Home Archive by category දේශපාලන
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් දේශපාලන

රටේ වත්මන් අර්බුදය මැතිවරණයකින් ජය ගත හැකිද 

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු  රනිල් ගෝඨා ආණ්ඩුව පත්වී මාස එකහාමාරකට ආසන්නය. රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට කළයුතු දීර්ඝ කාලීන වැඩ පිළිවෙල මේ මාස එකහාමාරක කාලය තුළ යම් ආකාරයකින් ඉදිරියට යමින් තිබුනද ජනතාව බලාපොරොත්තුවූ  ඇඟට දැනෙනා සහන කිසිත් තවම ලැබී නැත. අනෙක් පසින් බැලූවද එවැනි
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් දේශපාලන

රෝහිණි කවිරත්න,පාර්ලිමේන්තුව, සහ ව්‍යවස්ථා සංශෝධනය

කමණී හෙට්ටිආරච්චි විසිඑක්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. රටේ ජනතාව මුහුණ දෙන අනේක විධ ගැටළු සඳහා ඉන් සෙතක් සැලසේ ද යන කාරණය ඇතැමුන් මතු කරන ප්‍රශ්නයකි.මතුපිටින් යමෙකුට පැහැදිලි නොවන නමුදු බලය අනිසි ලෙස කේන්ද්‍රගතවිම රට මේ මොහොතේ මුහුණ දි සිටින ගැටළු රැසක මූලාරම්භය බව පැහදිලිය.  කෙසේ නමුත් […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් දේශපාලන

අගමැතිකම ජාතික ලයිස්තුවට අකැප නැත

අරුණ ලක්ෂ්මන් ප්‍රනන්දු හිටපු අගමැතිවරයෙක් වු රනිල් වික්‍රමසිංහ මහතා යලිත් වරක් එම ධුරයට පත්ව සිටී. ඔහු මීට පෙර පස් වරක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරය හොබවා ඇත්තෙකි. එහෙත් ඒ සැම අවස්ථාවකම ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළේ මැතිවරණයකින් ජයගත් මන්ත්‍රිවරයෙකු ලෙසිනි. මෙවර ඔහු අගමැති ලෙස පත්වනුයේ මැතිවරණයක් ජයගෙන පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරයෙක් ලෙස නොව 2019 වසරේ පැවති මහ
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් දේශපාලන

රටේ මූලික නීතියට ගරු නොකරන දේශපාලන සදාචාරය කොයිබටද ?

සී ජේ අමරතුංග ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පත්වීමට ඉඩ දිය යුතු ද, යන ප්‍රශ්නය ද විවාදාත්මක ය. ඇතැම් රටවල් ඒ සඳහා තහංචි පනවා නැත. කෙසේ වෙතත්, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ ජනාධිපති වීම හෝ සඳහා ඉඩ නොදිය යුතු බවට ද ප්‍රබල මතයක් ඇත. එයට හේතුව නම් යම් අවස්ථාවක ලැදියාවන්ගේ ගැටුමක් ඇතිවිය හැකිය යන ප්‍රශ්නය යි. එනම්, […]
දේශපාලන

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන් ප්‍රකාශයක්අපි නව ව්‍යවස්ථාවක් පනවනවා

තර්මිනි පද්මනාදන් “අපි නව ව්‍යවස්ථාවක් සම්මත කර, සියළු ජනතාවගේ ගැටලු විසඳීමට හැකි පරිදි එය ක්‍රියාත්මක කරනවා. අපි ටීඑන්ඒ (TNA) සමඟ සහයෝගයෙන් එය ක්‍රියාත්මක කරනවා” යනුවෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මෑතක දී යාපන අර්ධද්වීපයේ සිදුකළ සංචාරයක දී, එම ප්‍රදේශයේ ජනමාධ්‍යවේදීන් සමඟ පැවසී ය. පහත දැක්වෙන්නේ හිටපු අගමැතිවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශයේ දිගුවකි. අපි අතුරුදන් වූ
දේශපාලන

මැතිවරණය හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වය වැලැක්විමට ජනතාවට වගකීමක් ඇත

ඒ. එම්. ෆායිස් ජනාධිපතිවරණය අතරතුර වංචා හා දූෂණ ප්ර.චණ්ඩත්වයන් වැළැක්වීම හා විමර්ශනය කිරීම සම්බන්ධව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්යාකපාරයෙහි විධායක අධ්යවක්ෂක අහමඩ් මුනාස් මාකීන් මහතා සමඟ සිදුකරන ලද සංවාදයකි. පාලන පක්ෂයෙහි දේශපාලනඥයන් විසින් ඔවුන්ට පක්ෂපාතී වලංගු ඡන්ද දිනා ගැනීම හා අත්පත් කර ගැනීම සඳහා රාජ්‍ය දේපළ භාවිත කරමින් සිටි. සාමාන්‍යයෙන් බලයෙහි රැඳී
දේශපාලන

ජන විවිධත්වය පිළිගැනීමෙන් සංහිඳියාව යථාර්තයක් වේවි

කුරිංචි පාර්තන් අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට පාලන තන්ත්‍රය පියවර ගත්තේ නම් රට තුළ නැවත වරක් වර්ගවාදයක් හෝ රැඩිකල්වාදයක් ආරම්භ නොවීමට ඉඩ තිබුණු බව නව සමසමාජ පක්ෂ නායක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට තුළ  වාර්ගික ගැටුම් හට ගැනීමේ ප්‍රවණතාවක් මතු වූවා. මේ සම්බන්ධයෙන් ඔබගේ අදහස් මොනවාද? මේක බරපතළ තත්ත්වයක් නොවෙයි. […]
දේශපාලන

ශ්‍රී ලංකාව පෝෂණය කළේබහු ජාතික ජන සමාජයයි

ප්‍රියදර්ශිනී සිවරාජා ශ්‍රී ලංකාවේ සුහදත්වය හා ජාතීන් අතර සමඟිය ඇති කිරීමට නම් 2015 වර්ෂයේ තමන් ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන සහ ජීවන ක්‍රියාවලිය පිළිබඳ නැවත සාකච්ඡාවට බඳුන් විය යුතු යැයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ පාක්‍යසෝති සරවනමුත්තු කියයි. ශ්‍රී ලංකාවේ ජීවත් වන කවර ජාතියක වුවද සමඟිය හා සහජීවනය ශක්තිමත් වන්නේ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය නොවන තරමට බව