අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම ප්‍රාදේශීය බල සභා ප්‍රදේශයෙහි කසල ඒකරාශීකරණ වැඩපිළිවෙල පිළිබඳව නගරවාසීන් සහ විශේෂයෙන් වෙළඳ ප්‍රජාව අසතුටු බව පළ කළ පුවතක් මෙම වසරේ මුල් භාගයේ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සංසරණය විය. ඒ අනුව අප විසින් තොරතුරු දැනගැනීමේ පනත භාවිත කරමින් නොච්චියාගම ප්‍රාදේශීය සභාව