ලසන්ත ද සිල්වා දකුණේ හකුරු කුලය ලෙස පීඩනයට හා අවඥාවට භාජනය කර ඇති පිරිස මෙන්ම උතුරේද තල් රා කර්මාන්තයේ නියුක්ත පල්ළරන් කුලයේ ජනයා අඩු කුලයක් ලෙස සැලකුම් ලැබීමේ අවඥාවට හා අමානුෂික වේදනාවට ගොදුරුව සිටිති. “අපි තල් සංවර්ධන සමූපකාර සමිතියේ ශාඛාවක්. දැන් අවුරුදු දහයක විතර ඉඳලා රා බෝතල් කරනවට අමතර