පවිත්‍රානි දිසානායක බුද්ධිමය දේපල හෙවත් Intellectual property සම්බන්ද නීති තත්වය යනු වර්තමානය වන විට විශාල වශයෙන් වැදගත්කොට සැලකෙන නීති ක්ෂේත්‍රයකි. ඒ තුළින් මිනිස් මනසෙහි හටගන්නා නිර්මාණයන් සඳහා නෛතික අයිතිවාසිකමක්, ආර්ථිකමය වාසියක් මෙන්ම ඇගයීමක් හා සුරක්ෂිත භාවයක් ලබා දීමට උත්සාහ දැරේ . මේ වන
තාරිකා හේවගේ පුද්ගලයන් 5ස් දෙනෙකු ඝාතනය කළ 2021 ජනවාරි 6 වන දින විදාරණය වුන එක්සත් ජනපද කැපිටල් හි ප්‍රචණ්ඩත්වය, වෛරී කථාව සමාජයේ විවිධ කොටස් අතර ප්‍රචණ්ඩත්වයට හා වෛරයට හේතු විය හැකි බවට මෑත උදාහරණයකි. එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද ට්වීට් හේතුවෙන් පුපුරා ගිය මෙම සිදුවීම සමාජ මාධ්‍ය හරහා වෛරී කතා පැතිරවීම […]
කමන්ති වික්‍රමසිංහ කිලිනොච්චි හි හදවතෙහි පිහිටා ඇති අවන්හලක් වන අතර කාන්තාවන් දුසිමක් පමණ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශවලට ආවේණික වූ විවිධ ප්‍රණීත ආහාර පිළියෙළ කරති. කිරි ආප්පවල සිට ගිතෙල් තෝස සහ කඩලපිටි වලින් සාදන සුලු ආහාර, කැඳ, නැවුම් යුෂ සහ තවත් බොහෝ දෑ වලින් සාදන ලද කෑම වර්ග මෙහි දැරිය හැකි මිලකට පිළියෙළ කර ඇත. යුද්ධයෙන් […]
භාවනා මොහන් නිසැකයෙන්ම, 2020 කිසිමදෙයක් සම්බන්ධව ධනාත්මක පසුබිමක් පැවති කාලසීමාවක් නොවේ. කොවිඩ්-19 පැහැදිලිවම ප්‍රබල විපතක් සිදුකළ අතරම වෙනත් ප්‍රපංචයක් ද අපගේ දිවයිනේ කේන්ද්‍රස්ථානයට පැමිණ ඇත: 2020 ජනවාරි මස මුල් සති කිහිපය ඇතුළත ඉතා දරුණු ළමා අපයෝජන සිද්ධීන් ගණනාවක් වාර්තා වී ඇත. මෙම සන්දර්භය සම්බන්ධයෙන් සමස්ත වසරම වඩා යහපත් වූ එකක් නොවුණි. Stop Child Cruelty Trust
හරිනි ප්‍රනාන්දු සනීපාරක්ෂක තුවා සඳහා වන බදු සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකාවේ බොහෝ සාකච්ඡා පැවතුනි. ඉහත සඳහන් බද්ද අඩු කිරීම පිළිබඳ විවාදයේ දී හිටපු නිළියක් වන (පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්) සඳහන් කළේ කාන්තාවන් ඇතුළු මේ රටේ සියලුම පුරවැසියන්ට අවශ්‍ය වන්නේ රට තුළ වඩා හොඳ ජාතික ආරක්ෂාවක් මිස අඩු කිරීමක් නොවන බවයි සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා බදු. […]
කීර්තිකා මහාලිංගම් වත්මන් රජය උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ මනසේ ඇති මතකයන් සහමුලින්ම විනාශ කර දැමීමේ උත්සහයක නිරතවෙමින් සිටී. පරස්පර විරෝධී ඝට්ටනයන් හේතුවෙන් බෙදීමට ලක් වූ පාර්ශවයන් අතර ජාතික සාමය හා සංහිඳියාව ගොඩනැංවීම උදෙසා ප්‍රායෝගික යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය හා ජනතාව ඒ පිළිබඳව දැනුවත් විය යුතු බවත් පැවති රජයෙන් යෝජනා වූ අතර එසේ කිරීම
කීර්තිකා මහාලිංගම් ශ්‍රී ලාංකික සමාජයේ ජාතිවාදී ගැටලු උත්සන්න වීමේදී මූලිකත්වය ගන්නේ භාෂා භාවිතයි. වර්ෂ 1956 දී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් හඳුන්වා දුන් ‘සිංහල භාෂාව පමණක්’ රාජ්‍ය භාෂාව ලෙස භාවිත කල යුතුයි’ යන සංකල්පය මෙරට දමිළ ජාතිකයින් කෙරෙහි ජාතිවාදී ගැටලු උත්සන්න වීමට අවශ්‍ය බීජය වපුරා ඇත. එපමණක් නොව එහි ප්‍රතිඵලය වූයේ දශක 03 […]
කීර්තිකා මහාලිංගම් “දහසක් දෙනා එකවර දෑස් දල්වා නරඹන සිහිනය සිනමාව නම් වේ – පෙර්ඩාලුසි” ( පෙර්ඩාලුසි යනු ඉතාලි ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හා තිර කතා රචකයෙකි) වර්තමානය වනවිට සමාජ මාධ්‍යට වඩා ලොව පුරා යම් මාධ්‍යක් බලගතු වේ නම් ඒ අන් කවරකුත් නොව සිනමා මාධ්‍යයි. තවද ආසියාතික රටවල ජනතාවගේ දෛනික ජන ජීවිතය පවා සිනමාවෙන් ප්‍රතිනිර්මාණය වන ආකාරය […]
කීර්තිකා මහාලිංගම් “කෙතරම් බාධක මාධ්‍යයේ වෙළෙඳපොළට එළවළු ගෙනැවිත් විකිණීමට උත්සාහ කලත් ඒවා මිළදී ගැනීමට මහජනයා යොමු නොවීම කණගාටුවට කරුණකි. ඇස් මනාපිට එළවළු නරක් වී යෑම බලා සිටීමට නොහැකි නිසා අපි පාරිභෝගිකයින්ට එළවළු කුණුකොල්ලෙට ලබා දෙනවා” යනුවෙන් සාගරිකා පවසයි. සාගරිකා කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේ කුඩා ප්‍රමාණයේ එළවළු ව්‍යාපාරයක් පවත්වාගෙන යන
කීර්තිකා මහාලිංගම් ශ්‍රී ලාංකික සාමාජයේ කාන්තාවක් දේශපාලනයට ප්‍රවේශවීමේදී ඇය ඉදිරිපත් වන පක්ෂයෙන් ඇයට කිසිදු බාධාවක් නොමැති නමුත් කාන්තාවන් දේශපාලනයෙහි නිරත නොවීම පිළිබඳව සමාජයේ විවිධ දුර්මතයන් නිර්මාණය වී ඇත. 18 හා 19 වැනි සියවස්වලට වඩා වර්තමාන වන විට ලොව විවිධ රටවල කාන්තාවන් සතු අයිතිවාසිකම් හා කාන්තා දේශපාලන නියෝජනය සුරක්ෂිත වී ඇති නමුත් විශේෂයෙන් දේශපාලනයේ නිරත












