Home Articles posted by Admin (Page 5)
තොරතුරු දැනගැනීමේ අයිතිය

වනජීවින්ට වින කටින්න රුපියල් කෝටි අටක් අහිමි කළ තවත් ව්‍යාපෘතියක්. ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර පරිසර ඇගයුම් වාර්තාවක්වත් සකස් කරලා නෑ.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ලංකාවේ පවතින අලි මිනිස් ගැටුමට නිසි පිළියමක් සෙවීමට මෙතෙක් පැවති කිසිදු රජයක් නිසි ක්‍රියාමාර්ග  ගැනීමට සමත් නොවූ පසුබිමක අතීසාරයට අමුඩ ගසන්නාක් මෙන්  ඒ අසාර්ථක ව්‍යාපෘති  වෙනුවෙන් සිදුකළ මහජන මුදල් නාස්තිය  රුපියල් බිලියන ගණනකි.    ඒ
තොරතුරු දැනගැනීමේ අයිතිය

ලංකාවේ තැනක් නැති පොලිස්ථාන

එන්.එම් නස්රාන් සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ තවත් එක් කර්තව්‍යක් ලෙස හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් අනතුරුව 2020 සහ 2021 යන දෙවසර තුළ දිවයිනම ආවරණය වන පරිදි නව පොලිස් ස්ථාන 105ක් පිහිටුවා ඇත. මෙම පොලිස් ස්ථාන පිහිටුවීම හා එම පොලිස් ස්ථාන ආරම්භ කිරීම ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පටන් ගනු ලැබුවත් වර්තමානයේ මෙම […]
තොරතුරු දැනගැනීමේ අයිතිය

නඩු 79ක් ඉල්ලා අස්කරගත් ලංකාවේ අල්ලස් දුෂණ කොමිසම

කේ. ප්‍රසන්නා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු සම්බන්ධයෙන් විවිධ ආන්දෝලනාත්මක විවේචන රැසක් එල්ල වී තිබේ. චෝදනාවලට අදාළ නඩු ඉල්ලා අස්කර ගැනීම හා  නඩු පැවරීම ප්‍රමාද කිරීම ඒ අතර ප්‍රධාන වේ. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත හරහා ලබාගත් තොරතුරු මත 2010 සිට 2021 දක්වා කාලය තුළ දේශපාලනඥයන්ට, කැබිනට් ඇමතිවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව […]
තොරතුරු දැනගැනීමේ අයිතිය

ප්‍රාදේශීය සභාවල සේවය සහ පුරවැසි වගකීම

මහේන්ද්‍ර රන්දෙනිය පළාත් පාලන ආයතනවල ආරම්භය 1865 කොළඹ මහ නගර සභාව තෙක් දිව යන අතර 1866 දී කොළඹ, නුවර,  ගාල්ල, මහ නගර සභා බිහි විය. එවා නිදහස ලබන තෙක් පැවති අතර 1978 දී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දිවයිනේ පළාත් පාලන ක්‍රමය ආරම්භ කෙරිණි. ඒ අනුව  1991 දී පළමු  පළාත් පාලන මැතිවරණය පැවැත් විණි. 2018 තෙක් […]
තොරතුරු දැනගැනීමේ අයිතිය

පුංචි ඡන්දය, ජනතාව සහ කඩුගන්නාව නගර සභාව

මහේන්ද්‍ර රන්දෙනිය අද වන විට පළාත් පාලන ඡන්ද ක්‍රමය අරම්භ වී  වසර 158 කි.   වර්ෂ 1875-1872 කාලයේ ලංකාවේ ආණ්ඩුකාර ධුරය දැරෑ සර් හර්කියුලස් ආර්.පී. රොබින්සන්ගේ පාලන  කාලයේදී   පරිපාලනයේ පහසුව සඳහා ප්‍රථමයෙන් කොළඹ මහ නගර සභාව අරම්භ  කෙරිණි. ඉන් පසු 1866 දී   කොළඹ , නුවර, ගාල්ල මහ නගර සභා  පවත්වා ගෙන ගොස් ඇත. […]
තොරතුරු දැනගැනීමේ අයිතිය

හිටපු ජනාධිපති ගෝඨාභය සහ ජනපතිවරුන්ට අපි ගෙවන හැටි

කමණි හෙට්ටිආරච්චි ඉතිහාසයේ අන් කවරදාකවත් අත්විඳ නැති අත්දැකීමකට පසුගිය කාලයේ මුහුණ දීමට ශ්‍රී ලංකාවට  සිදුවිය.ශ්‍රි ලංකාව බංකොලොත් රාජ්‍යයක් බව ජාතික සහ ජාත්‍යන්තර වර්ගීකරණයන්ට අනුව නම් කෙරිණ.රට මෙම තත්ත්වයට පත් වීමට බලපෑ ප්‍රධාන හේතු සාධක අතර දේශපාලන අධිකාරියේ ක්‍රියාකාරීත්වය සහ ඔවුන්ගේ බලපෑම සුවිශේෂී වේ. මහජනතාවගෙන් එල්ල වූ බරපතළ විරෝධය හමුවේ හිටපු ජනාධිපති ගෝඨාභය
Uncategorized

පරිසරය හා ජනමාධ්‍ය: නිසි සමබරතාවක් ඇතිකරන්නේ කෙසේද?

එම්.එස්.එම්. අයුබ් ශ්‍රී ලංකා පරිසර ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ (SLEJF) නියෝජිතයෙකු ලෙස මම 2001 වසරේ සිංගප්පූරුවේදී පවත්වන ලද පරිසර හානිය අවම කිරීම සඳහා මාධ්‍ය කාර්යභාරය පිළිබඳ දකුණු ආසියානු මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වුණෙමි. පරිසර ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කරන ලොව පුරා මාධ්‍යවේදීන් මුහුණ දෙන ගැටලු අඩු වැඩි වශයෙන් එක හා සමාන බව එම සමුළුවේදී අනාවරණය විය. සම්මන්ත්‍රණයේදී
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

පෞද්ගලික දත්ත ආරක්ෂක පනතේ ‘සිදුරු වසාගැනීමේ’ අභියෝගය

කසුන් කුමාරගේ ‘’මම ව්‍යාපාරිකයෙක්. මම මූල්‍ය කටයුත්තක් සඳහා පෞද්ගලික මූල්‍ය ආයතනයක් සමඟ සම්බන්ධ වුණා. ඒකට මට මගේ ආදායම් පිළිබඳ විස්තර ලබාදෙන්න සිදුවුණා. එම ගනුදෙණුවෙන් පස්සේ මට ලිපි මගිනුත් දූරකථන හරහාත් විවිධ ව්‍යාපාර සඳහා ආයෝජනය කරන ලෙස ඉල්ලීම් ලැබෙන්න පටන් ගත්තා. ඉල්ලීම් දෙක තුනක් නෙවෙයි; ප්‍රමාණයෙන් ගත්තාම මට මහ වදයක් වෙන තරමටම. මට කතා කරන අය […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ශක්තික නිදහස් ! ඒත්, අපි නිදහස් ද?

වත්සලා සමරසිංහ “ඇයි නිර්මාණයක් විදිහට සමාජය භාරගන්නැති වෙයිද? නැත්නම් අපායේ යයිද?” සිගරැට්ටුවක් දල්වාගත් ලොයිඩ් අයියාගේ මුවගෙහි වූයේ සරදම් සිනාවකි. දුම් රැල්ලක් නිදහසේ බෝඩිං කාමරය තුළ පියාසලන්නට විය. “මේක සිංහල බෞද්ධ රටක්…” මට කියවුණේ ඉබේම ය. ශක්තික සත්කුමාර සිදුවීමට පාදක වූ ‘අර්ධ’ කෙටිකතාවේ එන ඉහත උධෘතය එම කෙටිකතාවෙහිම ඉරණම වනු ඇතැයි කතුවර
තොරතුරු දැනගැනීමේ අයිතිය

ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය සහ පුනුරුත්ථාපන මධ්‍යස්ථාන හිගය

කමණී හෙට්ටිආරච්චි ලංකාවේ පාසල් දරුවන් සහ තරුණ පරම්පරාව අතර සීඝ්‍රයෙන් පැතිර යන අයිස් නැමති මත්ද්‍රව්‍ය පිළිබඳ මාතෘකාව පසුගිය දිනවල රටේ ඉමහත් ආන්දෝලනයට ලක් වූ සිදුවීමක් විය .අයිස් මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා පාසල් දරුවන් මූලික කරගනිමින් විවිධ වැඩසටහන් ද පසුගිය කාලය පුරා රට තුල ක්‍රියාත්මක විය .