Home Articles posted by Admin (Page 37)
සාමය

ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලනය කෙරෙහි සමාජ මාධ්‍ය භාවිතයේ ඇති බලපෑම

සචිනි ඩී. පෙරේරා උපතින්ම දේශපාලන ජීවියකු වන මිනිසා නිරන්තරයෙන්ම, තමා දරන දේශපාලන මතවාදයන්ට හා න්‍යාය පත්‍රයන්ට වඩා වෙනස් දේශපාලන මතයන් දරන පුද්ගලයින්ට විරුද්ධව කටයුතු කිරීමට පෙළඹෙයි. එය මානව සමාජයේ සුවිශේෂී දේශපාලන පරිවර්තනයන් ඇති කිරීමට සමත් මූලික පෙළඹුම්කාරකයකි. මෙහිදී අපට ප්‍රධාන අභියෝගයන්
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

කාන්තා අයිතිවාසිකම් දිනා ගැනීමේ කථිකාව සහ සමාජ මාධ්‍ය භූමිකාව

අයි. කේ ප්‍රභා හැඳි මිටේ නුවණක් හිමි ඇයට කළ හැක්කේ කුමක්ද? යන්න අතීතයේ බෙහෝ දෙනාට තිබුණු ගැටලුවකි. මෙවන් පසුබිමක පුරුෂයා පමණක් උසස් යනුවෙන් සමහරක් පුරුෂයින් අධිමානයෙන් සිතා කටයුතු කරයි. විශේෂයෙන් සාම්ප්‍රදායික කාන්තාවකගේ ප්‍රතිරූපයන් තුළ එල්බගෙන සිටින මටසිලුටු කාන්තාව ආත්මාභිමානය පිළිබඳව ඇය විසින්ම හීනමානයක් ගොඩනංවා ගනී. ඇගේ අයිතිවාසිකම් පිළිබඳව  වැටහීමකින් තොරව
වෛරී ප්‍රකාශ

සමාජ මාධ්‍ය අවකාශයේ ව්‍යාජ පුවත් ව්‍යාප්තිය හා දේශපාලන න්‍යාය පත්‍ර ගොඩනැංවීමේ ක්‍රියාවලිය

අයි. කේ ප්‍රභා “සුනාථ, ධාරේථ චරාථ ධම්මේ – හොඳින් අසා ධාරණය කිරීමෙන් අනතුරුව ධර්මය අවබෝධ කරගත යුතුය” යන්න බුද්ධ භාෂිතයේ සඳහන්ව ඇත. එපමණක් නොව ‘කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය’ යන්න එදිනෙදා බොහෝ දෙනා ජන වහරේ භාවිත කරන යෙදුමකි. කාලීන වශයෙන් දේශපාලන සන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමු කරන කල්හී සෘජුව හා වක්‍රවත් සත්‍ය […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් විනිවිදභාවය

මාධ්‍යවේදීන්ට එරෙහි තර්ජනවලට විසඳුම් ලැබෙන්නේ කවදාද?

කීර්තිකා මහාලිංගම් මෑතකදී මුලතිව් ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහරදීමේ සිදුවීම ප්‍රාදේශීය වශයෙන් පමණක් නොව දේශීය වශයෙන්ද ආන්දෝලනාත්මක සිදුවීමක් විය. මෙම සිදුවීම පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස පිලිබඳව බොහෝ දෙනා ප්‍රශ්න නගන්නට විය. මුලතිව් ප්‍රදේශයේ නීති විරෝධී වැලි ජාවාරම් කිරීම හා නීති විරෝධී දැව ජාවාරම කාලාන්තරයක් සිට සිදුවෙමින් පවත්නා දෙයකි. ඒ
වෛරී ප්‍රකාශ

මිනිස් මරණ හමුවේ පවා නිර්මාණය වන ව්‍යාජ පුවත්

කීර්තිකා මහාලිංගම් “යාපනයේ සිසුවියක් කොළඹදී මරුට, ඇගේ මරණය පිළිබඳව ඥාතීන් සැක පල කරයි” “කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියක් මියයයි. මරණයට හේතුව කොරෝනා දැයි සැකයි” “යාපනය සිසුවියගේ මරණය පරීක්ෂණයන් පිළිබඳව සැක පළ කරන ඥාතීන්” මෙවැනි පුවත් ශීර්ෂයන් යටතේ සිංහල, ඉංග්‍රීසි හා දමිළ යන භාෂා තුනෙන්ම නිර්මාණය කරන ලද පුවත් ඔක්තෝම්බර් මස 08 වන දින
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් විනිවිදභාවය

බඹර ප්‍රහාර – වතු කම්කරු ජනතාව මුහුණ දෙන ජීවිත තර්ජනයන්!

කීර්තිකා මහාලිංගම් “බඹර ප්‍රහාරයක් හේතුවෙන් හැටන් දික්ඔය ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇත.” “තේ දළු නෙළමින් සිටි කාන්තාවන් 10 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් රෝහල් ගත කර ඇත.” “බඹර ප්‍රහාර දෙකක් හේතුවෙන් හැටන් හා මස්කෙළිය ප්‍රදේශයේ පුද්ගලයින් 12 දෙනෙකු රෝහල් ගතකරයි.” වතුකරයේ ජනතාවගේ
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

කෝවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ මුහුණ දීමට සිදුවන මානසික ආතතියෙන් මිදෙමු!

සචිනි ඩී. පෙරේරා කෝවිඩ්-19 වසංගතය හමුවේ මෙම වසරේදී පමණක් ලොව පුරා වාසය කරන මිලියන ගණනාවක් වූ ජනතාව, මාස ගණනාවක් පුරාවටම දීර්ඝ කාලයක් හුදකලාව නිවෙසටම වී කල්ගත කිරීම නිසා මානසික වශයෙන් පීඩනයට ලක්ව සිටින බව රහසක් නොවේ. විශේෂයෙන්ම තරුණ හා වැඩිහිටි පිරිස් බලාපොරොත්තු සුන්ව හුදකලා තත්ත්වයකට පත්ව ඇත. ඒ නිසාවෙන්ම ඔවුන් මානසික පීඩනයට ලක්ව ඇති ආකාරයක් […]
වෛරී ප්‍රකාශ

SPAM පණිවුඩ පිටුපස ඇති භයානක බව පිළිබඳව ඔබ දැනුවත්ද?

සචිනි ඩී. පෙරේරා සමාජ මාධ්‍ය පරිශීලකයන් වෙත පහසුවෙන්ම ලඟා විය හැකි එකම මාර්ගය අන්තර්ජාලය පමණක්ම නොවේ. තොරතුරු සෙවීමට පමණක් නොව සන්නිවේදන කටයුතු, නිෂ්පාදන හා සේවා මිලදී ගැනීම අරමුණු කරගනිමින් ද වර්තමාන අන්තර්ජාල පරිශීලකයන් සමාජ මාධ්‍ය භාවිතයට යොමු වී ඇත. අන්තර්ජාල භාවිතය පිළිබඳව තාක්ෂණික සාක්ෂරතාවක් නොමැති බොහෝමයක් දෙනා පහසුවෙන්ම සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරක් වී තම මුදල්,
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

නීල හදවත් සමරමු, නිහඬ සේවය අගයමු

අයි. කේ ප්‍රභා කෝවිඩ් -19 වසංගතය හමුවේ ලොව පුරා ස්වේච්ඡා සේවකයින්ගේ සේවය කැපී පෙනුනි.  මෙවර 2020 එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සේවකයින්ගේ දිනයේ තේමාව නම් කර ඇත්තේ “Together we can volunteering” යනුවෙනි. එක්සත් ජාතීන්ගේ  සංවිධානය විසින් මෙවර ක්‍රියාත්මක කිරීමට යෝජිත  ස්වේච්ඡා සේවක දින සැමරුමට සමගාමීව නිල් පාටට හුරු හදවතේ සළකුණක් හඳුන්වාදෙමින් ඔවුන්
විනිවිදභාවය

කෝවිඩ් -19 හමුවේ දෝලනය වන මෙරට ආර්ථිකය හා ජන ජීවිතය

අයි. කේ ප්‍රභා කෝවිඩ් -19 වසංගත තත්වය හමුවේ ජන ජීවිතය සුරක්ෂා කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවල පිළිබඳව විවිධ පරස්පර විරෝධී මතයන් පැන නැගී ඇත. එදිනෙදා ජන ජීවිතයට අවශ්‍යය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කඩිනමින් සපයා ගැනීම පිළිබඳ ක්‍රමවත් වැඩ පිළිවෙළක් පවතීද? නිවෙස්ගත  නිරෝධායනයට රජයෙන් නිවැරැදි ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත්ද? නිවසේදී කෝවිඩ් රෝගීන් මියයෑම පිළිබඳව නිවැරැදි වැඩපිළිවෙළක්