Home Archive by category ආර්ථික
ආර්ථික සමාජ

කඩිනමින් ජයගත යුතු   ජනවාසකරණයට ලක්වූ ජනතාව මුහුණ දෙන අභියෝග

හේරත් මුදියන්සේලාගේ ආසිරි ශ්‍රී ලංකාවේ සමාජීය, ආර්ථික හා දේශපාලනික  හේතු මුල් කරගනිමින් ජනවාසකරණය (Resettlement) වූ ජනතාව බොහෝ අභියෝගයන්ට මුහුණ දෙමින් සිටි. දශක කිහිපයක ඉතිහාසයක් ඇති මේ අර්බුදය එක රැයින් සිදුවුවක් නම් නොවේ.තිස් වසරක යුද්ධය,සුනාමි ව්‍යසනය,වෙනත් ස්වාභාවික හෝ කෘතීම ආපදා,
අනාවරණ ආර්ථික

බටපොල ඇන්ටෙනාවේ සෞන්දර්යාත්මක නිර්මාණකරුවා

ගොඩගේ සරත් ” මගේ නිර්මාණය කොපි කරලා ඇන්ටෙනා නිශ්පාදනය කරන අයට විරුද්ධව නිති මගින් කටයුතු කරන්න කියලා සමහරු මගෙන් ඉල්ලා සිටිනව මම නිසා බොහෝ දෙනෙක් ජිවත්වන බව හිතලා මම සතුටු වෙනවා”මෙසේ පවසනුයේ අන් කිසිවකු නොවේ.ශ්‍රී ලාංකික ජනතාව නම කියු පමණින් හදුනන බටපොල ඇන්ටෙනාවේ නිර්මාණ කරුවාය.හේ නමින් පත්මලාල් මලවිගේය.ගාල්ල බටපොල මහවත්තේ අද විශ්‍රාම සුවයෙන් පසුවන ඔහු […]
ආර්ථික සමාජ

ජනතාව ලියාපදිංචි නොවන්නේ ඇයි  

හේරත් මුදියන්සේලාගේ ආසිරි  පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය යනු රජයේ පරිපාලන ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර ජනතා අයිතිවාසිකම්, පරිපාලන සේවා, සහ ආධාර මාර්ග ලැබීමට එය මූලික සුදුසු කමක් මෙන්ම මුලික පියවරකි.ඩිජිටල් තාක්ෂනය සමග සියල්ල මුහුවෙමින් පවතින මෙවන් අවධියක  ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල ජනතාව මෙවැනි ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලීන්ට සක්‍රියව සහභාගි නොවන
අනාවරණ ආර්ථික විනිවිදභාවය සමාජ

ගොවි සංවිධාන,ගොවියා සහ රාජ්‍ය යාන්ත්‍රණය- ගැටුම් හා එලදායීතාවය

ගාමිණී ජයවර්ධන  ගොවි සංවිධාන, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ව්‍යුහයේ වැදගත් කාර්‍යභාරයක් ඉටුකරනු ලබයි. ගොවි ජනතාවගේ පාර්ශ්වය නියෝජනය කරමින් ඔවුන්ගේ ගැටළු හදුනා ගනිමින්, ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම, සම්බන්ධතා ප්‍රවර්ධනය, සහ සමාජීය සංවර්ධනය සඳහා ගොවි සංවිධාන මධ්‍යස්ථාන ලෙස හදුනාගත හැකිවේ. ඒවා, රාජ්‍ය යාන්ත්‍රණය සමඟ කටයුතු කරන විට විවිධ ගැටලු මුහුණ දීමට සිදුවන අතර, එම ගැටලු
ආර්ථික සමාජ ස්ත්‍රී පුරුෂ භාවය සහ අනන්‍යතාවය

ග්‍රාමීය කාන්තාවගේ සාම්ප්‍රදායික  භූමිකාව වෙනස් වීම 

පද්මා පොඩි මැණිකේ ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාව සාම්ප්‍රදායික වශයෙන් ගෘහස්ථ කාර්යයන් පමණක් සීමා කර තිබූ සංස්කෘතිය කාලානුරුපිව වෙනස්වී ඇත. ගෝලීය තාක්ෂණික ප්‍රගති, ආර්ථික විපර්යාස, සහ සමාජ ආකෘතිවල වෙනස්කම් ග්‍රාමීය කාන්තාවගේ භූමිකාවට නව අර්ථකතනයක් ලබා දෙමින් සිටී. . 1. ආර්ථික සංවර්ධන සහ නව ව්‍යාපාරික අවස්ථා අලූත් ව්‍යාපාරික අවස්ථා, විශේෂයෙන් සංචාරක කර්මාන්තය, ග්‍රාමීය
ආර්ථික සමාජ

කුල ක්‍රමය හා කුල වෘත්තිය තවදුරටත් වලංගුද 

සෙව්වන්දි ගමගේ  කුල ක්‍රමය සහ කුලය කේන්ද්‍ර කරගත් වෘත්තිය ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික කලාපය තුළ දිගුකාලීන සමාජමය හා ආර්ථික අංගයක් ලෙස කටයුතු කර ඇත. එය විශේෂයෙන්ම පුද්ගලයින්ගේ වෘත්තීය තේරීම්, සමාජ පිළිගැනීම, හා ජීවන රටාවන් බලපාන නිර්ණායකයක් ලෙස කටයුතු කළේය. නමුත් වර්තමාන ගෝලීය නවීකරණ මූලික සමාජයේදී, කුල ක්‍රමය හා කුල වෘත්තිය යටතේ ඇති මිනිස් අවධාරිතතාව […]
අනාවරණ ආර්ථික සමාජ සංස්කාරක සටහන්

තාරුණ්‍යයේ රැකියා අවස්ථා සහ ගිග් ආර්ථිකය

පද්මා පොඩි මැණිකේ ගිග් ආර්ථිකය යනු කුමක්ද?  නව තාක්ෂණික යුගයේ නිර්මාණයක් වු ගිග් ආර්ථිකය යනු සාම්ප්‍රදායික කාර්ය මණ්ඩලය පරිපාලනයෙන් ඔබ්බට ගිය සංස්කෘතිමය පරිවර්තනයකි. මෙය පූර්ණ කාලීන රැකියා ස්ථාන වලට සාපේක්ෂව  බාධාවන් නොමැති පෞද්ගලික සේවාවන් මත මූලිකව, ව්‍යාපාරික අවශ්‍යතා සම්පුර්ණ කිරිමේ නව ක්‍රමයකි. සෙසු රැකියාවලට වඩා නිදහස්, යාවත්කාලීන, නව තාක්ෂනය මුසු වු 
ආර්ථික දේශපාලන සමාජ

අපනයනයෙන් වාර්තාවක්!

රෂිකා හෙන්නායක ශ්‍රී ලංකාව 2025 වර්ෂය තුළ සමස්ත අපනයන ආදායම ලෙස ඇ.ඩො. බිලියන 19 ක් ඉපැයීමට අපේක්ෂා කරන බව වාර්තා වේ. ඒ අනුව, වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ඇ.ඩො. බිලියන 14 ක් ද, සේවා අපනයනයෙන් ඇ.ඩො. බිලියන 4.2 ක් ද ඉපැයීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ. මෙම වර්ෂයේ ජනවාරි මාසය තුළ පමණක් අපනයන ආදායම ඇ.ඩො. බිලියන 1.3ක් […]
අනාවරණ ආර්ථික දේශපාලන සමාජ

රට තුළ පවත්නා මූලික අංග පිළිබඳව ජනතාව අවම වශයෙන් හෝ දැනුවත්ද?

වසන්ති චතුරාණි  සංවිධානාත්මක සමාජයක ජීවත්වන පුරවැසියන්ට රටේ මූලික අංග පිළිබඳ අවබෝධය තිබීම අත්‍යවශ්‍යය. මූලික අංග, එනම් ආණ්ඩුකරණ ක්‍රමය, අයිතීන්, ආර්ථික ප්‍රතිපත්ති, නීති, සහ සමාජීය අරමුණු වැනි මූලික තොරතුරු පිළිබඳ ජනතාව දැනුවත් වීම රටක ආරක්ෂාව, සමස්ත පරිසරය සහ ජනතා වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමට මූලික වේ. නමුත්, ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල ජනතාව තම රටට අයත් හෝ […]
ආර්ථික සමාජ සාමය

ලංකාවේ කාන්තා මූලික නිවාස හා තනි මාපිය නිවාස වැඩිවීමේ ප්‍රවණතාවය

වසන්ති චතුරාණී  නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල සමාජය ක්‍රමයෙන් වෙනස්වන ආකාරය නිරීක්ෂණය කරන විට, කාන්තා මූලික නිවාස (female-headed households) සහ තනි මාපිය නිවාස (single-parent households) ප්‍රමාණය ඉහළ යමින් පවතින බව දැකිය හැක. 2023 වසරේදී සිදුකළ ජනගහණ හා නිවාස සමීක්ෂණ වාර්තාවක් අනුව, ශ්‍රී ලංකාවේ නිවාස 66% කාන්තා මූලික බව දක්වා තිබේ. (ජන ලේඛන හා සංඛ්‍යාලේඛන