Home Archive by category සමාජ (Page 11)
සමාජ

ජාතීන් අතර එකමුතුව නඩත්තු කරන්නේ නෙලෙස ද?

කමලරාණි කාර්තිකේසු මා අඛණ්ඩව මිල දී ගත් ඉංග්‍රීසි පුවත්පත් පහෙන් එක් පුවත්පතක් කියවීම නතර කළා. එහි සම්පූර්ණයෙන්ම වෛරය වපුරවන මෙන්ම ජනවාර්ගික ගැටලු සඳහා සංවේදී නොවන ජනතාව කුපිත කරවනු ලබන ලිපි පළ වී තිබුණා යි සඳහන් කරන්නේ හිටපු මහජන බැංකු නිලධාරියෙකු හා සා මය සදහා වන එකමුතුවෙහි පුරෝගාමියා වූ
සමාජ

අන්තවාදී පිරිස් අන් අය නොමඟ යවනවා

ඉසෙඩ්. ඒ. රහුමාන් ශ්රී‍ ලංකාවේ ජනවාර්ගික පදනමක් සහිත පාසල් ගොඩනැඟීමෙන් පසු, ජනවර්ග අතර පරතරය වැඩිවීමේ ඉඩ කඩක් පැනනැඟුණු බව පවසන අඩාලච්චෙන ගුරු විද්යා ලයේ ජ්යෙිෂ්ඨ කථිකාචාර්ය අන්සර් ෆලීල් මවුලානා අපේ රට තුළ සෑම ආගමකම පවතින යහපත් දේවල්, සියලුම ජනවාර්ගික කණ්ඩායම්වලට අයත් සිසුන්ට උගන්වන සාරධර්ම අධ්යා පන පද්ධතියක් ක්රිසයාත්මක විය යුතු බව කියයි. වෘත්තීය කථිකාචාර්යවරයෙකු වශයෙන්,
සමාජ

සිංහල ආප්ප ! දෙමළ ආප්ප !

සක්තීනා ගුණසේකරන් ආප්ප ශ්‍රී ලංකාව තුළ සිංහල හා දෙමළ ප්‍රජාවන් විසින් වෙනස් ආකාරයට පිසිනු ලබයි. යාපනය පේදුරුතුඩුවේ ඉතා ජනප්‍රිය වීදි ආහාරයක් ලෙස ආප්ප හැඳින්විය හැකි ය. ආප්ප ශ්‍රී ලංකාව තුළ සිංහල හා දෙමළ ප්‍රජාවන් විසින් වෙනස් ආකාරයට පිසිනු ලබයි. යාපනය පේදුරුතුඩුවේ ඉතා ජනප්‍රිය වීදි ආහාරයක් ලෙස ආප්ප හැඳින්විය හැකි ය. සුවිශේෂී ප්‍රදේශයන් හි පවතින යම් […]
සමාජ

තුවාල වූ දකුණේ මනුෂ්‍යත්වයට සුවය පැතූ උතුරේ සොහොයුරියෝ

මෙලනි මානෙල් පෙරේරා ”තුවාල වූ මනුෂ්‍යත්වයට” දැනෙන්නේ එකම වේදනාවක් හා පීඩාවක් පමණකි. ඒ බව මැනවින් දන්නා උතුරේ ද්‍රවිඩ කාන්තාවන් පිරිසක් කටුවාපිටිය දේවස්ථානයට පැමිණ පාස්කු ඉරිදා ඛේදවාචකයේ පීඩිතයන් වෙත සිය ගරුබුහුමන් පුදකළේ තනිවුණු මෙන් ම ඉතිරිවුණු හුස්ම පොද රැකගන්නට වෙර දරන ජීවිත වෙත සෙත, ශාන්තිය, සුවය සහ ජීවිත ජීවත්කර ගන්නට අවැසි ශක්තිය ඉල්ලා සිටිමිනි.   වසර […]
සමාජ

මිනිසුන්ට ජීවත් වෙන්න මනුස්සකම තිබුණාම ඇති

චාන්දිනී දිසානායක ඉන්දියානු ජාතික බ්‍රාහ්මණ වංශික දෙමළ ජාතික මවකට, ශ්‍රී ලාංකික දෙමළ ජාතික පියකුට දාව 1981 මෙරට දී උපන් සත්‍යවේල් හෙවත් ශිව කුමාර වර්තමානයේ අපට හමුවන්නේ,ථෙරවාදී බුදු දහමට අනුව මහණ උපසම්පදාව ලැබූ භික්ෂූන් වහන්සේ නමක් ලෙස ලස්සේගම විමලරතන නමිනි. ” කාත් කවුරුත් නැතුව ඉතාමත් අසරණ තත්ත්වයට පත්ව, අසනීපයෙන් පෙළුණු මගේ ” අම්මා” රැක බලා ගත්තේ […]
සමාජ

වාසිය සඳහා ජාතිය ආගම කුලය යොදාගන්න ඉඩ දෙන්න හොඳ නෑ

ශ්‍රීලාල් සෙනෙවිරත්න ඉමිටියාස් බාකීර් මාකර් හිටපු ඇමැතිවරයෙකි. නීතිඥවරයෙකි. ජාතික එක්සත් භාවය සඳහා වන බාකීර් මාකර් පදනමේ සභාපතිවරයා ය. ඒ සියල්ලටමත් වඩා ඔහු සිංහල-මුස්ලිම් මිත‍්‍රත්වයේ සහ සහෝදරත්වයේ සුවිශේෂී ජීවමාන සංකේතයකි. රටේ ප‍්‍රධාන දේශපාලන ධාරා දෙකෙන් එකක් නියෝජනය කරමින් සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාවගේ ඉහළම මනාපය හිමිකරගනිමින් දීර්ඝ කාලයක් තිස්සේ ජාතික දේශපාලනයේ
සමාජ

දේශපාලනයේ කාන්තා සහභාගිත්වය අවම ඇයි?

කුරිංචි පාර්තන “අපගේ අයිතීන් අත් හැරීමකින් තොරව කාන්තාවන්ට දේශපාලනට සම්බන්ධ වීම ඉතා දුෂ්කර කාර්යයක්. අප එය ඉතා නැණවත් ලෙස භාවිත කළ යුතුය”. මෙසේ ප්‍රකාශ කරන්නේ මානව හිමිකම් ක්‍රියාකාරිණියක හා ස්ත්‍රීවාදිනියක වන ෂිරීන් අබ්දුල්ලා සරූර් ය. ශ්‍රී ලාංකිකයින් තවත් මැතිවරණයකට මුහුණ දීමට සූදානම් වෙලා ඉන්නවා. රටේ ජනතාවගෙන් 52% ක් කාන්තාවන් නියෝජනය කරන අතර ප්‍රධාන ධාරාවේ දේශපාලන […]
සමාජ

හදවත් යා කරන කෙම් බිම මාතොට

සරත් මනුල වික්‍රම සාමයේ වර්ණය සුදු ය. සුදු වර්ණයට මාතොට උරුමකම් කියන්නේ අතීතයේ පටන් ය. ඒ සුදේ සුද වූ මුතු ලබාදෙන සාගර තීරය ලෙස ය. මාතොට වරාය ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරයේ ගමන් ආරම්භක ස්ථානය ද වේ. මෙරට වටිනාම පූජනිය වස්තුව වන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැඩමකර වූ ඉතිහාසය ලියැවී ඇත්තේ ද මාතොට වරාය මුල් කර ගෙන […]
සමාජ

සංහිඳියාව ඇතිකිරීමේ වගකීමෙන් කිසිවකුට මිදෙන්න බෑ

උපුල් තම්මිට ජාතීන් අතර සංහිඳියාව අත්‍යවශ්‍ය වු මොහොතක විවිධ ජනවර්ග එකමුතුවෙන් ජනපවුරක් නිර්මාණය කරන්නට මුල් වූවෝ මිහින්තලය රාජමහා විහාරාධිපති වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමියෝ ය. සංහිඳියාව පිළිබඳ වන බුද්ධ පුත්රරයෙකුගේ වගකීම පිළිබඳ උන්වහන්සේ දැක්වූ ජීවමාන උදාහරණය එයයි. මිහින්තලා ජනපවුරේ ආරම්භයට මුල්වූ කරුණු කවරේද?    සාමනේර භික්ෂූන් වහන්සේනමක් සිටියදී වගේම මගේ උසස්
සමාජ

මුනි පාමුල ඉටිපහන් දල්වා සංහිඳියාව පතන බොදුනු සහෘදයා

මෙලනි මානෙල් පෙරේරා හදවතේ මෙලැවෙන සෙනෙහසින් ආදරයේ ඉටිපහන් දල්වන  ඩෝල්ටන් මදනායක සිය රටේ මිනිසුන් අතර සංහිඳියාව ප‍්‍රාර්ථනා කරයි. ඔහු ගිනි පුපුරු මත දිය බිඳක් වත්කිරීමට වෙර දරන්නේ ගිනි නැවත වරක් නොඇවිලෙනු පිණිස ය. දෝතින් තදකරගත් කහ පැහැති ඉටිපන්දම් ගොන්න හදවතට තවත් ලංකර ගත් ඩෝල්ටන් අඩි කිහිපයක් ඉදිරියට ගොස් හරියටම ශුද්ධවු අන්තෝනි මුනි දේවස්ථානයේ මැද පල්ලියේ […]