කවිෂ්ක ජයවර්ධන ලංකාවේ රාජ්‍ය සේවය සහ ඒ ආශ්‍රිත වෙනත් සේවාවන් පවත්වාගෙන යනු ලබන ආයථන සම්බධයෙන් මහජනයාගේ ඇත්තේ යහපත් ආකල්පයක් නොවේ.ඊට බලපා තිබෙන ප්‍රධානම හේතුව ඒවායේ තිබෙන කාර්‍යක්ෂමතාවය පිළිබද ඔවුන් කිසිසේත් සැහිමට පත් නොවිමය.මේ සදහා විකල්පයක් ලෙස හදුන්වා ඩිජිටල් තාක්ෂණය කෙතරම් දුරට සාර්ථක වි
කවිෂ්ක ජයවර්ධන. ශ්‍රී ලංකාව සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථික වශයෙන් අස්ථාවර වූ, දේශපාලනික වශයෙන් ප්‍රමාණාත්මකව නොදියුණු ලෝකයේ රටවල් ගැටළු රැසකට මුහුණ දෙමින් සිටි. ඉන් ප්‍රධාන එකක් වනුයේ වෘත්තිකයන්ගේ රට හැර යාම නිසා උසස් අධ්‍යාපනය සහ පර්යේෂණ ක්ෂේත්‍රවලට සැලකිය යුතු ආකාරයක පසුබෑමක් පැවතිමය. විශිෂ්ට විද්‍යාත්මක, අධ්‍යාපනික, තාක්ෂණික සහ වෘත්තීය දැනුමක් ලබා ගත් පුද්ගලයන්
Srimal DC තොරතුරු දැනගැනීමේ අයිතිය හෝ තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිය මූලික මානව අයිතිවාසිකමක් ලෙස ගෝලීය වශයෙන් පිළිගෙන ඇති අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) ද ඒ සඳහා සහාය දක්වයි. එය රටක පාලනයේ විනිවිදභාවය සහ වගවීම ප්‍රවර්ධනය කරයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 19 වැනි සංශෝධනය හරහා, තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන අංගයක් ලෙස
-ශේනෙත් ශ්‍රීමාල් මේ දිනවල විදේශ ගමන් බලපත් ලබාගැනම සදහා දක්නට ලැබෙන දිගු පෝලිම් රටක් ලෙස අප මුහුණ දෙමින් සිටින ඛේදවාචකයේ දිග පළල අපට පසක් කර දෙනු ලබයි.ලංකාව පසුගිය සමයේ මුහුණ දුන් උග්‍ර ආර්ථික අර්බුදයත්,සුදුස්සාට සුදුසු තැන අහිමිවිමේ සමාජ ඛේදවාචකයත් හේතුවෙන් ඉච්ජාභංගත්වයට පත් වු පිරිස විදෙස්ගතවිම බරපතල සමාජ ගැටළුවක් බවට පත්ව තිබේ.පහත සදහන් වනුයේ කාලින වැදගත් […]
ශෙහාන් ලක්ෂිත මෑත දශක කිහිපය තුළ, ශ්‍රී ලංකාව එහි සමාජ, ආර්ථික සහ ජනවිකාස ව්‍යුහයේ සැලකිය යුතු පරිවර්තනයකට ලක්ව ඇති අතර, එය ප්‍රධාන වශයෙන් ග්‍රාමීය සමාජයක් ලෙස පවතීද යන්න පිළිබඳව ප්‍රශ්න මතු කරයි. ඓතිහාසික වශයෙන්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ සංස්කෘතික අනන්‍යතාවය කෘෂිකර්මාන්තය සහ ග්‍රාමීය ජීවිතය තුළ නැංගුරම් ලා තිබුණද, සමකාලීන දත්ත මෙම සාම්ප්‍රදායික වර්ගීකරණයට අභියෝග කරන
කවිෂ්ක ජයවර්ධන එදා මෙරට පැවති සමාජානුයෝජනය හා අදට ඔබින සමාජානුයෝජනය කුමක්ද? දරුවන් සමාජ පරිසරයට යොමු කිරීමේදී දෙමාපියන් මුහුණ දෙන නවිණ තාක්ෂණය ආශ්‍රිතව මුහුණ දෙන ගැටලු මොනවාද? දරුවාගෙන් පටන් ගෙන වැඩිහිටියා දක්වාම වගවිය යුතු වගකිව යුතු සංකල්පයක් වූ සමාජානුයෝජන ක්‍රියාවලිය පිළිබද අර්ථ විග්‍රහයකින් ඔබ්බට වූ විශ්ලේෂණාත්මක විවරණයක් ගෙන හැර දැක්වීම වඩාත් කාලෝචිතය. එය
සතිශ්නා කවිශ්මි ශ්‍රී ලංකාවේ සමාජ සංහිඳියාව වර්ධනය කිරීමේදී විධිමත් අධ්‍යාපනයේ භූමිකාව ශ්‍රී ලංකාව, භාෂාමය, ආගමික සහ සම්බන්ධීකරණ පදනම්ව විවිධාංගික පදනමක් සහිත රටක් වන අතර, සමාජ සහජීවනය පවත්වාගෙන යාමේ අභියෝගයට රටක් ලෙස මුහුණ දිමට බොහෝ කලක සිට පොරබදමින් සිටී. සමාජ සහජීවනය යනු ප්‍රජාවක සාමාජිකයින් අතර සබඳතාවල ශක්තිය සහ සහයෝගීතාවයේ හැඟීමයි, විවිධ කණ්ඩායම්වලට
ශෙහාන් ලක්ෂිත මෑත වසරවලදී, පාරිභෝගිකයින් භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඩිජිටල් වෙළඳපොළවල් වෙත වැඩි වැඩියෙන් යොමු වී ඇත. සමාජ-සංස්කෘතික සහ ආර්ථික සාධක මගින් මෙහෙයවනු ලබන, සබැඳි සාප්පු සවාරි සඳහා මෙම ප්‍රවණතාවය ධනාත්මක බලපෑම් සහ විභව අවාසි යන දෙකම ඇත. ශ්‍රී ලංකාවේ, ලෝකයේ බොහෝ රටවල මෙන්, ඩිජිටල් වෙළඳපොළවල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර සාම්ප්‍රදායික සාප්පු
වසන්ති චතුරාණි සංවිධානාත්මක සමාජයක ජීවත්වන පුරවැසියන්ට රටේ මූලික අංග පිළිබඳ අවබෝධය තිබීම අත්‍යවශ්‍යය. මූලික අංග, එනම් ආණ්ඩුකරණ ක්‍රමය, අයිතීන්, ආර්ථික ප්‍රතිපත්ති, නීති, සහ සමාජීය අරමුණු වැනි මූලික තොරතුරු පිළිබඳ ජනතාව දැනුවත් වීම රටක ආරක්ෂාව, සමස්ත පරිසරය සහ ජනතා වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමට මූලික වේ. නමුත්, ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල ජනතාව තම රටට අයත් හෝ […]
වසන්ති චතුරාණී නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල සමාජය ක්‍රමයෙන් වෙනස්වන ආකාරය නිරීක්ෂණය කරන විට, කාන්තා මූලික නිවාස (female-headed households) සහ තනි මාපිය නිවාස (single-parent households) ප්‍රමාණය ඉහළ යමින් පවතින බව දැකිය හැක. 2023 වසරේදී සිදුකළ ජනගහණ හා නිවාස සමීක්ෂණ වාර්තාවක් අනුව, ශ්‍රී ලංකාවේ නිවාස 66% කාන්තා මූලික බව දක්වා තිබේ. (ජන ලේඛන හා සංඛ්‍යාලේඛන