Home Archive by category ස්ත්‍රී පුරුෂ භාවය සහ අනන්‍යතාවය
ස්ත්‍රී පුරුෂ භාවය සහ අනන්‍යතාවය

අරගල භූමියේ මියන්මාර් ස්ත්‍රිය සහ ලාංකික ස්ත්‍රී භූමිකාව

නයනතාරා ජයතිලක “මගේ ශරීරයේ ඇති දෘඩම තැන මගේ දණහිස් ය. මම කවදාවත් දණ ගහන්නේ නෑ” – අවුන් සාන් සුකී මියන්මාරය හමුදා පාලනයට නතු වී දැනට දින 100ක් ගෙවී ඇත. මිලිටරි ජුන්ටාවේ වෙඩි උණ්ඩ හා බෝම්බ ප්‍රහාර නොතකා ජනතාව විදී බැස ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මොර දෙයි. ආසියාන් සංගමය හරහා මියන්මාරයේ