මංගලනාත් ලියනාරච්චි රටේ මුළු ජනගහනයෙන් 70% වඩා සිංහලයන් වෙසෙන රටක සිංහලෙන් කථා කිරීමට ඉගැන්වීම එස්කිමෝවරුන්ට අයිස් විකිණිම තරම් හාස්‍යජනක වුවද, අද වන විට උතුරු නැගෙනහිර බොහෝ පෙදෙස්වල SPOKEN SINHALA පංතිවලට ඇත්තේ, මහත් වූ ඉල්ලුමකි. සිසුන් බොහොමයක් සිංහල විෂය ධාරාව අත හැර වෙනත් විෂයන්වලට යොමුවන
ලසන්ත ද සිල්වා දකුණේ හකුරු කුලය ලෙස පීඩනයට හා අවඥාවට භාජනය කර ඇති පිරිස මෙන්ම උතුරේද තල් රා කර්මාන්තයේ නියුක්ත පල්ළරන් කුලයේ ජනයා අඩු කුලයක් ලෙස සැලකුම් ලැබීමේ අවඥාවට හා අමානුෂික වේදනාවට ගොදුරුව සිටිති. “අපි තල් සංවර්ධන සමූපකාර සමිතියේ ශාඛාවක්. දැන් අවුරුදු දහයක විතර ඉඳලා රා බෝතල් කරනවට අමතර හකුරු හදන්න පටන් ගත්තා. අපේ සමිතියට […]