Home About Us

About us

අප ගැන

journo.lk වෙබ් අඩවිය මගින් මූලික අයිතිවාසිකම්, වගවීම හා විනිවිදභාවය, වෛරී ප්‍රකාශ ,ව්‍යාජ පුවත්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සාමය හා සංහිඳියාව යනාදි මහජන යහපත සඳහා වන තේමාවන් ප්‍රවර්ධනය කරයි.

Journo.lk මගින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ජනමාධ්‍යකරණයක් අපේක්ෂා කරන අතර එමඟින් දිවයින පුරා සිටින සන්නිවේදකයින්ගේ හා ජනමාධ්‍යවේදීන්ගේ අදහස් හා අත්දැකීම් බෙදා ගැනීම සඳහා ඉඩකඩ විවර කරයි. ලිපි, ඡායාරූප, කාටූන්, වීඩියෝ ආදී ඕනෑම ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය මාධ්‍යකින් Journo.lk වෙත දායක විය හැකි ය.

කැනේඩියානු රාජ්‍යයේ සහයෝගය සහිතව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය Journo.lk වෙබ් අඩවිය ආරම්භ කරන ලදී.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තීන් වලට එකඟ තොරතුරු වලින් සුපෝෂිත සමාජයක් නිර්මාණය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් Journo.lk ආරම්භ කරයි.

මෙහි පලවන සියලු අන්තර්ගතයන් ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ මාධ්‍ය වෘත්තීය ප්‍රතිපත්ති (ආචාර ධර්ම) සංග්‍රහයට අනුකූල බව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහතික කරයි.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කරනු ලබන අනෙකුත් අංග / සේවාවන් පිළිබඳ වැඩිදුරටත් දැනගැනීම සඳහා www.slpi.lk. වෙබ් අඩෙවියට පිවිසෙන්න.

මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Our Vision

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Commodo nulla facilisi nullam vehicula ipsum a arcu cursus vitae. Consectetur lorem donec massa sapien faucibus et. Lectus mauris ultrices eros in. Mollis aliquam ut porttitor leo a diam sollicitudin tempor.

Our Mission

Board Members

Our Team

John Doe
Writer
John Doe
Writer
John Doe
Writer
John Doe
Writer
John Doe
Writer