Home Articles posted by Admin (Page 38)
විනිවිදභාවය

ආසාදිතයින් සොයාගැනීම පහසු කිරීමට හඳුන්වාදුන් තාක්ෂණික ක්‍රමවේදය (QR Code)

අයි. කේ ප්‍රභා හුදකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩකරමින් හැසිරෙන පිරිස් ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කර හඳුනාගැනීමේ ක්‍රමයක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටුවීම පසුගිය නොවැම්බර් 12 දින සිදු කෙරිණ. කොවිඩ් 19 ආසාදිතයන් ආ ගිය ස්ථාන පිළිබඳ තොරතුරු කඩිනමින් හා නිවැරදිව
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

කොරෝනා මර්ධනයත් සමග මර්ධනය නොවිය යුතු මානව හා සිවිල් අයිතිවාසිකම්

ජූඩ් ආර්. මුතුකුඩ කොරෝනා වසංගත තත්වය මැඩලිමේදි “ පොදු සතුරා කොරෝනා රෝගය මිස ,කොරෝනා වැළදුනු රෝගියා නොවේ“ යන සම්මතය පිළිගැනිමට අද ලාංකීය සමාජය අසමත්විම නිසා එක් අතකින් රටේ පුර වැසියන්ගේ මානව අයිතින් උල්ලංගනය විමක් සිදුවේ.  පුද්ගලිකත්වය සමාජයට නිරාවරණය වීම තුළ රෝගින් සමාජයෙන් කොන්විමේ අවධානම නිසා කොරෝනා රෝගින් රෝගය වසන් කිරිමට උත්සාහ ගැනිම නිසා අනෙක් අතට […]
වෛරී ප්‍රකාශ

බුරවියටත් හිරිහැර: සොබාදහම පවා කුපිත කරවන වෛරී ප්‍රකාශ

සචිනි ඩී. පෙරේරා කුඩා දූපතක් වන ශ්‍රී ලංකාවේ සෑම වර්ෂයකම මුල් මාස කිහිපයේ හා අවසන් මාස කිහිපයේ නිවර්තන මෝසම් කාලගුණික තත්ත්වයක් දැකිය හැකි අතර සුළං හා අධික වර්ෂාව හේතුවෙන් දෙසැම්බර් මාසයේ දැකිය හැකි ශීත කාලගුණික තත්ත්වයන් අඩු වැඩි වශයෙන් සෑම රටකම පාහේ දක්නට ලැබේ. මේ හේතුව නිසා සුළං අධික වීමෙන් කුණාටු වැනි අවදානම් තත්ත්වයන් ඇතිවිය […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ප්‍රාදේශීය හඬ නළුවේ අභාවය: ප්‍රජා ගුවන් විදුලි සේවාවන් මුහුණ දෙන අභියෝග

සචිනි ඩී. පෙරේරා මහජනයා ඉලක්ක කරගත් ගුවන් විදුලි සේවා (PSB) හා වෙළෙඳපොළ ඉලක්ක කරගත් ගුවන් විදුලි සේවාවන් හැරුණුකොට බහුලව භාවිත කරන ගුවන් විදුලි සේවාවන් අතරින් ප්‍රජා ගුවන් විදුලි සේවයට තෙවන ස්ථානය හිමි වේ. නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක ජීවත්වන ප්‍රජාවක් විසින් එම ප්‍රදේශයට පමණක් ආවේණික ගුවන් විදුලි සේවාවක් ආරම්භ කර, එය අඛණ්ඩව පවත්වාගෙන යෑමට උනන්දුවක් දක්වන ප්‍රජාව […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ප්‍රාදේශීය හඬ නළුවේ අභාවය: ප්‍රජා ගුවන් විදුලි සේවාවන් මුහුණ දෙන අභියෝග

සචිනි ඩී. පෙරේරා මහජනයා ඉලක්ක කරගත් ගුවන් විදුලි සේවා (PSB) හා වෙළෙඳපොළ ඉලක්ක කරගත් ගුවන් විදුලි සේවාවන් හැරුණුකොට බහුලව භාවිත කරන ගුවන් විදුලි සේවාවන් අතරින් ප්‍රජා ගුවන් විදුලි සේවයට තෙවන ස්ථානය හිමි වේ. නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක ජීවත්වන ප්‍රජාවක් විසින් එම ප්‍රදේශයට පමණක් ආවේණික ගුවන් විදුලි සේවාවක් ආරම්භ කර, එය අඛණ්ඩව පවත්වාගෙන යෑමට උනන්දුවක් දක්වන ප්‍රජාව […]
විනිවිදභාවය

හම්බන්තොට අලි – මිනිස් ගැටුමේ සුළ මුළ කුමක්ද?

සචිනි ඩී. පෙරේරා වර්තමානය වනවිට වනාන්තර එළිපෙහෙලි කරමින් සිදුකරන මහ පරිමාණයේ නීති විරෝධී සංවර්ධන ව්‍යාපෘතීන් හා අනවසර ඉදිකිරීම් හේතුවෙන් වන අලීන්ට තම වාසස්ථාන අහිමි වීම නිසා ප්‍රදේශ කිහිපයකම අලි – මිනිස් ගැටුම් වර්ධනය වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය. වන අලි පහරදීම හේතුවෙන් පීඩා විඳින තවත් එක් ප්‍රදේශයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කය හඳුන්වා දිය හැකිය. ඒ […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ගවේෂණාත්මක මාධ්‍යකරණය: මහජනයාගේ පෞද්ගලිකත්වය ආක්‍රමණය කරන ආකාරය

සචිනි ඩී. පෙරේරා මිනිස් ඇසට හා විඥාණයට හසු නොවන සංසිද්ධීන් බොහෝමයක් මේ මොහොතේ පවා සමාජයේ සිදුවෙමින් පවතී. එවැනි සිදුවීම්වලින් සමාජයට වන අහිතකර බලපෑම අවම කරනු වස් ජනතාව දැනුවත් කිරීම සඳහා ගවේෂණාත්මක තොරතුරු වාර්තා කිරීම මාධ්‍යකරණයේ මූලික වගකීමයි. එවැනි සිදුවීම්වලට අදාල සත්‍ය තොරතුරු වාර්තා කිරීමේදී කැපී පෙනෙන ලෙසත් ඒකාකාරීවත් වාර්තා කිරීමට බොහෝ මාධ්‍ය ආයතන උත්සහ කරයි. […]
විනිවිදභාවය

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හමුවේ තවත් අභියෝගයක්: දේශීය ආහාර අර්බුදය

සචිනි ඩී. පෙරේරා මෙරට කොවිඩ් වෛරසයේ බලපෑම උත්සන්න වී ඇති පසුබිමක, අපි මේ වන විට කොරෝනා වෛරස ව්‍යාප්තියේ දෙවන රැල්ලට මුහුණ දී සිටිමු. 2018 ව්‍යවස්ථා අර්බුදය, 2019 පාස්කු ප්‍රහාරය, කොවිඩ් පළමු හා දෙවන රැල්ල වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය 3.5% සිට 0.5% දක්වා අඛණ්ඩව පහත වැටෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) […]
වෛරී ප්‍රකාශ

ආහාර වර්ණ ගැන්වීම සඳහා යොදාගන්නා රසකාරක සෞඛ්‍යාරක්ෂිත ද?

අයි. කේ ප්‍රභා වැඩ බිමක සේවයෙහි නිරත සේවකයින් මෙන්ම අධ්‍යායාපන කටයුතු වල නිරත තරුණ පිරිස් තම නිවසේ හෝ නේවාසිකාගාරයේදී සාදාගන්නා ආහාර වලට අමතරව ක්ෂණික හා කල් තබා ගත හැකි ආහාර භාවිතයට අධිකව යොමු වී ඇති නමුත් ඔවුන් එම ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පෙර පාරිභෝගිකයෙක් ලෙස තමා මිලදී ගන්නා ආහාරයෙහි ප්‍රමිතිය නැවුම් බව රසය කල් ඉකුත්වීමේ […]
වෛරී ප්‍රකාශ

පිරමීඩ අලෙවිකරණ යෝජනා ක්‍රමය යටතේ ඔබේ මුදල් ඇපයට තබා අවධානමක් නොගන්න.

සචිනි ඩී. පෙරේරා බොහෝ ජනතාව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් තම ආදායම් මාර්ග හා රැකියා අහිමි කරගෙන සිටින මෙවන් පසුබිමක ඔවුන්ට මුදල් නොමැතිව ජීවත්විය නොහැකි බව පැහැදිලි සත්‍යයකි. එනයින් ඔවුන් විවිධ ව්‍යාපාරික උපක්‍රම හා තෝරා ගන්නා ලද විවිධ සේවාවන් හා නිෂ්පාදන අලුතින් අත්හදා බැලීමට පෙළඹේ. කෙසේ වෙතත් අප අතරින් බහුතරයක්, ජීවන අරගලය ජය ගැනීම උදෙසා ඉක්මනින් […]