Home Articles posted by Admin (Page 47)
සමාජ

මිනිසුන්ට ජීවත් වෙන්න මනුස්සකම තිබුණාම ඇති

චාන්දිනී දිසානායක ඉන්දියානු ජාතික බ්‍රාහ්මණ වංශික දෙමළ ජාතික මවකට, ශ්‍රී ලාංකික දෙමළ ජාතික පියකුට දාව 1981 මෙරට දී උපන් සත්‍යවේල් හෙවත් ශිව කුමාර වර්තමානයේ අපට හමුවන්නේ,ථෙරවාදී බුදු දහමට අනුව මහණ උපසම්පදාව ලැබූ භික්ෂූන් වහන්සේ නමක් ලෙස ලස්සේගම විමලරතන නමිනි. ” කාත් කවුරුත් නැතුව ඉතාමත් අසරණ
සමාජ

වාසිය සඳහා ජාතිය ආගම කුලය යොදාගන්න ඉඩ දෙන්න හොඳ නෑ

ශ්‍රීලාල් සෙනෙවිරත්න ඉමිටියාස් බාකීර් මාකර් හිටපු ඇමැතිවරයෙකි. නීතිඥවරයෙකි. ජාතික එක්සත් භාවය සඳහා වන බාකීර් මාකර් පදනමේ සභාපතිවරයා ය. ඒ සියල්ලටමත් වඩා ඔහු සිංහල-මුස්ලිම් මිත‍්‍රත්වයේ සහ සහෝදරත්වයේ සුවිශේෂී ජීවමාන සංකේතයකි. රටේ ප‍්‍රධාන දේශපාලන ධාරා දෙකෙන් එකක් නියෝජනය කරමින් සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාවගේ ඉහළම මනාපය හිමිකරගනිමින් දීර්ඝ කාලයක් තිස්සේ ජාතික දේශපාලනයේ
ආර්ථික

අරුගම්බේ ගැන කතාවක්

ඒ. එම්. ෆායිස් අරුගම්බේ යනු ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛස්ථානයක් ගන්නා ස්ථානයකි. මේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින අරුගම්බේ පිළිබඳ වන කතාබහකි. “පසුගිය මාස තුනහමාරක කාලය තුළ මට අතිවිශාල ලෙස දේවල් අහිමිවුණා. මගේ ආපනශාලාව සුළු කාලයක් විවෘතව තියලා, පසුව වසා  දමනවා. මගේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන්, මට බොහෝ අපහසුතාවන්ට මුහුණ දෙන්න සිද්ධවුණා. දේශීය ප්‍රජාව
සමාජ

දේශපාලනයේ කාන්තා සහභාගිත්වය අවම ඇයි?

කුරිංචි පාර්තන “අපගේ අයිතීන් අත් හැරීමකින් තොරව කාන්තාවන්ට දේශපාලනට සම්බන්ධ වීම ඉතා දුෂ්කර කාර්යයක්. අප එය ඉතා නැණවත් ලෙස භාවිත කළ යුතුය”. මෙසේ ප්‍රකාශ කරන්නේ මානව හිමිකම් ක්‍රියාකාරිණියක හා ස්ත්‍රීවාදිනියක වන ෂිරීන් අබ්දුල්ලා සරූර් ය. ශ්‍රී ලාංකිකයින් තවත් මැතිවරණයකට මුහුණ දීමට සූදානම් වෙලා ඉන්නවා. රටේ ජනතාවගෙන් 52% ක් කාන්තාවන් නියෝජනය කරන අතර ප්‍රධාන ධාරාවේ දේශපාලන […]
අනාවරණ

බහු ආගමික රටක සියල්ලනට සමාන නීතියක් ප්‍රායෝගික නෑ

ඒ. එම්. ෆායිස් මෙරට ලංකාවේ මුස්ලිම් නීතිය ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ දැරෙන්නේසමස්තයේ අදහස් විමසීමෙන් තොරව බව පවසන නීති උපදේශක, ත්‍රිකුණාමලයේ හිටපු විනිශ්චකාර, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිඨයේ කථිකාචාර්ය ආචාර්ය ඒ.එල්.ඒ. ගෆුර්, රටේ නීතිය සියල්ලනට සමානත්වය අත් කර දෙන්නේ එය පොදු නීතියක් බවට පත් වූ විට බව කියයි.   නීතිය සියලු දෙනාටම සමාන වියයුතු බව ඔබ විශ්වාස කරනවා […]
සමාජ

හදවත් යා කරන කෙම් බිම මාතොට

සරත් මනුල වික්‍රම සාමයේ වර්ණය සුදු ය. සුදු වර්ණයට මාතොට උරුමකම් කියන්නේ අතීතයේ පටන් ය. ඒ සුදේ සුද වූ මුතු ලබාදෙන සාගර තීරය ලෙස ය. මාතොට වරාය ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරයේ ගමන් ආරම්භක ස්ථානය ද වේ. මෙරට වටිනාම පූජනිය වස්තුව වන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැඩමකර වූ ඉතිහාසය ලියැවී ඇත්තේ ද මාතොට වරාය මුල් කර ගෙන […]
සමාජ

සංහිඳියාව ඇතිකිරීමේ වගකීමෙන් කිසිවකුට මිදෙන්න බෑ

උපුල් තම්මිට ජාතීන් අතර සංහිඳියාව අත්‍යවශ්‍ය වු මොහොතක විවිධ ජනවර්ග එකමුතුවෙන් ජනපවුරක් නිර්මාණය කරන්නට මුල් වූවෝ මිහින්තලය රාජමහා විහාරාධිපති වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමියෝ ය. සංහිඳියාව පිළිබඳ වන බුද්ධ පුත්රරයෙකුගේ වගකීම පිළිබඳ උන්වහන්සේ දැක්වූ ජීවමාන උදාහරණය එයයි. මිහින්තලා ජනපවුරේ ආරම්භයට මුල්වූ කරුණු කවරේද?    සාමනේර භික්ෂූන් වහන්සේනමක් සිටියදී වගේම මගේ උසස්
සමාජ

මුනි පාමුල ඉටිපහන් දල්වා සංහිඳියාව පතන බොදුනු සහෘදයා

මෙලනි මානෙල් පෙරේරා හදවතේ මෙලැවෙන සෙනෙහසින් ආදරයේ ඉටිපහන් දල්වන  ඩෝල්ටන් මදනායක සිය රටේ මිනිසුන් අතර සංහිඳියාව ප‍්‍රාර්ථනා කරයි. ඔහු ගිනි පුපුරු මත දිය බිඳක් වත්කිරීමට වෙර දරන්නේ ගිනි නැවත වරක් නොඇවිලෙනු පිණිස ය. දෝතින් තදකරගත් කහ පැහැති ඉටිපන්දම් ගොන්න හදවතට තවත් ලංකර ගත් ඩෝල්ටන් අඩි කිහිපයක් ඉදිරියට ගොස් හරියටම ශුද්ධවු අන්තෝනි මුනි දේවස්ථානයේ මැද පල්ලියේ […]
සමාජ

ආත්ම ශක්තිය නැංවිය හැක්කේ එක්ව කටයුතු කිරීමෙන් පමණයි

ඒ. එම්. ෆායිස් ශ්‍රී ලාංකිකයන්ගේ ආත්ම ශක්තිය ඉහළ නංවමින් අපේක්ෂිත ඉලක්ක කරා ළඟා වීමටනම් දේශපාලන නායකයන් සහ ආගමික විද්වතුන් එක්ව කටයුතු කළ යුතුයයි එම්. එස් අබ්දුල් වසීත් පවසයි. වසීත් , ශ්රී් ලංකාවේ නැඟෙනහිර පළාතේ සියලු ජාතීන් වාසය කරන, ඉන් සියයට 80ක් මුස්ලිම් ප්රදජාව බවට පත් වූ පොතුවිල් ප්රාිදේශීය සභාවේ සභාපතිවරයාය. මෙහි ජනතාවගේ ප්‍රධාන ජීවිකාව කුමක්ද? […]
ආර්ථික

සහජීවනය සුරක්ෂිත කළ හැක්කේ සාධාරණ ඉඩම් ප්‍රතිපත්තියකින්

එම්. බී. මොහොමඩ් අම්පාර දිස්ත්‍රික්කයේ දෙමළ හා මුස්ලිම් ගොවි ජනතාවට අයත් ඉඩම් අක්කර 14127  ක්, රජය හා පුද්ගලික අංශ පවරාගෙන තිබීම එම ප්‍රදේශය තුළ සංහිඳියාවට ප්‍රබල බාධාවක් ව පවතින බව මානව සම්පත් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ හා ඉඩම් නැවත බුක්තියට පවරා ගැනීමේ නියමුවකු වන කයිරුදීන් නිහාල් අහමඩ් කියයි. අම්පාර දිස්ත්‍රික්කයේ පවතින්නේ කුමන වර්ගයේ ඉඩම් ගැටලු ද? […]