මෙලනි මානෙල් පෙරේරා කාර්තිකේසු කමලරානි ”සිංහල පමණක්” අකමැති, සංහිඳියාව සහ එක්සත්කම හා විවිධත්වයට කැමති විවිධ සමාජ මට්ටම් නියෝජනය කරන සිංහල, දෙමළ , මුස්ලිම් සහ බර්ගර් ජාතීන්ට අයත් පිරිසක් පසුගිය පෙබරවාරි 04 වෙනිදා නිල ජාතික දින උත්සවයට සමගාමිව කොළඹ දී ජාතික ගීය සිංහල භාෂාවෙන් මෙන් ම දෙමළ
උපේක්ෂා උඩුවැරැල්ල පළුදුව ගොස් තිබෙන ජාතික සමඟිය ගොඩ නගන්නට වුවමනා පසුබිම සිතුවම් මඟින් හැකියාව ලැබෙනවා නම් එය රටක් ලෙස අප ලබන ජයග්‍රහණයකි. අද රටේ නගර හා ගම් පුරා රැල්ලක් මෙන් පැතිර යන තාප්ප හා බිත්ති සිතුවම් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය යුත්තේ කිසියම් නියාමනයකට යටත්ව බව ඔහුගේ අදහසයි. එසේ නොවුණහොත් නිම වන ඇතැම් සිතුවම් හේතුවෙන් ජාතීන් […]
කලවර්ශනි කනගරත්නම් සංහිදියාව ගණිතමය ක්රිායාවලියක් නොවන්නේ එය පුද්ගලික අනන්ය තාවයන්ගෙන් වෙන්වන නිසාවෙන් යැයි සමාජ ක්රි යාකාරිණියක් හා ලේඛිකාවක වන ශාමිලා නේයිඩ් කියයි. සංහිඳියාව දේශපාලනික කාරණාවක් ලෙස හඳුනාගන්න පුළුවන්. කොහොමද සංහිඳයාව සාහිත්‍යයමය ක්‍රියාකාරකම් සමඟ මුසු කිරීමට හැකියාව ලැබෙන්නේ? නිදහස් වෙළඳාම හා විවෘත ආර්ථික ප්‍රතිපත්තින් සමග නූතනයේදී සංහිඳියාව බහු ජාතික
සාරණ්‍යා සුබ්‍රමනියම් සුනාමියෙන් මගේ මුළු පවුලම අහිමිව වීම නිසාවෙන් මා බලාපොරොත්තු රහිතව වෙරළ අයිනකට වී වාඩිවී සිටියා. මගේ දරුවා ජීවතුන් අතර කියන වචන මා නැවත ජීවිතයට රැගෙන ආවා සහ ජීවිතයට බලාපොරොත්තු රැගෙන ආවා යි කිරුපරාණි පුනිතකුමාර් කියයි. දෙසැම්බර් 26 සුනාමියට සිය පවුලම අහිමි වූ ලතා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලැබූ කිරුපරාණි පුනිතකුමාර් යන 51 හැවිරිදි […]
සරත් මනුල වික්‍රම කලාව මිනිසුන් අතර සුන්දර බැඳීම් ඇති කරයි. කැමරා ඇස සංවේදී දසුන් සොයා යයි. කලාවට ලැදියාව ඇත්තෝ එකට එක්වෙති. කලාව තුළ ඇත්තේ මහා මිශ්‍රණයකි. ඒ මිශ්රමණයන් තාක්ෂණය අනුව හෝ වර්ග අනුව, වර්ණ අනුව, පංති අනුව හෝ ජාතින් අනුව හෝ වෙන් කළ නොහැක. සාමය පතන්නෝ මේ මිශ්‍රණයන්ට තව තවත් රස ගුණ ඇති දෑ එක්කර […]
කුරිංචි පාර්තන් ලියන්වැලි වතුයායේ වෙසෙන මානියම්, තයරන්ජනී මෙන්ම ඔවුන් සමඟ වැඩ කරන තවත් බොහෝ කම්කරුවන් අරගල කරන්නේ එක සමාන ගැටලු සමඟය. ඔවුහු තමන්ගේ නිවෙස්වලින් එළියට බැස යෑමට නියමිත පාරක් නොමැතිව විඳවති. “මාසෙකට කලින් මේ බබා ඉපදුණා, අපි මෙතැනින් වෙන තැනක් හොයාගෙන ගියා. අපි ටික කාලෙකට මෙහෙ එන එකක් නැහැ.” නුවර එළිය නගරයෙන් කිලෝමීටර 34ක් පමණ […]
ගයාන් යද්දෙහිගේ උතුරේ මෙන්ම දකුණේද දේශපාලන ක්‍රියාවලිය තුළ සක්‍රීය චරිත බවට පත්ව සිටින බොහෝ දෙනෙකු ජීවිතයේ සැදෑ ගත කරමින් සිටිනාවුන්ය.ඔවුන් සහ තරුණ ප්‍රජාව ප්‍රශ්න දෙස බලන්නේ පැහැදිලි ලෙසම දෙයාකාරයටය.වැඩිහිටි පිරිස් තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම පිණිස ජාතිය හා ආගම මූලික කර ගනිමින් කටයුතු කරන අවධියක තරුණ ප්‍රජාව ඉල්ලා සිටින්නේ රටක් ලෙස තමන්ට ඉදිරියට යාම සඳහා අවස්ථාව […]
ඒ. එම්. ෆායිස් එක්අයෙකු විසින් අන්අයෙකු අවබෝධ කරගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදීමට, සිසුන් අතර ආත්ම විශ්වාසය, සමාජ ඒකාබද්ධතාවය හා නායකත්වය ලක්ෂණ ගොඩනැගීමට අපි බොහෝසෙයින් මහන්සි වෙනවා. සමාජ මාධ්‍ය භාවිතා කරමින්, දැනුම හා මිත්‍රත්වය වර්ධනය කරනු ලබනවා. එය අපිව එකට බැඳ තබන අතරම සම්පතක් ලෙස සිතන්නත් පුළුවන් යනුවෙන් යුනිටි මිෂන් ට්‍රස්ට් ( Unity Mission Trust ) ව්‍යාපෘති […]
ඉසෙඩ්. ඒ. රහුමාන් අහමඩ් ලෙබ්බේ යකෝබ් වයස අවුරුදු 57ක් වන අවුරුදු 20 ක් තිස්සේ සිංහල දෙමළ මුස්ලිම් ජනවාර්ගික කණ්ඩායම් තුන සමඟ වෙළඳාමේ නිරතවන පුද්ගලයකු වේ. මෙහි සඳහන් වන්නේ අප ඔහු සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවයි. පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් අපට රට වටා මිනිසුන්ට සිදු වූ බලපෑම පරිමාණය කිරීමට අවශ්‍ය වුණා. අම්පාර දිස්ත්‍රික්කයේ වෙළඳාමේ නිරත […]
කලවර්ශනි කනගරත්නම් “මානව හිමිකම් උල්ලංඝණයවීම් සම්බන්ධ පැමිණිලි අපවෙත ලැබුණවිට, අපි සාමූහිකව එක්ව මානව අයිතිවාසිකම් කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කිරීම හරහා තමයි එම කටයුතු ඉදිරියට ගෙනයනු ලබන්නේ. මානව සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සංවිධානයන්, ජාලයක් වශයෙන් එක්ව වැඩ කිරීමට අවශ්යේ යි” යනුවෙන් මානව අයිතිවාසිකම් සඳහාවන මධ්යුස්ථානයේ විධායක අධ්ය්ක්ෂක සුරංගි ආරියවංශ පවස යි. ලංකාවේ