Home Articles posted by Admin (Page 6)
තොරතුරු දැනගැනීමේ අයිතිය

වැලි ජාවාරම් කරුවන් රැක ගන්නට තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය හා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය තොරතුරු පනතේ විධාන අවභාවිතා කරයි

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි   පසුගිය කාලය පුරාවට අම්බලන්තොට පොලිස් බල ප්‍රදේශයේ ස්ථාන ගණනාවක නීතිවිරෝධී ආකාරයෙන් වැලිගොඩ දැමීම් හා ප්‍රවාහන කටයුතු සිදුකරනු ලැබුවත් ඒ සම්බන්ධයෙන් නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක නොකිරීමේ පසුබිම මත වැලි ජාවාරම  දිනෙන් දින උග්‍රවෙමින් තිබේ. බොහෝ අවස්ථාවල මේ
තොරතුරු දැනගැනීමේ අයිතිය

රුපියල්  දහසක කුලී නිවසක් හිමි ලංකාවේ මහජන නියෝජිතයෝ

චම්පිකා මුතුකුඩ    රුපියලේ අගය සීඝ්‍රයෙන් පහත යාමත් සමග බඩු මිල අහස උසට නැග ගියේය. එහෙත් බොහොමයක් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ  ද  රජයේ සේවකයන්ගේ ද වැටුප රුපියලකින් හෝ ඉහළ  දැමුණේ  නැත. රුපියල් 2500කින් මසක් ජීවත් වන්නට බලා සිටි කම්කරුවාගේ මාසික ජීවන වියදම රුපියල් 75,000  ඉක්මවා ගියේය. සුළු පරිමාණ ව්‍යාපාර බොහොමයක් බිඳ වැටුණු අතර බොහෝ
තොරතුරු දැනගැනීමේ අයිතිය

මුලික අරමුණවත් ඉටුවි නැති පළාත් සභාවක් නඩත්තුවට වසරකට කෝටි විසි හතක්  

කමණී හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමය ස්ථාපිත කෙරුණේ 1987 ජූලි 29 වැනි දා අත්සන් කෙරුණු ඉන්දු ලංකා සාම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙසය. මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලෙස ඉදිරිපත් කෙරුණු පළාත් සභා මගින් බලය  බෙදා හැරීම අපේක්ෂා කෙරිණ. හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන සහ ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි විසින් අත්සන් කෙරුණු ගිවිසුමට අනුව ස්ථාපිත පළාත් සභාවට […]
තොරතුරු දැනගැනීමේ අයිතිය

ජනතාවට පානිය ජලයත් අහිමි, අසාර්ථක යාන් ඔය ජල ව්‍යාපෘතිය

ලක්මාල් කේ. බදුගේ මහින්ද රාජපක්ෂ රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ලෙස හදුන්වනු ලද  කෘෂිකාර්මික වශයෙන් ස්වයංපෝෂිත රටක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නංවමින් රිටිගල අවට දිය කඳුරකින් ගලාවිත් කල්ලරාවෙන් මුහුදට වැටෙන යාන්ඔය ගෝමරන්කඩවල, පඹුරුගස්වැව දී වේල්ලක් බැඳ හරස්කර ජලාශයක් තනා උතුරුමැද හා නැගෙනහිර පළාත් වල ජල සම්පත සංවර්ධනය කිරීමට සැළසුම් සකස් කෙරිණි ත්‍රිකුණාමලය
තොරතුරු දැනගැනීමේ අයිතිය

දේශපාලන හිතවත්කම් මත කෙරෙන, නුවරඑළියේ අනවසර ඉදිකිරිම්

ආර්.එෆ්.එම්.සුහෙල් පළාත් පාලන මැතිවරණය සඳහා නුවරඑළිය නියෝජනය කරමින් තරග වැදිමට නියමිත අපේක්ෂකයෙකු වන ජී.අබ්දුල් රහීම් යන අයගේ නිවස මුළුමනින්ම අනවසර ඉදිකිරීමක් බවත් මහ නගර සභාව මඟින් ලබා දුන් කාල සීමාව  ඇතුළත අදාල  ඉදිකිරීම  ඉවත් නොකරන්නේ නම්, උසාවි නියෝගයකින් එම අනවසර ඉදිකිරීම මුලුමනින්ම ඉවත් කිරීමට කටයුතු කරන බවට නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් 
තොරතුරු දැනගැනීමේ අයිතිය

ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ ග්‍රාමිය ආර්ථිකය

මහේන්ද්‍ර රන්දෙනිය  ශ්‍රී ලාංකීය ගොවි ජනතාවගේ කෘෂිකාර්මික අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා සෑම මැතිවරණ කොට්ඨාසයකම ගොවිජන සේවා මධ්‍යස්ථාන  ආරම්භකර ඇත. අතීතයේ තිබූ ආහාර දෙපර්තමේන්තුව අහෝසි කරමින් 1957 ඔක්තෝබර් 01 දින ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද අතර   1958 අංක 01දරන  කුඹුරු පනතින්  බලගැන්වෙන දෙපාර්තුමේන්තුව මේ වන විට 2000 අංක 46 ගොවිජන ගොවිජන
තොරතුරු දැනගැනීමේ අයිතිය

මධ්‍යම පළාතේ පාසැල්වලින් තුනෙන් එකකම සිසුන් සීයයට අඩුයි. සිසුන් 50ට අඩු පාසැල් 211ක්, පාසැල් 14ක  සිසුන් දහයට අඩුයි!

මොහොමඩ් ආසික් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන රටාව කලින් කලට වෙනස් වෙමින් අතීතයේ සිටම පැවත එන බව නොරහසකි. සිංහල රජ කාලයේ පටන්ම විවිධ ක්‍රම උපයෝගි කර ගෙන  පැවැති අධ්‍යාපන ක්‍රමය  ගමේ පන්සල මූලික කර ගනිමින් කලෙක පැවතිණ. මෙම ක්‍රමය මගින් එදා සාරධර්ම ගුණධර්ම පිරි අධ්‍යාපනයක් සැමට සමානව ලැබිණ. නමුත් ඉංග්‍රීසින් විසින් මෙරට අත් පත් කර ගැනීමෙන් පසුව […]
තොරතුරු දැනගැනීමේ අයිතිය

චීන ආධාර නැවතී ලංකාවේ පානිය ජල යෝජනා ක්‍රමය අතරමඟ නවතී

මහනුවර  සහ කුරුණෑගල  යන  දිස්ත්‍රික්කවල  පවුල් 72,000 කට අලුතින් පානිය  ජල සම්බන්ධතා ලබා දීමත් තවත්  ජල සම්බන්ධතා 1,01 000 ක ජල ධාරිතාවය  වැඩි දියුණු කිරීමත් අරමුණු කර ගෙන  චීන රජයේ එක්සිම් බැංකුවේ  ණය ආධාර   මත 2019 වසරේදී ආරම්භ කළ ශ්‍රී ලංකාවේ විශාලතම ජල යෝජනා ක්‍රමය සඳහා ලබා දෙන ණය ආධාර චීන රජය විසින් නවතා […]
තොරතුරු දැනගැනීමේ අයිතිය

පළාත් පාලන මැතිවරණයේ කාන්තා නියෝජනය කාන්තාවන්ටම එපා වීද?

මධ්‍යම පළාතේ ඡන්දයෙන් පත් වූ සභිකයින් 729 දෙනා අතර  කාන්තාවන්  67 යි තොරතුරු පනතින් කළ හෙළිදරව්ව මොහොමඩ් ආසික් පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් අවධානය යොමු කිරිමේදි, රුහුණු විශ්ව විද්‍යාලයේ  උපුල් අබේරත්න මහතා විසින් ලියා ඇති පළාත් පාලන ආයතන නැමැති ග්‍රන්ථයේ  පළාත් පාලන ආයතනවල කාර්ය භාරය සඳහන් වන්නේ මෙසේය.  “ ප්‍රාදේශිය මට්ටමින් පොදු ජනතාවගේ  මහජන