අනාවරණ විනිවිදභාවය සමාජ

තරුණ පරපුරේ ලිංගිකත්වය පිළිබද දැනුවත්ද

සෙව්වන්දි ගමගේ   තොරතුරු සමාජයක් මත ගොඩනැගුනු අධ්‍යාපනය සහ සෞඛ්‍ය සදහා සෑම වයස් සීමාවකම පිරිස් අවබෝධයක් ඇති කිරීම අදාළ ය. විශේෂයෙන්, තරුණ පරපුරේ ප්‍රජනන හා ගර්භනීතික ක්‍රම පිළිබඳව නිවැරදි දැනුවත් කමක් ලබා දීම මේ වයස් කාණ්ඩයෙහි ගෝලීය සෞඛ්‍ය ඉලක්ක ළගාකර ගැනීමට මුලික මාර්ගයක් වේ. තරුණ පරපුරේ
විනිවිදභාවය සමාජ සංස්කාරක සටහන්

ගතානුගතික අධ්‍යාපනික සම්ප්‍රදායෙන් බැහැර විය යුත්තේ ඇයි?

සෙව්වන්දි ගමගේ  අධ්‍යාපනය යනු පුද්ගලයෙකුගේ ජීවිතය ගොඩනගන මූලික ක්‍රමවේදයකි. සමාජානුයෝජන කාර්‍යයයේදී අධ්‍යාපනය විධිමත් සමාජානුයෝජන කාරකයක් ලෙස ක්‍රියා කරයි. එවන් වූ වැදගත්කමක් උසුලන අධ්‍යාපන ක්‍රමය ගතානුගතික බවින් මිදිය යුතුද? යන්න ගැටලු සහගත නමුත් එමගින් ඇති විය හැකි ධනාත්මක සමාජ බලපෑම් කෙරෙහි අවධානය යොමු කළයුතුය. ගතානුගතික (traditional) අධ්‍යාපනික සම්ප්‍රදාය, විශේෂයෙන්ම
ආර්ථික සමාජ

කඩිනමින් ජයගත යුතු   ජනවාසකරණයට ලක්වූ ජනතාව මුහුණ දෙන අභියෝග

හේරත් මුදියන්සේලාගේ ආසිරි ශ්‍රී ලංකාවේ සමාජීය, ආර්ථික හා දේශපාලනික  හේතු මුල් කරගනිමින් ජනවාසකරණය (Resettlement) වූ ජනතාව බොහෝ අභියෝගයන්ට මුහුණ දෙමින් සිටි. දශක කිහිපයක ඉතිහාසයක් ඇති මේ අර්බුදය එක රැයින් සිදුවුවක් නම් නොවේ.තිස් වසරක යුද්ධය,සුනාමි ව්‍යසනය,වෙනත් ස්වාභාවික හෝ කෘතීම ආපදා, සංවර්ධන ව්‍යාපෘති, සහ පාරිසරික හේතුන් නිසා මෙම ජනවාසකරණය නොඑසේනම් නැවත පදිංචි කිරිම
අනාවරණ සමාජ

සූරියවැව මහවැලි කලාපය: භූමිය පාදක කර ගත් ගැටුම් හා විසඳුම්

ගාමිණී ජයවර්ධන  සූරියවැව මහවැලි කලාපය ශ්‍රී ලංකාවේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ආරම්භ වූ කලාපයකි. මෙහි අරමුණ කෘෂිකාර්මික වර්ධනය මත පදනම්ව ගොවි ජන ජීවිතය උසස් කිරීමයි. එහෙත්, භූමියෙහි අයිතිය, භාවිතය, සහ වෙන්දේසිය සමග මුලික අරමුණට පටහැනි බොහෝ දේ සිදුවෙමින් තිබේ.මෙය  ගොවි ජනතාවට මෙන්ම රජය සඳහාද දැවැන්ත අභියෝගයක් වී ඇත.මෙම කාලින ගැටළුව හදුනා ගැනිමට පහත සංෂිප්තව පෙළගැසි
අනාවරණ ආර්ථික

බටපොල ඇන්ටෙනාවේ සෞන්දර්යාත්මක නිර්මාණකරුවා

ගොඩගේ සරත් ” මගේ නිර්මාණය කොපි කරලා ඇන්ටෙනා නිශ්පාදනය කරන අයට විරුද්ධව නිති මගින් කටයුතු කරන්න කියලා සමහරු මගෙන් ඉල්ලා සිටිනව මම නිසා බොහෝ දෙනෙක් ජිවත්වන බව හිතලා මම සතුටු වෙනවා”මෙසේ පවසනුයේ අන් කිසිවකු නොවේ.ශ්‍රී ලාංකික ජනතාව නම කියු පමණින් හදුනන බටපොල ඇන්ටෙනාවේ නිර්මාණ කරුවාය.හේ නමින් පත්මලාල් මලවිගේය.ගාල්ල බටපොල මහවත්තේ අද විශ්‍රාම සුවයෙන් පසුවන ඔහු […]
ආර්ථික සමාජ

ජනතාව ලියාපදිංචි නොවන්නේ ඇයි  

හේරත් මුදියන්සේලාගේ ආසිරි  පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය යනු රජයේ පරිපාලන ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර ජනතා අයිතිවාසිකම්, පරිපාලන සේවා, සහ ආධාර මාර්ග ලැබීමට එය මූලික සුදුසු කමක් මෙන්ම මුලික පියවරකි.ඩිජිටල් තාක්ෂනය සමග සියල්ල මුහුවෙමින් පවතින මෙවන් අවධියක  ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල ජනතාව මෙවැනි ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලීන්ට සක්‍රියව සහභාගි නොවන
අනාවරණ සමාජ

සූරියවැව මහවැලි කලාපයේ ගොවීන් මුහුණ දෙන අලි මිනිස් ගැටුම 

ගාමිණී ජයවර්ධන  අලි මිනිස් ගැටුම යනු අපි කාලාන්තරයක් තිස්සේ කතා කරන මාතෘකාවකි.එය දැවෙන ප්‍රශ්නයක් වුව විසදුම නැති එම ගැටලුවෙන් පීඩාවට පත්ව සිටින සුරියවැව ගොවියන්ගේ කතාවයි මේ සූරියවැව මහවැලි කලාපය ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවක් පදිංචිව සිටින කලාපයක් වන අතර ඔවුන්ගේ මුලික ජීවනෝපාය වන්නේ  කෘෂිකාර්මික ක්‍රියාකාරකම් වේ. එහෙත්,  පසුගිය කාලසීමාව තුළ අලි මිනිස් ගැටුම් හේතුවෙන්
අනාවරණ ආර්ථික විනිවිදභාවය සමාජ

ගොවි සංවිධාන,ගොවියා සහ රාජ්‍ය යාන්ත්‍රණය- ගැටුම් හා එලදායීතාවය

ගාමිණී ජයවර්ධන  ගොවි සංවිධාන, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ව්‍යුහයේ වැදගත් කාර්‍යභාරයක් ඉටුකරනු ලබයි. ගොවි ජනතාවගේ පාර්ශ්වය නියෝජනය කරමින් ඔවුන්ගේ ගැටළු හදුනා ගනිමින්, ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම, සම්බන්ධතා ප්‍රවර්ධනය, සහ සමාජීය සංවර්ධනය සඳහා ගොවි සංවිධාන මධ්‍යස්ථාන ලෙස හදුනාගත හැකිවේ. ඒවා, රාජ්‍ය යාන්ත්‍රණය සමඟ කටයුතු කරන විට විවිධ ගැටලු මුහුණ දීමට සිදුවන අතර, එම ගැටලු
විනිවිදභාවය සමාජ

අඩු වයස් විවාහ සහ ධනාත්මක සමාජ සංවර්ධනය

පද්මා පොඩි මැණිකේ  අඩු වයස් විවාහකත්වය (Early Marriage) යනු පුද්ගලයෙකු නීතිමය වශයෙන් විවාහ වන  වයසට පෙර විවාහ වීමයි. මෙම සංකල්පය විවිධ සංස්කෘතික, ආර්ථික, සහ සමාජීය සාධක මත රටවල් සහ කලාපීය ප්‍රදේශ ගණනාවක දක්නට ලැබේ. මේ  අඩු වයස් විවාහකත්වය ධනාත්මක සමාජ සංවර්ධනයට බලපාන ආකාරය විග්‍රහ ක ර ගැනිම කාලෝචිතය.  අඩු වයස් විවාහකත්වය සහ අධ්‍යාපන අවස්ථා අඩු […]
ආර්ථික සමාජ ස්ත්‍රී පුරුෂ භාවය සහ අනන්‍යතාවය

ග්‍රාමීය කාන්තාවගේ සාම්ප්‍රදායික  භූමිකාව වෙනස් වීම 

පද්මා පොඩි මැණිකේ ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාව සාම්ප්‍රදායික වශයෙන් ගෘහස්ථ කාර්යයන් පමණක් සීමා කර තිබූ සංස්කෘතිය කාලානුරුපිව වෙනස්වී ඇත. ගෝලීය තාක්ෂණික ප්‍රගති, ආර්ථික විපර්යාස, සහ සමාජ ආකෘතිවල වෙනස්කම් ග්‍රාමීය කාන්තාවගේ භූමිකාවට නව අර්ථකතනයක් ලබා දෙමින් සිටී. . 1. ආර්ථික සංවර්ධන සහ නව ව්‍යාපාරික අවස්ථා අලූත් ව්‍යාපාරික අවස්ථා, විශේෂයෙන් සංචාරක කර්මාන්තය, ග්‍රාමීය