Home Archive by category අනාවරණ (Page 2)
අනාවරණ

තොරතුරු පනතින් හෙළි කරගත් ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ

රිෆ්ති අලි දෛනිකව අප රටේ කොවිඩ් 19 ව්‍යාප්තිය තීව්‍ර වෙමින් පවතී. ඒ හේතුවෙන් දිනෙන් දින අප රටේ සිදු වන  කොවිඩ් මරණ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතී.   දෛනිකව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා මෙම මරණ සම් බන්ධ තොරතුරු සහ නිවේදන  ජනගත කිරීම සඳහා සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය
අනාවරණ

ගිනිගත් නෞකාවේ අළුයට සගවන සත්‍ය

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව විනාශවී හමාරය. එහෙත් ඒ විනාශය හුදු නෞකාවක විනාශය ඉක්මවා ගොස් අතිමහත් පාරිසරික විනාශයක් කළ එකක් ලෙස හැදින්වීම වඩාත් සාධාරණ බව මේ ලියුම්කරු විශ්වාස කරයි . මෙම නෞකාව ගිනිගෙන විනාශ වීමෙන් ශ්‍රීලංකාවේ සමුද්‍රීය පාරිසරික හා ජෛව විවිධත්වයට පිරිමසාලිය නොහැකි හානියක් සිදුවූ අතර ධීවර සංචාරක ආදී කර්මාන්තයන්හි බිඳ වැටීම සහ ඇතිවිය […]
අනාවරණ

විසංවාදයෙන් තොර ඇදහුමක තෝතැන්න වෙරුගල් කල්ලඩි පන්සල

මංගලනාත් ලියනාරච්චි එදා කොටි හඩ ගුවන් විදුලිය හරහා වෛරය හා ත්‍රාසය වැපුරු කල්ලඩි කඳු මුදුනේ සංහිඳියා සාම බෝධි ඝරයෙන් අද ගලා යන්නේ, සංහිදියාවේ අපූරු හඬයි, රිද්මයයි. කලකට පෙර කල්ලඩි පංසලට වෛර කළ වඩිවේල්ලා, පාර්වතීලා පමණක් නොව වෙනත් ආගමික ස්ථාන “හරාම්“ යැයි කියමින් පංසලකට පා නොතැබු මහරූෆ්ලාද වෙනසකින් තොරව කල්ලඩි ගල නගින්නේ, සංහිදියාවට නැවුම් ප්‍රවේශයක් එක් […]
අනාවරණ

ගෙදර යන්නට බැරිවහිර වුණු මිනිස්සු

කලවර්ශනි කනගරත්නම් ‘පරිස්සමින් ගෙදර ඉන්න!’ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම සඳහා මාර්තු මාසයේ මුල සිට සමාජ හුදකලාකරණය ආරම්භ කළ දවසේ පටන් කාගෙත් මුවේ තිබෙන්නේ මේ වදන් ටික. මාර්තු 12දා, සිකුරාදා සිට පාසල් වසා දමන බව කිව්වේ ඊට කලින් බ්‍රහස්පතින්දා සවසයි. පාසල් සිසුන්ට තම යහළු යෙහෙළියන්ගෙන් දිගු නිවාඩුවක් සඳහා සමුගන්නට තරම් කාලයක් ලැබුණේ නැහැ. දෛනික අත්‍යවශ්‍ය කටයුතුවල නොයෙදුණොත්,
අනාවරණ

අභියෝගවලට හා ත්‍රාසයට මුහුණ දුන් ජීවිතයක්වින්ෆ්‍රි ජේකෝබ්ස් අකා

ජීවනී සින්නයියා මගේ මිත්තණිය වන වින්ෆ්‍රි ජේකෝබ්ස් අකා අත්තම්මා ඇයගේ සියලු දෙය ඇසුරුම් කර ගනිමින් දරුවන් අට දෙනා ද රැගෙන දකුණු ඉන්දියාවේ කේරළයේ සිට ශ්‍රී ලංකාවට නැව් මගින් යාත්‍රා කරනුයේ ඇයගේ සැමියා මියගිය විගසමය. වයස අවුරුදු දාහතරේ දී විවාහ වන ඇය සිය අටවන දරුවාට උපත ලබා දෙනු ලැබ ඇත්තේ වයස අවුරුදු 23 දී වන අතර […]
අනාවරණ

කොවිඩ් සමයේ පුද්ගලිකත්වය ආසාදනය කරන ජනමාධ්‍ය වෛරස

ලසන්ත ද සිල්වා COVID-19 වසංගතය පුවත්පත් කලාවේ නැවත ඉපදීමකට මඟ පාදා තිබේ. මිනිසුන්ට, සමාජයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට විශ්වාසදායක තොරතුරු තීරණාත්මක වන්නේ මන්දැයි ජනමාධ්‍ය කලාව මේ මොහොතේ පෙන්විය යුතුය. සත්‍යයේ හොඳම පුනරූපණය අත්විඳීම පිණිස සෑම කෙනෙකුටම අවස්ථාව ලබා දෙන ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වයක් මේ යුගයේ අවශ්‍යතාව බවට පත්ව තිබේ. ඒ අවශ්‍යතාව වටහා නොගෙන කටයුතු කිරීමෙන් සිදුවන්නේ
අනාවරණ

යටත් විජිත උරුමයේ නෂ්ටාවශේෂ පන්තියක් ඉහළට

ජීවනී සින්නයියා අප සැම සැබැවින් ම එක මවකගේ දරු කැළ වෙමින් නොපමාව ඉදිරියට යන්නෙමු. නිල ඇඳුම් අඳින බලවත් නිලධාරීන් කාන්තාවන්ට ගරු කරන්නට ද දන්නා බව ඔවුන් ද විශ්වාස කරනු ඇති. සුදෝ සුදු නිල ඇඳුමින් සැරසී සිටි දුම්රිය ස්ථානාධිපතිවරයා දිලිසෙන නළාව මහේශාක්‍ය ලෙස පිම්බා. ශ්‍රී ලංකාවේ මනස්කාන්ත ම දුම්රිය නැවතුම්පොළක් වූ හපුතලේ පසුකරමින් දුම්රිය ඉදිරියට ඇදුණා. […]
අනාවරණ

උප්පැන්නයක් අහිමි වූ ශිවා ගේ කතාව ඉස්කෝල තියෙන්නෙ ළමයින්ට…!

ජයසිරි පේදුරුආරච්චි උප්පැන්න සහතිකය අපට උපතේ පටන් ම විපත දක්වා ම අත්‍යවශ්‍ය සාධකයකි. උප්පැන්නයක් නොමැති වීම යනු දිවිය ම අහිමි වීමකට සමාන වන්නේ ඒදිනෙදා කුදුමහත් කටයුත්තක් සඳහා ම උප්පැන්න සහතිකය අපට වුවමනා කරන හෙයිනි. උප්පැන්නයක් නොමැති කෙනකුට මේ පසුබිම හමුවේ අත්වන ඉරණම කෙබඳුදැයි යන්න කෙනකුට අමුතුවෙන් වටහා දිය යුතු නොවේ. උප්පැන්නයක් අහිමිවීමේ සාපයට ගොදුරු නොවී […]
අනාවරණ

ලුණු වතුර බොන බේරුවල මිනිස්සු

ප්‍රසාද් පුර්ණාමාල් ජයමාන්න කළුතර, කෙත්හේන පොම්පාගාරයෙන් නිකුත් කරන ජලයට මේ දිනවල ලවණ මිශ්‍රවීම නිසා දිස්ත්‍රික්කයේ ජනතාව පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටී. වියළි කාලගුණයත් සමග කළු ගඟට ලවණ මිශ්‍රවීම නිසා කළුතර දිස්ත්‍රික්කයේ පීඩා විදින පවුල් සංඛ්‍යාව ලක්ෂ දෙකකට ආසන්න ය. එදිනෙදා කටයුතු නිසියාකර සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට උද්ගතව ඇති බව ඔවුන් පවසයි. කළු […]
අනාවරණ

වෙරළ තීරයේ අඳෝනාව

සහන් බස්නායක මත්ස්‍ය සම්පත බහුල කලාපයක, වෙනදා විශාල මත්ස්‍ය අස්වැන්නක් ලැබෙන කාලයක, සමස්ත මුහුදු කලාපයම පාළුවට ගොස් ඇත . වෙනදා සිංහල, දෙමළ බෞද්ධ, කතෝලික ජනතාවගේ සංහිඳියාවේ පාරාදීසයක්ව පවතී. වෙරළ තීරයේ අද ඇසෙන්නේ අඳෝනාවකි. මත්ස්‍ය සම්පත බහුල කලාපයක, වෙනදා විශාල මත්ස්‍ය අස්වැන්නක් ලැබෙන කාලයක, සමස්ත මුහුදු කලාපයම පාළුවට ගොස් ඇත . වෙනදා සිංහල, දෙමළ බෞද්ධ, කතෝලික […]