තනුජා නානායක්කාර වන විනාශය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවෙනුයේ කලින් කලට මහා රක්ෂිත වනාන්තර පවා හෙළි පෙහෙළි කෙරෙන බැවිනි. දැව ජවාරම්කාරයන්ට අමතරව රාජ්‍ය අනුග්‍රහයෙන්ද මෙසේ වනාන්තර විනාශයට අනුමැතිය දුන් අවස්ථා ඕනෑ තරම්ය. විල්පත්තු හා යාල වනාන්තරවල අක්කර දහස් ගණන් මෙසේ සෘජුවම හෙළි පෙහෙළි වූ අතර
ෂබීර් මොහොමඩ් සහ හර්ෂණ තුෂාර සිල්වා මෑතක දී ගින්නෙන් විනාශයට පත් එම්වී එක්ස්ප්‍රස් පර්ල් පිළිබඳව සඳහන් කිරීමේ දී, ලංකාවේ සාගර පරිසරය විනාශකිරීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් අදහස් පළකළ “ප්‍රවීනයන්ගේ මතයන්” නොයෙක් පරස්පරතාවයන්ගෙන් යුතු වේ. මේ පිළිබඳ බොහෝ නොමඟ යවන සුළු සහ මතභේදාත්මක පුවත්, ශාස්ත්‍රඥයන් සහ විද්‍යාඥයන් ඇතුළු බොහෝදෙනා විසින් පළකළහ. ඇතැම් අදහස්වලින් පැහැදිලි
කමන්ති වික්‍රමසිංහ කෝවිඩ්-19 වසංගතය, අප අසල්වැසි ඉන්දියාව කෙරෙහි සිය ග්රහනය දැඩි කර ඇති අතර වෛද්‍යමය ඔක්සිජන් නොමැතිවීම හේතුවෙන් බොහෝ පුරවැසියන් මාරාන්තික වෛරසයට ගොදුරු වෙමින් පවතියි. නවතම වාර්තාවලට අනුව, රෝගීන් හට හුස්ම ගැනීමට ඇති අසීරුතාවය හේතුකොටගෙන අති විශාල රෝගීන් පිරිසකට වෛද්‍ය ඔක්සිජන් අවශ්‍ය වන නමුත් ඔක්සිජන් සැපයුම අඩපණ වෙමින් පවතියි. ඇතැම් රාජ්‍යයන් තම රටවල් තුළ
පී. සුරෙන්තිරන් ජෛව වැට: අලි-මිනිස් ගැටුම සඳහා භාවිත කළ හැකි වඩාත් හොඳ උපායමාර්ගය යි. මඩකලපුව, මන්මුනෛ-නිරිත, වට්ටායි ගමේ අවුරුදු 40ක් වන කනපතිපිල්ලේ සන්තිරු, ඔහුගේ බෝග රැකගැනීමට ගස්මුදුනේ ගොඩනගා ඇති අට්ටාලයේ මාස හතරකට ආසන්න කාලයක් ගත කළ බව පවසයි. වසරකට දෙවතාවක් බෝග වගාකරන මේ ගමේ ජනතාව, අලින්ගෙන් තම බෝග වගාවන් ආරක්ෂා කරගැනීමේ අරගලයක යෙදෙමින් සිටී. රාත්‍රියට […]
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ඉහළ යන බඩුමිල, කොරෝනා වසංගතය,යන කරුණු දෙවැනි තුන්වැනි තැන්වලට පසුබස්වමින් පරිසර විනාශය ලංකාවේ ප්‍රධාන ප්‍රශ්ණය බවට පත්ව ඇත. මේ සිදුවෙන මහා පරිසර විනාශයට සෘජුවම චෝදනා එල්ල වනුයේ රජයටය. මේ වන විට එකී චෝදනා රජයට කෙතරම් හිසරදයක්ව ඇත්දැයි පවසතොත් අවමංගල උත්සවයක් අමතන රජයේ මැති ඇමැත්තෝ පවා ආණ්ඩුව කැලෑ නොකපන බව කියමින් අඬා වැටෙනා […]