ජූඩ් ආර්. මුතුකුඩ බලය යනු දූෂණය යි . අසීමිත බලය යනු අසීමිත දූෂණය යි . යන්න සනාථ කරමින් 69 ලක්ෂයක ජනවරමින් පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය ස්වකීය දේශපාලන අමන කම නිර්ලජ්ජිතව ප්‍රදර්ශනය කරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සාධාරණ හා සාමකාමී ලෙස උද්ඝෝෂණය කළ
ජූඩ් මුතුකුඩ පසුගිය 19 වෙනිදා මෙරට ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කරමින් ජීවන බර දරා ගත නොහැකිව සිදු කළ විරෝධතාවයකට පොලීසිය එල්ල කළ වෙඩි පහරින් රඹුක්කන ප්‍රදේශයේ තරුණයෙකුට දිවි අහිමි විය .මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති විරෝධතා දැක්වීමේ අයිතියට බලපෑම් කළ තවත් එක් අවස්ථාවක් වූවත් පොලීසිය සිය බලය අයුතු ලෙස පාවිච්චි කරමින් නීතියට පරිබාහිරව ක්‍රියා […]
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ඉතිහාසයේ අන් කිසිම ආණ්ඩුවක් මුහුණ නොදුන් ජනතා විරෝධයකට වත්මන් ආණ්ඩුව මුහුන දෙමින් සිටී. මේ වන විට ලංකාවේ ආණ්ඩු විරෝධි අරගලයක් නොවුණු ගමක් නගරයක් සොයාගැනීමට නොහැකි තරම් ය. ඒ තරමටම ආණ්ඩු විරෝධය ජනගත වී අවසානය. මේ අරගල අතර ගාලුමුවදොර පැවැත්වෙන අඛණ්ඩ ජන අරගලයට විශේෂ තැනක් හිමිවේ. දින ගණනක් එකම තැන සිට කෙරෙනා අඛණ්ඩ […]