින අතර පීඩාකාරීබව ඔස්සේ අද දක්වා ගමන් කරමින් සිටින්නෙමු. ඔවුන් ජනතාවට ප්‍රතිශක්තිය දීමට සහ වෛරසය සිරුරට ඇතුළු වීමෙන් වැළැක්වීමට “කොරෝනා එන්නතක්” සොයාගෙන තිබේ. ඒ
නෙවිල් උදිත 2009 වර්ශයේ ලංකාව තුළ පැවති සිවිල් යුද්ධය අවසන් වීමත් සමග ත්‍රිකුණාමලයේ උප්පුවේලි මුහුදු තීරයට සංචාරක අවධානය විශාල වශයෙන් යොමුවන්නට විය. උප්පුවේලී මුහුදු තීරය වෙතට විදේශීය සංචාරකයින්ගේ අවධානය වැඩිවීමත් සමග උප්පුවේලි ප්‍රදේශයේ පිහිටි ඇලස් වත්ත ප්‍රදේශය තුළ පහුගිය වසර කිහිපය තුළ විදේශීය සංචාරකයන් සදහා නවාතැන් පහසුකම් සැපයීමට නිවාඩු නිකේතන හා හෝටල්
හයා අර්වා රජය විසින් නිරන්තරයෙන් සංචරණ සීමා පැනවීම් සහ වසාතැබීමේ ක්‍රියාමාර්ගයන් ගැනීම ඇතුළු ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයේ බලපෑම, විවිධ වෙනස්කම් ඇතිවීමට සහ පුරවැසියන්ගේ ජීවිතවලට අහිතකර බලපෑම් ඇති කිරීමට හේතු වී ඇත. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් සහ පාසැල් සිසුන් යන දෙපිරිස, නව ජීවන අත්දැකීම්වලට සහ අවධානම් සහගත තත්ත්වයකට තල්ලු කර දමා ඇත. රාජ්‍ය සහ […]
වී. සක්තිවෙල් ධීවරයන් ඔවුන්ගේ ජීවිකාවෘත්තීන් සඳහා සටන් වදිමින් සිටී. “අවුරුදු 20කට වැඩි කාලයක් තිස්සේ, මම කළුතවලෛ හි මුහුදුආහාර ව්‍යාපාරයේ නියැලී සිටිනවා. ලංකාවේ බටහිර මුහුදේ නැවක් ගිනිබත් වුනාට පස්සේ, මැරුණ මුහුදු ජීවින් ගොඩබිමට ගසාගෙන එන හින්දා වර්තමානයේ මාළු මිලදීගන්න, මිනිස්සු මගේ ළඟට එන්නේ නෑ. මගේ ව්‍යාපාරය මාළු මිලදීගැනීම සහ විකිණීම යි. මගේ ව්‍යාපාරයෙන් ලැබෙන
විවේක් (එම්. විවේකානන්දන්) මාධ්‍ය වාර්තා කළේ කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා තම තමන්ගේ නිවෙස්වල හුදෙකලා කිරීම හේතුවෙන් ගෘහස්ථ ප්රචණ්ඩත්වය උග්‍ර වීම නිසා කොළඹ ජාතික රෝහලට 150 දෙනකු ඇතුළත් කළ බවයි. මෙය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා ප්‍රධාන ගැටලුවකි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට සාමාන්‍යයෙන් වැඩි වශයෙන් ගොදුරු වන්නේ කාන්තාවන්ය. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වාර්තා කරන්නේ එයට
අරුල්කාර්ක්කි. බණ්ඩරාවෙල නගරයේ ඉදිකිරීම් සහායකයෙකු ලෙස දෛනික රැකියාවේ නිරත වෙන කුමාර් එමඟින් තම ජීවිතය ගෙවා ගනියි. තිදරු පියෙකු වන ඔහුගේ බිරිඳ වතු කම්කරු කාන්තාවකි. දෙදෙනාගේම ආදායම මෙම පවුලේ ජීවන වියදම් පියවා ගැනීමට උපකාරී වෙයි. සංචරණ සීමා, හුදකලා කිරීම සහ නිවසට වී සිටින්න වැනි කොරෝනා වැළැක්වීමේ පියවර නිසා කුමාර්ට විශාල දුෂ්කරතාවකට මුහුණ දෙන්නට සිදු විය. “මම
බානු කාර්ත්තිකේසු “කාන්තාවන්ට නිවස ලෝකය වේ. පිරිමින්ට ලෝකයම නිවසක් වේ.” යනුවෙන් ගැමි කියමනක් තිබේ. මේ වන විට කොරෝනා වසංගතය ලොවම උඩු යටිකුරු කර ඇත. එහිදී මෙම ‘නිවස’ වැදගත් තැනක් ගනී. ලෝකයම තමාට නිවසක් යැයි කියමින් රවුම් ගසමින් සිටි පිරිමින්ට ඇඳිරි නීතිය හා සංචරණ සීමා නිසා නිවසේම සිටින්නට සිදු වී තිබේ. දවසේ පැය 24 පුරාම තම […]
සජීව විජේවීර ” අපිත් මිනිස්සු, අපේ ඇඟේ දුවන ලේත් රතු පාටයි. ඒත් ආණ්ඩුවෙන් ම අපිව කොන් කරනවා. අපේ උප්පැන්න සහතිකේවත් අපිට හරියට දෙන්නේ නැහැ. අපි ශ්‍රී ලාංකිකයෝ. නමුත් අපි ඇවිත් ඉන්නේ ඉන්දියාවෙන්ලු. අපි අහිගුණ්ඨිකයෝලු. මෙහෙම කියලා අපිව කොන් කරනවා. අපි ජාතියක් ජන්මයක් නැති මිනිස්සු වෙලා. අපේ දරුවන්ව පාසල් පවා යවන්න බැරි වෙලා.” ඔහු පැහැදිලි නිරවුල් […]
ලසන්ත ද සිල්වා මේ වසංගත සමයේ තීව්ර වූ සාමාන්‍ය ජනයාගේ අසතුටේ කතාවලින් ස්වල්පයකි. ඒ අසතුටට එරෙහිව ආචාර්ය ලියනගේ අමරකීර්ති පෙන්වා දෙන ආකාරයට සතුට සොයන ඔවුන් විහිලුවට ගන්නා මාධ්‍ය තවත් පිරිසක් වෙනුවෙන් විනෝද සුඛ සම්පාදනය කරයි. අවාසනාව වන්නේ වැරදි සොයන ඔවුන්ට අසතුටේ හේතුව හෝ අසතුට නොපෙනීමයි. සුප්‍රකට ගත් කතුවර සහ විශ්ව විද්‍යාල ආචාර්ය ලියනගේ අමරකීර්ති එළි […]